
ᴛᴡɪʟɪɢʜᴛ ᴏꜰ ➳ᴹᴿ᭄𝙽 𝚒 𝚖 𝚊
3.7K subscribers
About ᴛᴡɪʟɪɢʜᴛ ᴏꜰ ➳ᴹᴿ᭄𝙽 𝚒 𝚖 𝚊
*Wellcome ➳ᴹᴿ᭄ N i m a 🐨🌊 Official Whatsapp Channel* *_සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා මේ ෆැන්ටසියට_* 🌚🖤 *ලස්සන ළමයි එන්න එපා ! හදවත් ලස්සන අය එන්න* *නවල් පිස්සන් සදහා විශේෂයි !* 👀 *හදිසියක් නෑ හෙමීට හෙමීට අපිත් උඩට එනවා* ❕🖤 5k_________🏎️__4k🔒 4k🏎️______🐌_3k 🔓 3k 🐢_________2k 🔓 2k 🪱__________1k 🔓 Owner - N ι ɱ α | 🐨🌊 Main Admin - 𝙽𝙰𝙳𝙴𝙴𝚂𝙷 🐉🔥 Main Admin - 𝚂𝚄𝚄𝚃𝙸 🧝♀️💖 *Sinhala Qutos Post🙈💗* https://whatsapp.com/channel/0029Vb5d6N85Ejy2Bwo9sF2o *Film බලන්න ආස අය Subscribe කරල තියා ගන්න* *(Sinhala Subtitles)* https://youtu.be/EJdnWLWttcM?si=f-Rtg7NVmfl-OKds Contact - https://wa.me/+94763460624?text=Hyy_👋💥
Similar Channels
Swipe to see more
Posts

Open TikTok to watch @N I M A 🐨🌊's post 🌼🤍 | අලුතෙන් පටන් ගත්තේ Like... https://vm.tiktok.com/ZSkHbBgsQ/ *අපේ Tik Tok Account එක Follow කරන්න කෝ හැමෝම* 😫💗💗

සිහින තරුව✨🏏 *කෙටි කතාවකි* ~episode 3~ ╌╌╌╌╌╌╌╌╌╌╌╌╌ ඒත් මේක හීනයක්ද? මේක අදහා ගන්න පුළුවන් දෙයක්ද..? දෙයියනේ මේ..මේ තීශාක්‍ය සිරිවර්ධන නේද මගෙ ඇස් ඉස්සරහා ඉන්නෙ. වෙයියනෙ මගෙ සිහින කුමාරයා ශාකි. ඔහ් මයි ගෝඩ්..! " ස්..සෝ..සො-රි.." මං එයාට වාරු වෙලාම කෙලින් උනා. ඒත් කෙලින් හිටන් ඉන්න තරම් පණක් නැ. " ඔයා ඩ්‍රින්ක් අරන්ද ඉන්නෙ.." එයා ඇහුවේ මාව එයාගෙ ඇඟට වත්තන් කරගන්න ගමන්. " ටික්..කක්.." " මොකෙද ආවෙ.." " යාලුවා එක්ක..එයාව මං යැව්වා.." " ම්ම් ගෙවල් කොහෙද.." " ගල්කිස්ස ටවුන් එක පහුකරලා ටිකක් යන්න ඔනි..සිල්ලර බඩු කඩයක් එක්ක ඇතුල් පාරක් තියෙනවා එකෙන් ගියාම දෙවනි ගෙදර.. ඇයි අහන්නෙ.." මට ඇත්තටම සිහියක් තිබුනු නැ. මං ලාවට ඇස් වහගෙන එයා දිහා බලන් එයාට උත්තර දුන්නා. " ආ යන් මං ඩ්‍රොප් කරන්නම්.." එයා මාවත් වත්තන් කරගෙන ලොකු බෙන්ස් කාර් එකක් ලගට ගියා. මං කාර් එකෙ පැසෙන්ජර් සීට් එකට වෙලා ඇස් දෙක පියන් ටික වෙලාවක් හිටියා. එයා සීට් බෙල්ට් එකත් දාලා ඩ්‍රයිවින් සීට් එකට ගියා. " මචං උබ එන්නෙ නැද්ද පාර්ටි එකට.." ඒ ඇවිත් හිටියෙ මං දන්න තරමින් තීශාක්‍යගෙ හොදම යාලුවා ශෙනාල්. නැශනල් ක්‍රිකට් ටීම් එකෙ හොදම බෝලර්. " මං පොඩි ගමනක් ගිහින් එන්නම්..