Nurse Hesh
Nurse Hesh
January 30, 2025 at 11:02 AM
අද හවස 6:00ට ​⁠@NurseHesh බලන්න 💪🏿🔥 ඔබේ වකුගඩු පරිස්සම් කරගන්න මේ විදියට කෑම ගන්න | වකුගඩු ලෙඩෙන් බේරෙන්න හොඳම මග https://youtu.be/ky4FN3vHMqk ඔබ නීරෝගී පුද්ගලයෙක් නම් ඔබේ වකුගඩු පරිස්සම් කරගැනීම සඳහාත් ඔබ යම් මට්ටමක වකුගඩු රෝගයකින් පෙලෙන අයෙක් නම් එම තත්වයෙන් පාලනය වීමට ආහාර ගත යුතු ආකාරය පිළිබඳවත් මෙම වැඩසටහන මගින් පැහැදිලි කර ඇත.
❤️ 2

Comments