
වාණිජ එකමුතුව 🇱🇰
21.7K subscribers
About වාණිජ එකමුතුව 🇱🇰
▬▬▬▬ සරසවි සිහිනය ▬▬▬▬ වානිජවලින් ▬▬▬▬ ගෙත්තම් කරන්නට ▬▬▬▬ වෙර දරන ▬▬▬▬ සිංහ පැටවුන්ගෙ ▬▬▬▬ සොදුරු නවාතැන වාණිජ විෂය හදාරන ළමයින් සම්බන්ධ වී සිටින ලංකාවේ විශාලතම වාණිජ සිසු එකමුතුව... ✅ *Whatsapp Channel* https://whatsapp.com/channel/0029Va9A7jYEAKWLUkJZQT0c ✅ *MCQ Whatsapp Channel* https://whatsapp.com/channel/0029Vb2Z5m82f3EGwUXUgG3o ✅ *Telegram Group* https://t.me/cmz_unity_sl ලංකාවේ විශාලතම උසස්පෙළ වාණිජ සමුහය වාණිජ එකමුතුව👩🎓🧑🎓
Similar Channels
Swipe to see more
Posts

ලංකාවේ විශාලතම අපොස උසස්පෙළ 2025/2026 වාණිජ Online ප්‍රශ්නාවලී වැඩසටහන ...💬 ගිණුම්කරණය ,ව්‍යාපාර අධ්‍යයනය ,ආර්ථි විද්‍යාව හා තොරතුරු තාක්ෂණය යන විෂයන්වලට අදාලව දිනපත විභාග මට්ටමේ Mcq ප්‍රශ්න ලබාදිම.. වැඩසටහන හා සම්බන්ධ වීමට හැමෝම අනිවාර්යයෙන්ම අපේ අලුත් whatsApp Channel එක Follow කරන්න.. > ✅ whatsapp channel https://whatsapp.com/channel/0029Vb2Z5m82f3EGwUXUgG3o

*ලොව ප්‍රධාන සංවිධාන 7ක් කෙටියෙන්* 01) එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN) > https://whatsapp.com/channel/0029Va9A7jYEAKWLUkJZQT0c/1024 02) ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) > https://whatsapp.com/channel/0029Va9A7jYEAKWLUkJZQT0c/1025 03) යුනිසෙෆ් සංවිධානය (UNICEF) > https://whatsapp.com/channel/0029Va9A7jYEAKWLUkJZQT0c/1026 04) යුනෙස්කෝ සංවිධානය (UNESCO) > https://whatsapp.com/channel/0029Va9A7jYEAKWLUkJZQT0c/1027 05) ලෝක වෙළෙඳ සංවිධානය (WTO) > https://whatsapp.com/channel/0029Va9A7jYEAKWLUkJZQT0c/1028 06) ඔපෙක් සංවිධානය (OPEC) > https://whatsapp.com/channel/0029Va9A7jYEAKWLUkJZQT0c/1029 07) රතු කුරුස සංවිධානය (ICRC) > https://whatsapp.com/channel/0029Va9A7jYEAKWLUkJZQT0c/1030 *වාණිජ එකමුතුව* 🇱🇰 _ලංකාවේ විශාලතම උසස්පෙළ වාණිජ සමුහය._ 🟩 *WhatsApp Channel* https://whatsapp.com/channel/0029Va9A7jYEAKWLUkJZQT0c 🟦 *Telegram Group* https://t.me/cmz_unity_sl

ලංකාවේ විශාලතම අපොස උසස්පෙළ 2025/2026 වාණිජ Online ප්‍රශ්නාවලී වැඩසටහන ...💬 ගිණුම්කරණය ,ව්‍යාපාර අධ්‍යයනය ,ආර්ථි විද්‍යාව හා තොරතුරු තාක්ෂණය යන විෂයන්වලට අදාලව දිනපත විභාග මට්ටමේ Mcq ප්‍රශ්න ලබාදිම.. වැඩසටහන හා සම්බන්ධ වීමට හැමෝම අනිවාර්යයෙන්ම අපේ අලුත් whatsApp Channel එක Follow කරන්න.. > ✅ whatsapp channel https://whatsapp.com/channel/0029Vb2Z5m82f3EGwUXUgG3o

