₂₅/₂₆  🅐/🅛 🅐🅟🅘 🇱🇰
₂₅/₂₆ 🅐/🅛 🅐🅟🅘 🇱🇰
June 18, 2025 at 04:29 PM
📘 *A/L General English අනුමාන ප්‍රශ්න සහ පිළිතුරු පොත*📘 💜 *A/L General English Target Questions and Answers Book- by Dr.Avindu*📘 💜🤔 මොකක්ද මේ පොතේ අරමුණ ? ✅ A/L General English විභාග ප්‍රශ්න පත්‍රයේ Part (1) සහ Part (2) කොටස් දෙකේ ඒ ඒ ප්‍රශ්න වර්ගවලට අනුව සැකසූ මෙම පොත, A/L General English විෂය නිර්දේශය ආවරණය කරමින් එම සියලුම ඉංග්‍රීසි ව්‍යාකරණ කොටස් ආවරණය කරණු ලබයි. ✅ ඒවගේම පුතේ , A/L General English අනුමාන ප්‍රශ්න සඳහා පිළිතුරු සාර්ථකව ලියන ආකාරයද සහිතයි. ✅ ඉංග්‍රීසි රචනා, Note Writing , ආදී ලිවීමේ ක්‍රියාකාරකම්ද සහිතයි. ✅ අනුමාන ප්‍රශ්න සහ පිළිතුරු දෙකම මෙම පොතේ අඩංගු වන නිසා , ඔබට තනිවම වුවත් ස්වයං තක්සේරුවක් කරගැනීමටත් හැකියාව තිබේ. 🎓 *කතෘ: ආචාර්ය අවිඳු ශනේෂ් දිසානායක | Dr.Avindu Shanesh Dissanayake* 💜📘 පොත ඇණවුම් කිරීමට පහත අංකයට A/L General English Book ලෙස WhatsApp පණිවිඩයක් යොමු කරන්න 👇 💚✅ *074 332 2862* ==== අශදි උසස් අධ්‍යාපන ආයතනය 🎓
Image from ₂₅/₂₆  🅐/🅛 🅐🅟🅘 🇱🇰: 📘 *A/L General English අනුමාන ප්‍රශ්න සහ පිළිතුරු පොත*📘 💜 *A/L Gene...

Comments