උබලා එතකල් එන්ජෝයි කරපන්.." " හරි මචං පරිස්සමෙන්.." එහෙම කියලා එයා මගෙ දිහා බලලා ගියා. ටික දුරක් ගියාට පස්සෙ මං ලාවට ඇස් ඇරලා ඒ පැත්ත බැලුවා. " අඩෝ පරී..මට..මට උබව පේන්නෙ හරියට මගෙ ශාකි වගෙ..මේ ඇස්, මේ හිනාව, වල ගැහෙන කම්මුල්..පිස්සුවක් ඕයි..මට හිතෙන්නෙ එයාගෙ සිහියෙන් ඉදලා බීලා මට දැන් හැම තැනම එයාව පේන්න අරන් වගෙ.." මං දැක්කා එයාට ලාවට හිනා යනවා. මාව ගේ ලගින්ම බස්සලා එයා ගියෙ නම් නැ. මාත් එක්ක ආවා. මම දොර අරිනවත් එක්කම ආයෙත් වැටෙන්න ගියා. එයා ඉක්මනට මාව අත්දෙකින්ම උස්සගෙන සාලේ සෝෆා එකෙන් තිබ්බා. එයා නැගිටින්න යද්දි මම එයාගෙ අතින් අල්ලගත්තා. ටික වෙලාවක් ඉද්දි මට එහෙම්ම නින්ද ගිහින්. එයාට යන්න විදිහකුත් නැ. පාන්දර එකට විතර මට ලාවට ඇහැරුනා. මං අරයගෙ අතින් අල්ලගෙන ඉදිලා තියෙන්නෙ. මං හිතුවෙ එතන ඉන්නෙ පරී කියලා. " මං මහ ජරා කෙල්ලෙක් පරී..මට තේරෙන්නැ මොනා කරන්නද කියලා..කාත් කවුරුත් නැතුව අනාත උන මට..ශික් වැඩක් නෑ ඒවා මතක් කරලා..මට මගෙ ශාකිව හැමදාම හීනෙන් පේනවා බන්..එක වතාවක් හරි කතා කරන්න තිබ්බා නම්.." මං මෙච්චර වෙලා පරී කියලා හිතාගෙන එයාගෙ අතින් අල්ලගෙන කියවලා තියෙන්නෙ. ඉතින් මට එහෙම්ම නින්ද ගියා. එයා මගෙ මූණ දිහා බලන් ඉදලා ඔලුව අතගෑවා. මං උදේ ඇහැරෙද්දි හිටියෙ සෝෆා එකේ ඇන්දට ඔලුව තියාගෙන කකුල් දෙක ශාක්‍යගෙ ඔඩෙක්කුවෙන් තියාගෙන. මං ඇස් ඇරලා ආයෙම ඇස් දෙක පොඩිකරගෙන් බැලුවෙ හීනයක්ද කියලා. නෑ දෙයියනේ මේක ඇත්තක් එයා මගෙ ලග ඉන්නෙ. මං ගැස්සිලා නැගිට්ට පාර එයාටත් ඇහැරුනා. " ආ නැගිට්ටද.." එයා ලාවට හිනා වෙලා මගෙන් ඇහුවා. යකො මම තාම ශොක් එකේ ඉන්නෙ මේ පුදුම වෙලා. මං ගල් ගැහිලා වගෙ බලන් හිටියා. "ම්..මෙ..ඔ.ඕ..ඔව්..