Dream Skin 💕🇱🇰
Dream Skin 💕🇱🇰
June 19, 2025 at 03:05 AM
*පැහැපත් වෙන්න හොදම Scrub එක La Fresh Gold Scrub 🧡* ▪️මෙහි අඩංගු ස්වභාවික තෙල් නිසා සම පැහැපත් කර පැහැදිලි සෞඛ්‍යය සම්පන්න සමක් ලබා දීම. ▪️තද අව්වට නිරාවරණය වී පිලිස්සුන සම නැවත යථා තත්ත්වයට පත්කර ගැනීමට කදිම විසදුමකි.. ▪️සාමාන්‍යයෙන් සතියකට වරක් භාවිතා කිරීමෙන් ඉතාමත් මෘදු පැහැපත් සමක් ලබා ගත හැක. ▪️මුහුනට මෙන්ම මුළු සිරුරටම භාවිතා කිරීමට හැක. ▪️මෙය සතියකට දෙවතාවක් භාවිතා කිරීම මගින් දිදුලන රන්වන් පැහැ සමක් ලබා ගත හැක. ▪️ගල්වා විනාඩි 15 ක් සම්බාහනය කර සෝදා යැවූ පසු ෆේෂල් එකක් කලා මෙන් රන්වන් පැහැති පෙනුමක් එම අවස්ථාවේම ලබා ගත හැක ▪️මැරුනු සම ඉවත් කරමින් ඔබගේ සම පෝෂණය කරමින් කොලැජන් සහ විටමින් E මගින් ඔබේ සම රන්වන් පැහැයට හරවයි. ▪️Rs.1950/= ▪️Cash on delivery available ▪️Delivery date 3 - 5 ▪Delivery charge Rs.350/=
Image from Dream Skin 💕🇱🇰: *පැහැපත් වෙන්න හොදම Scrub එක La Fresh Gold Scrub 🧡*  ▪️මෙහි අඩංගු ස්ව...

Comments