වාණිජ එකමුතුව 🇱🇰
වාණිජ එකමුතුව 🇱🇰
January 28, 2025 at 02:16 PM
ලංකාවේ විශාලතම අපොස උසස්පෙළ 2025/2026 වාණිජ Online ප්‍රශ්නාවලී වැඩසටහන ...💬 ගිණුම්කරණය ,ව්‍යාපාර අධ්‍යයනය ,ආර්ථි විද්‍යාව හා තොරතුරු තාක්ෂණය යන විෂයන්වලට අදාලව දිනපත විභාග මට්ටමේ Mcq ප්‍රශ්න ලබාදිම.. වැඩසටහන හා සම්බන්ධ වීමට හැමෝම අනිවාර්යයෙන්ම අපේ අලුත් whatsApp Channel එක Follow කරන්න.. > ✅ whatsapp channel https://whatsapp.com/channel/0029Vb2Z5m82f3EGwUXUgG3o
❤️ 6

Comments