ᴛᴡɪʟɪɢʜᴛ ᴏꜰ  ➳ᴹᴿ᭄𝙽 𝚒 𝚖 𝚊
ᴛᴡɪʟɪɢʜᴛ ᴏꜰ ➳ᴹᴿ᭄𝙽 𝚒 𝚖 𝚊
February 10, 2025 at 11:48 AM
මමත් උසාවියක් මහ රෑට තනියම නඩු අහන, මොළය පැමිණිලිකාර පාර්ශ්වයයි. හිත විත්තිකාර පාර්ශ්වයයි. දෙපාර්ශවය වෙනුවෙන්ම පෙනී සිටින එකම නීතිඥයා මමයි. නඩු අසන සෑම වාරයකම වැරදිකාරයා මගේ සිතය... නමුත්, තවමත් බන්ධනාගාර ගත් වී නැත මන්ද, සෑම දිනකම හෙලන කදුලු බිදු ප්‍රමාණයට සිතට ඇප ලැබෙයි 💐💐💐 Copied
🙂 🥺 ❤️ 8

Comments