ඔයා මෙහෙ.." " හ්ම්ම්ම් මතක නැද්ද ඊයෙ වෙච්චි දේවල්.." " ඊයේ මොනාද උනේ.." මං ටිකක් බය වෙලා වගෙ ඇහුවා. බය වෙන්න දේකුත් නැ ඉතින්. මොකද මට තවත් පරිස්සම් කරන්න දෙයක්වත් නැති වෙන්න දෙයක්වත් නැනෙ. " ඊයෙ උනේ කියන්නෙ ඔයා හොදටම බීලා මගෙ ඇගේ හැප්පිලා වැටෙන්න ගියා. ඊට පස්සෙ මං ඔයාව ගෙදර එක්ක ආවා..මං යන්න යද්දි ඔයා මට යන්න දෙන්නෙ නැතුව අතින් අල්ලගෙන හිටියා යන්න එපා කියලා.. ඉතින් මම උදේ වෙනකල් මෙහෙ..බය වෙන්න එපා ඔයාට කිසිදෙයක් උනෙ නැ මගෙ අතින්.." මම ලොකු හුස්මක් පිටකලා. මං කොහොනද කියන්නෙ මට බයවෙන්න දෙයක් ඉතුරු නෑ කියලා. " අනෙ සමාවෙන්න අයියෙ. අයිම් රියලි සොරි..මං ඊයෙ සතුටටත් එක්කම ටිකක් වැඩි පුර බිව්වා..ඉන්නකො මම තේ එකක් හදන් එන්නම්.." මම කුස්සියට ගිහින් ඉක්මනට දෙන්නටම කිරි තේ දෙක්කුත් හදාගෙන ආවා. " මට නම් විශ්වාස කරන්නත් බෑ..මං ආසම බැට්ස්මන් මගෙ ඉස්සරහා ඉන්නවා කියද්දි.." එයා ලා මදහසක් එක්ක මගෙ දිහා බැලුවා. " ඊයෙ ශාකි කියලා කෑගහලා විසිල් එකක් ගැහුවා නෙ.." මොකක්? එයා කොහොමද එක දන්නෙ. " ඔයා කොහොමද ඒක දැක්කෙ.." " ඇයි දැක්කෙ නැද්ද ඒ වෙලේ ඩ්‍රෝනා කැමරාව ඔයාගෙ වැටේට කැරකෙනවා..අර ලොකු ටිවි එකෙන් ඔයාව සූම් කරලම පෙන්නුවා. " දෙයියනෙ ලැජ්ජාවෙ බැ. කී දෙනෙක් දැක්කද දන්නැ. " අප්පාහ්..ඔහොම බලන්න එපා අයියො ලැජ්ජයි අනෙ.." " එහෙනම් මම යනවා..පස්සෙ වෙලාවක හම්බෙමුකො.." " පරිස්සමෙන් යන්න අයියා.." " අහ් ඔයාගෙ නම මොකක්ද? " " ගඟනි.." "නයිස් නේම්..ෆෝන් නම්බර් එක දෙන්න පුළුවන් ද..?" " නෝත් සවන් ෆෝ ටූ සීරෝ***.." බ්ලා බ්ලා බ්ලා බ්ලා.. එයා ලස්සන හිනාවකුත් දාලා බායි කියාගෙන ගියා. අප්පට සිරි දැන් නෙ මතක් උනෙ. පරීට රෑ කෝල් එකක් ගන්න කිව්වනෙ..මයෙ එකී බයවෙලාද දන්නැ. ඉම්හි ඉම්හි බැනුම් අහපන්කො ඉතින් දැන්. මම ඉතින් ෆෝන් එකෙ ඩේටා උන් කලා. ඔන් කරත් හරි ඔන්න මයෙ එකී මැසේජ් දාලා හෝ ගාලා. ට්ක්..ට්ක්..ට්ක්.. හරිනෙ අමාරුව අද ඉතින් කනේ ඇබ ගහන් තමයි ඉන්න වෙන්නෙ... 📲 *මයෙ එකී🫂👻පරී බබාහ්🥴♥️😜* ☞koheda ballo tho inne😡 ☞call kiyak gaththada😒 ☞ganiye ☞answer karapan pmco🤬 ☞besika kella ☞yako baya karanna epa😑 *missed 2 voice called* ☞warenko tho gedara😒😡 ☞ade ගඟු කොහෙද බන් ඉන්නෙ🥺💔 බයයි දැන් නම්🥺 12යි වෙලාව🥺 අනෙ පව් දෙයියනෙ. හොදටම බය වෙල. මං ඉතින් පටගාලා කෝල් එකක් ගත්තා පරීට.. *mage eki normal👻 calling..