₂₅/₂₆  🅐/🅛 🅐🅟🅘 🇱🇰
₂₅/₂₆ 🅐/🅛 🅐🅟🅘 🇱🇰
June 6, 2025 at 05:35 PM
🛑විටමින් වර්ග තරනි පැන්න පිම්මට බන්ටි ෆෝලින් කොට්ටෙන් ත - තයමින් ර - රයිබොෆ්ලේවින් නි - නියසින් පැන්න - පැන්ටතෙනික් අම්ලය පිම්මට - පිරිඩොක්සීන් බන්ටි - බයොටින් ෆෝලින් - ෆෝලික් අම්ලය කොට්ටෙන් - කොබලැමින් 🛑අඩපන කළ සජීවී එන්නත් භාවිත වන රෝග සරම් කමිස රුලන් පැලේ සරම් - සරම්ප කමිස - කම්මුල්ගාය රුලන් - රුබෙල්ලා පැලේ - පැපොල 🛑වෘක්ක අකර්මණ්‍ය වීමට හේතු  අක්කගේ අදික පවුල දිය විය අක්කා = අකර්මණ්‍ය අදික = අදි රැදිර පීඩනය පවුල්  = පවුල් ඉතිහාසය දිය = දිය වැඩියාව විය = වියපත් වීම 🛑ආද්‍යාතතිය ඇතිවීම සදහා හේතු වන සාදක ස්තූල , මදූගේ පවුලේ  දුම් බොන ලුනුකන , ආතතියේ ඉන්න , ලපයා ස්තූල = ස්තූලතාවය මදූ = මදුමේභය පවුලේ = පවුල් ඉතිහාසය දුම්බොන = දුම්බීම බොන = අදික මද්‍යසාර භාවිතය ලුනුකන = අදික ලුනු පරිභෝජනය කම්මැලි = කියාශීලීත්වයෙන් අඩු ජීවන පැවැත්ම ආතතියෙන් ඉන්න  =  ආතතිය ලපයා  = ලිපොප්‍රොටීන ------>> දමනි බිත්ති මත අඩු ගනත්ව ලිපොප්‍රොටීන තැන්පත් වීම 🛑හයිපොතැලමස කාර්‍යයන් ඔක්කොම කෑවා නම් බිව්වනම් ස්වයං දෙයක් කරලා නිදාගනින් උදේ නැගිටින්න හවස flight එක කෑව = ආහාර රැචිය යාමනය බිව්වනම් = පිපාසය හා ජල තුලයතාව යාමනය ස්වයං = ස්වයං සාදක ස්නායු පද්ධතිය පාලනය නිදාගනින් = නින්ද හා අවදිවීමේ චක්‍රය යාමනය උදේ = පූර්ව පිටියුටරි ( මතකයි නේ එක ) Flight  එක = Fight or flight  පහර දීමේ හො පලායෑමේ කාර්‍යය 🛑නිවර්තන පහත රට වැසි වනාන්තර මහින්දයා පහත් දකුනු රටේ නාකියා  සිංහයා වගේ හිතන් රටම කනවා. ඌට පුත්තු තුනයි උස එකයි මැද එකයි , තුනී එකයි. සමහර විට තව පුතෙක් ඇතී පුත්තු අශ්වයොත් පදින අශ්වාරෝහකයෝ හොර නාමල්  ශ්‍රී ලංකාවටම උන ගැනෙන්න රන් ටික හොරකම් කරපු වදුරෙක් පහත් = පහතරට දකුනු රට = නිරිත දිග ( දකුනට චුට්ට ක් මෙහෙයින් නේ ) නාකි = නාකියාදෙණිය සිංහයා = සිංහරාජය කනවා = කන්නෙලිය පුත්තු තුනයි =වියන් තුනයි උස පුතා = උස වියන මැද පුතා = උප වියන තුනී පුතා = තුනී පදුරු සමහර විට තව පුතා  = සමහර විට නෙරූ ශාක ස්තරයක් ආශ්වාරොහක = කශ්ටාරෝහක හොර නා මල් = හොර නා හල් ශ්‍රී ලංකාවට ම උන = ශ්‍රී ලංකා උනු හපුලුවා රන් හොරකම් = රන් හොතම්බුවා වදුරා = වත දම් වදුරා 🛑නිවර්තන වියළී මිශ්‍ර සදාහරිත මයිනා  වීරයා වගේ කලුවරේ පැන්නට පස්සේ ආසියාවේ ලොකුම අලියා ආවා බන් වයස 29 යි හැමදාම ජීවත් වෙයි කියලා හිතන් ඉන්නේ පොර විල්පත්තුව කපපු රිෂාඩ් වෙස් වලාගෙන දැඩි ආරක්ෂාව මැද්දේ මාදුරු ඔයෙන් යානෙට පැනලා ගියා මයිනා = මැයි වීරයා වගේ කලුවරේ පැන්නට  = වීර පලු කලුවර වයස 29 යි = උෂ්ණත්වය 29 හැමදාම ජීවත් වෙයි = සදාකාලික---> සදාහරිත ආසියාවේ ලොකුම අලියා = ආසියාවේ ලොකුම අලි ගහනය විල්පත්තුව = විල්පත්තුව වෙස් = වස්ගමුව දැඩි ආරක්ෂාව = දැඩිකල රක්ෂිතය ( මොකක්ද කියලා මතකද ?) මාදුරු ඔයෙන් = මාදුරු ඔය යානේ = යාල 🛑Cu වල ඌනතා ලක්ෂණ ශාක වල කොලත් කාලා අගත් වියලා මුලත් බලා හොදට බෙදා කොලත් කාලා = කොල නැත්නම් පත්‍ර අගත් වියලා = පත්‍ර අග්‍රය  වියලීම මුලත් බලා හොදට බෙදා = මුල් වල වර්ධනය බාල වීම හා අධිකව බෙදී යෑම අනිත් ඌනතාව ය  " ලා කොල ලා කොල "  කියලා මතක තියාගන්න ලා කොල  = ලපටි පත්‍ර අනිත් ලා කොල = ලා කොල පාට එ කියන්නේ ලපටි පත්‍ර ලා කොල පැහැති වීම. 🛑රැම්සාර් තෙත්බිම් ටික ආනන බූරු කුමාරි මාලිංගයාට විරිත්තයි ආන්න- ආනවිල්ලුන්දාව බූරු  - බූන්දල කුමාරි - කුමන මාලිංගයාට - මාදුගඟ විරිත්තයි - විල්පත්තු 🛑රුධිරය ඔස්සෙ ගමන් කරන ද්‍රව්‍ය ශලනි පොඩ්ඩක් ප්‍රවේසමට පවතින අපද්‍රව්‍ය ජලයෙන් හෝදන්න *ශ* ලනි - ශ්වසන වායූ *පො* ඩ්ඩක් - පෝශක *ප්‍ර* වේසමට - ප්‍රතිදේහ *ප* වතින *අපද්‍රව්‍ය* - පරිවෘතීය අපද්‍රව්‍ය *ජලයෙන්* - ජලය *හෝ* දන්න - හෝමෝන -copied ✨
❤️ 4

Comments