මොනවහරි දෙයක් එක දිගට කරද්දි එපා වෙනවානන් මතක් කරගන්න ස්ටෝෆල් කියලා හනි බැජර් කෙනෙක් අප්‍රිකාවේ ඉන්නවා කියන එක. ස්ටෝෆල් සංරක්ෂණ මධ්‍යස්ථානයට ගෙනාපු පලවෙනි අවුරුද්දෙ දෙපාරක් කූඩුවෙන් එලියට පැනලා අසල්වාසි සිංහ රැලේ ඇල්ෆට පහර දෙනවා. මේ යකාගෙන් සිංහයො බේරගන්නයි සිංහයන්ගෙන් මුව බේරගන්නයි ඊට පස්සෙ කූඩුව වෙනස් විදිහට හදනවා. ඒ පාර ස්ටෝෆල් කූඩව යටින් හාරගෙන පනිනවා. ඒ බේරන්න බැරි තැන කූඩුව මීටර් දෙකක් පොළව යටට යන්න හදනවා. ඒ පාර කොන්ක්‍රීට් එකේ පැල්මවල් හාරලා පනිනවා. ඒකට විසඳුමක් විදිහට මෙට්ල් ශීට් දාලා වහනවා. ඒ පාර කූඩුව උඩින් පනිනවා. මේ යකාව බේරන්න බැරි තැන ඌට බැජර් කෙල්ලෙක් ගෙනත් දෙනවා විසේ අඩුවෙන්න. ඌ කෙල්ලටත් උගන්නනවා කූඩුවේ බෝල්ට් අරින්න. බෝල්ට් දෙකක් දාලා තියෙන කූඩුවෙ දොරේ උඩ බොල්ට් එක හැමී (කෙල්ල) ව යවලා ඇරවලා යට බෝල්ට් එක පොර අරිනවා. ඊට පස්සෙ හැමී එක්ක පැනලා යනවා. දෙකෙන් එකක් විසඳන්න කියලා ස්ටෝෆල්ව දාන්න කොන්ක්‍රීට් කූඩුවක් හදනවා. අනිත් දවසේ ස්ටෝෆල් පනින්නෙ කුඩුව ඇතුලේ ගස්වල වැටෙන අතු එකතු කරලා ඉනිමඟක් හදන්. ඒ පාර ගස් අතු ඔක්කොම අයින් කරනවා. පොර ගල් එකතු කරලා පඩිපෙලක් හදනවා. ඒ පාර ගල් අයින් කරනවා... වැඩේ ඉවරද ? නෑඒ පාර මැටි ගුලි හදලා පඩිපේලියක් හදනවා. රේක්කයක් අමතක වෙලා කුඩුවේ දාලා ගියාම රේක්කේ අරන් ගිහින් අයිනට තියලා ඒකෙන් නැගලා පනිනවා. ස්ටෝෆල්ගෙ චෝදනා පත්‍රයේ සිංහයන්ට පහර දීමට අමතරව කුඩුවෙන් පැන අහල කුස්සියක කෝකියන් බිය ගන්වා කෑම සොරකම් කිරීම, මුවන් ආදී සතුන් ඝාතන චෝදනා,වෙනත් සතුන් තැති ගැන්වීම් ආදී විශාල ප්‍රමාණයක් තියෙනවා. දැන් මේ ලියලා තියෙන්නෙ බොරු කියලා හිතෙනවානන් යුටියුබ් ගිහින් ස්ටෝෆල් ගැන බලන්න.. ඒකයි කියන්නෙ කරන වැඩේ අතාරින්න එපා. 😑