* ආන්සර් කරන්නැ මෙ බෙසික කෙල්ල. තරහා වෙලාද කොහෙදො මා අම්මා. ඒත් එක්කම ගෙදර බෙල් එක ගහන සද්දෙට මම දොර ලගට ගියා. මොකාද යකො බෙල් එක උඩ ඉදගෙන හික්කඩු යන්නෙ.. එක පාරක් ගහපියව් මගෙ කන් ඇහෙනවා. මං දොර ඇරියා නම් තමයි.. අරිනවත් එක්කම අර යස්සනි කුඩේකුත් අරන් මගෙ ඇඟට කඩන් පැන්නා. " කොහෙද තෝ ගියෙ ඊයේ අඅ..කෝල් කීයක් ගත්තද..අඩුම මැසේජ් එකක්වත් දාන්න බැරි උනාද බොට.." මෙන්න මේකි මට කුඩෙන් ගහගෙන ගහගෙන ගියා. " ආව් ආව් සුදු එපා..රිදෙනව රිදෙනව.. ම..ආව්..ඇති ඇ..ආව්.." ගහලා ගහලා කුඩේ සෝෆා එකට විසික් කරලා පරිත් ඉදගත්තා. " මං බය උනා ගඟු උබට මොකක් හරි උනොත් කියලා.. මං පාන්දර 2 වෙනකල් ඇහැරලා..උබට කෝල් 5ප්ක් විතර ගන්න ඇති වට්සැප් නෝමල් ඉන්ටාර්..බැරිම තැන මැසෙන්ජර් එකෙනුත් ගත්තා..අන්තිමට පාන්දර 2ට විතර ගත්ත කෝල් එක ආන්සර් උනාට පස්සෙ තමයි මගෙ ඇඟට ලේ ටිකක් ඉනුවෙ.." " කෝල් එක ආන්සර් උනා..?" මං පුදුමෙන් ඇහුවා. මම නම් ආන්සර් කරනවා තියා සිහියක්වත් තිබ්බෙ නෑ. " ඔව් ආන්සර් කරලා කතා කලේ කොල්ලෙක්..උබ හොදින් ඉන්නවා කියලා කිව්වා..ඊයේ රෑ ඩ්‍රින්ක් අරන් ටිකක් වැඩිවෙලා සිහිය නෑ කිව්වා..ඊට පස්සෙ එයා ෆෝන් එක තිබ්බා 'මාත් ගෙදර යනවා දැන් ඔයා උදේට මෙයාට කෝල් එකක් ගන්න කියලා'..හැබැයි මචං මට ඒ වොයිස් එක නිකන් හුරුයි වගෙ..ශාකි අයියගෙ කටහඩ වගෙ හරියට ඇහුනෙ..ඒත් එහෙම වෙන්න විදිහක් නැනෙ කියලා මං නිදා ගත්තෙ.." මට ටිකක් ලැජ්ජා හිතෙන හිනාවක් යන්න ගිහින් මම තොල හපාගෙන හිනාව නතර කරගත්තා. " උබට දෙයක් කියන්න තියෙනව..ඉදපන්කො මම තේ එකක් හදන්ම එන්නම්.." මං කුස්සියට ගියාට පස්සෙ මගෙ ෆෝන් එක වයිබ්‍රේට් වෙන්න ගත්තා. " ගඟූ මෙන්න උබට කෝල් එකක්.." " කවුද බලපන්.." *ශාකී♥️🥺🌏* " ශාකි කියන්නෙ කව්ද.. " " කෝ දෙන්න.." මම ෆෝන් එක අරන් ආන්සර් කරලා කනේ තියාගත්තා. " හෙලො.. ගඟු.." " ඕ අයියෙ කියන්නෙ.." අනෙ එයාත් මට ගඟූ කිව්වා. මට ගඟූ කියන්නෙ මට ලගින්ම ආදරේ කරන අය විතරයි. ඉතින් මට එහෙම කෙනෙක්ට ඉන්නෙ පරී විතරයි ඒ නිසා ඒකි විතරයි මට ගඟූ කියන්නෙ. ඒත් දැන් ශාකි අයියාත් මට ගඟූ කියද්දි මාර සතුටක් දැනෙනවා. දුකකුත් එක්කම. " ඔයා බිසීද.." " නෑ අයියා කියන්න.." " වැරදියට හිතන්න එපා..