
Heart Status Vibes || 💐🕊️❞
June 12, 2025 at 03:13 PM
*"Salvator Mundi" යනු ලොව මෙතෙක් වැඩිම මුදලකට අලෙවි වී ඇති සිතුවමයි. Leornado da Vinci විසින් අඳින ලැබූ මෙය ජේසුස් වහන්සේගේ සිතුවමකි. ඩොලර් මිලියන 450 කට අලෙවි වූ මෙය මිලදි ගනු ලැබුවේ Abu Dhabi හි සංකෘතික හා සංචාරක දෙපාර්තමේන්තුව විසිනි.*

🙏
❤️
3