Nurse Hesh
5.5K subscribers
About Nurse Hesh
welcome to Official Nurse Hesh whatsapp channel 💪🏿❤️ " live your best life"
Similar Channels
Swipe to see more
Posts
                                    
                                අද අලුත් වැඩසටහනක් ඔබේ උදර ආබාධ සුව කරන්න ගන්න හොඳම ප්‍රෝබයෝටික් ගැන දැනගන්න https://youtu.be/zZgr0bJOyUs
                                    
                                අද අලුත් වැඩසටහනක් 🔥👍👨🏾🦱 දරු ප්‍රසූතිය පහසු කරන දියවැඩියාව පාලනය කරන රටඉඳි වල පුදුම හිතෙන ගුන https://youtu.be/kqwoHKwBGvs
                                    
                                අද ග්ලූටතයෝන් දෙවෙනි වැඩසටහන දැම්ම බලන්න ❤️ ඉක්මනට සුදු වෙන්න ශරීරයේ ග්ලූටතයෝන් වැඩිකරගන්න හොඳම ක්‍රමය ගැන දැනගන්න https://youtu.be/2GVcbp2F0kk
                                    
                                විටමින් D3 තරම්ම වැදගත් B12 | ඔබේ ශරීරය විටමින් B12 ඌනතාවයකින් පසුවන බව පෙන්වන ලක්ෂණ 15 ක් https://youtu.be/8UVvHoqvS38
                                    
                                මේ මගේ අනිත් චැනල් එක ව්‍යායාම ගැන ඉගෙනගන්න Subscribe කරල එකතු වෙන්න 💪🏿🫡 මාංශ පේශී වර්ධනය සඳහ දිනකට අවශ්‍යය ප්‍රෝටීන ප්‍රමාණය හරියටම දැනගන්න https://youtu.be/IlH_ccpQeUk
                                    
                                අද උදේ 10:00ට බලන්න ❤️ ලොකේ බලගතුම ප්‍රතිඔක්සිකාරකය ග්ලූටතයෝන් ගැන හරියටම දැනගන්න https://youtu.be/CoyuGIiypdw
                                    
                                අද හවස 2:00ට අලුත් වැඩසටහනක් බලමු 💪🏿🔥 අක්මාවේ විස නසන රුධිර පීඩනය පාලනය කරන බීට් රූට් මගින් අපට ලැබෙන වටිනා වාසි 10 ක් https://youtu.be/1_p-q-6qnXU
                                    
                                අද උදේට අලුත් වැඩසටහනක් බලමු 💪🏿🔥👨🏾🦱 දියවැඩියාව ස්වභාවිකව පාලනයට හොඳම ආහාර අතිරේකය ගැන සම්පූර්ණ දැනගමු https://youtu.be/s0XDTaBAKC4
                                    
                                Today New release 💪🏿🔥👨🏾🦱 තරුණකම රැකදෙන වයසට යන වේගය අඩුකරන හොඳම මල්ටි විටමින් එකක් | කොළඹ විශ්වවිද්‍යාලයේ පර්යේෂණයක් https://youtu.be/N2Auxv9f6cw