ඔයා කැමති නම් අද මාත් එක්ක ඩේට් එක්කට යමුද..මට ටිකක් නිදහසේ කතා කරන්න ඕන.." " ආ හරි අයියා මං එන්නම්..කීයටද එන්න ඕන.?" " ඔයාට පුළුවන් කීයටද.." " ඔයා ටයිම් එකක් කියන්න මම එන්නම්..අද ස්පෙශල් වැඩක් නැ මට.. " " ම්ම් එහෙනම් දෙක වෙද්දි ලෑස්ති වෙලා ඉන්න මම ඔයාව පික් කරන්න එන්නම්.." " හරි.." මම ෆෝන් එක කට් කරලා පරී දිහා බලද්දි මේකි මට රවාගෙන නළලත් රැලි කරන් මගෙ දිහා බලන් ඉන්නවා. "මොකද ඔහොම බලන්නෙ.." " කවුද ඔය කතා කලේ.." " ආ මේ නැශනල් ක්‍රිකට් ටීම් එකේ හැන්ඩ්සම් ම බෝයි තීශාක්‍ය සිරිවර්ධන.." " සිරාවට..බොරුනෙ.." " ඇත්ත සුදු..මේකයි ඊයෙ උනෙ.." මම ඉතින් වෙච්චි ඔක්කොම කිව්වා පරීට. " අඩො සිරාවට..මහෙන් උණුසුම් සුභ පැතුම් කෙල්ලෙ.. මයෙ එකීටත් එහෙනම් ජයසිරි මංගලම් වෙයිනෙ ලගදිම.." මං මොකුත් නොකියා ලොකු හුස්මක් එක්ක සිවිලිම දිහා බලන් හිටියා. " ඇයි මූඩ් අවුල් ගියෙ..." " මං වගේ කෙල්ලෙක්ට කවුද බන් කැමති වෙන්නෙ..පොඩි කාලේ ඉදන්ම ජීවිතේ විනාස වෙච්ච කෙල්ලෙක්ට අච්චර ෆේමස් අච්චර ලස්සන ශාකි අයියා වගේ කෙනෙක් කැමති වෙයිද.." " ඌ ප්‍රසිද්ධ උනා කියලා අකමැති වෙන්නෙ මොකද..අනික උබ කොච්චර ලස්සනද.." " හරි ලස්සන නිසා කැමති උනා කියමුකො..ඒත් මං ගැන ඇත්ත දැනගත්තට පස්සෙ එයා කොහෙත්ම කැමති වෙන්නෙ නෑ පරී..අපි දෙන්නා අතරේ යාලුකමකට එහා රිලේශන්ශිප් එකක් තියෙන්නෙ නැතිවෙයි පරී.." " අනෙ උබෙ විකාර..සමයං බන් උබට..හැම කොල්ලාම එකවගේ නැ..උබව කොල්ලො රැවැට්ටුවා තමයි, උබ කලින් කරපු රස්සාවත් අවුල් තමයි, ඒත් උබ හැම වෙලේම උබේ චරිතෙ ගැන උබම අවතක්සේරු කරගන්න එපා බන්.. රටේ ලෝකෙ උන් මොනවා කිව්වත් උබ උබේ චරිතෙට ආදරේ කරපන්.. අනික හැම කොල්ලාම එක වගේ නැනෙ..ශාකි අයියා මොන වගේද කියලා අපි තාම හරියටම දන්නෙ නැනෙ..බලමුකො.." " ඒත් බන්.." මතු සම්බන්ධයි! °ᗩma GÏrし✿____ ━━━━━━━━━━━━━━ හි ලස්සනයි ද බබාලා😁♥👻