Diploma In Law 2nd Intake WhatsApp Channel

Diploma In Law 2nd Intake

2.9K subscribers

Similar Channels

Swipe to see more

Posts

Diploma In Law 2nd Intake
Diploma In Law 2nd Intake
6/3/2025, 9:37:02 AM

දයාබර නීති ඩිප්ලෝමාධාරීනි.... මෙම ඡායාරූප හොඳින් නිරීක්ෂණය කරන්න. සමූහ ඡායාරූපය සඳහා පෙනී සිටි නමුත්, මෙම ඡායාරූපයේ ඔබ ඇතුළත් නොවේ නම් ඉක්මනින් අපව දැනුවත් කරන්න. 078 999 77 60 (මෙම ඡායාරූපයේ මුද්‍රිත පිටපත අඟල් 12x30 ප්‍රමාණයේ විශාල ඡායාරූපයකි) ස්තූතියි... (STUDIO LINAYA) https://drive.google.com/drive/folders/1c9tGt4Yg-YhdyuOurouubmFKsnR5E3ji

😂 ❤️ 👍 😢 🙏 25
Diploma In Law 2nd Intake
Diploma In Law 2nd Intake
5/30/2025, 7:42:40 AM

හෙට එනම් මැයි 31 පැවැත්වන නීති ප්‍රවේශය GK සම්මන්ත්‍රනය සදහා ගෙවීම් සිදු කර නොමැති සිසුන් ඉක්මනින් රිසිට්පත් whatsapp කර pin number ලබා ගෙන නිබන්ධන download කර ගන්න ... සම්මන්ත්‍රණය වැඩිදුර විස්තර සඳහා පහත whatsapp චැනලය follow කර bell icon click කරන්න ... Whatsapp channel Link 📌️ https://whatsapp.com/channel/0029VbBh6nEJuyADeUwPMt0j SW Law නීතිඥ ශම්මික වික්‍රමසිංහ

🙏 1
Diploma In Law 2nd Intake
Diploma In Law 2nd Intake
6/6/2025, 11:59:10 PM

📍𝘿𝙞𝙥𝙡𝙤𝙢𝙖 𝙞𝙣 𝙇𝙖𝙬📍[ 8th INTAKE] , 𝙎𝙒 𝙇𝙖𝙬 𝙀𝙙𝙪𝙘𝙖𝙩𝙞𝙤𝙣 𝘾𝙚𝙣𝙩𝙚𝙧 ( 𝙒𝙤𝙧𝙡𝙙 𝙃𝙞𝙜𝙝𝙚𝙧 𝙀𝙙𝙪𝙘𝙖𝙩𝙞𝙤𝙣 𝙌𝙪𝙡𝙞𝙛𝙞𝙘𝙖𝙩𝙞𝙤𝙣𝙨 𝙍𝙚𝙘𝙤𝙜𝙣𝙞𝙯𝙚𝙙 ) සහ 📒𝙎𝙘𝙝𝙤𝙡𝙖𝙧𝙨𝙝𝙞𝙥 𝙋𝙧𝙤𝙜𝙧𝙖𝙢 𝙤𝙛 𝙎𝙒 𝙇𝙖𝙬 𝙖𝙣𝙙 𝘽𝘾𝘼𝙎 𝘾𝙖𝙢𝙥𝙪𝙨 පරිපූර්ණ වැඩසටහන ගැන සම්පූර්ණ විස්තර කියවන්න .... 📍 නීතිය පිලිබඳ අපගේ මාස 6 ක ඩිප්ලෝමා පාඨමාලාව හදාරා ... විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය ලද BCAS CAMPUS තුල "ගාස්තු සහන ශිෂ්‍යත්වයක් ද සමඟ LL.B ( Hons)" උපාධිය ලබා ඒ සමඟ නීතිඥ වෘත්තීයට ප්‍රවේශ වීමේ මඟ .. SW Law Education center ආයතනය ... BCAS CAMPUS සමඟ ගිවිසුම් ගතවූ බව සතුටින් දැනුම් දෙමු ... 📒📒📒📒📒📒 ආරම්භක දේශනය 📍 ජුලි 3 වන බ්‍රහස්පතින්දා සවස 7.30 (එදින නොමිලේ සහභාගී විය හැකිය ) 📍පාඨමාලා කාලය මාස 6 📍මාධ්‍ය : සිංහල (අවශ්‍ය තැන්හිදී ඉංග්‍රීසි පැහැදිලි කිරීම් සහිතව) 📍Zoom හරහා දේශන ක්‍රියාත්මක වේ.. * 📍RECORDING සහිතයි..* 📍මාසික අය කිරීම 5000/- 📍වයස් සීමාවක් නොමැත 📍අවම සුදුසුකම: 🌟O/L සඳහා පෙනී සිටීම. එම ඩිප්ලෝමාව හරහා ඔබගේ ගමන් මඟ පැහැදිලි කරන විස්තර පොත whatsapp චැනලයට සහ Telegram චැනලයට join වී කියවන්න.. 🛑WHATSAPP චැනලයට සම්බන්ධ වන ආකාරය LINK CLICK කර දකුණුපස උඩ කෙළවරෙහි ඇති Follow button සහ bell icon click කරන්න .. https://whatsapp.com/channel/0029VbAOVTB8F2p6h6XT3S2O Follow කළ චැනලය, whatsapp හි updates නැමැති ස්ථානය තුළ දැකිය හැකිය . ‼️‼️ 📌️ Telegram channel Link https://t.me/+Kt7Qt232sKpkNDBl 📌️ලියාපදිංචිය සඳහා පහත ගූගල් පෝරමය පිරවීම ද අනිවාර්යය.. 📌️ Google form Link https://forms.gle/FU77ny6SvGKTZedb7 🛑ඉහත ආකාරයට චැනල් වලට සම්බන්ධ නොවන සිසුන්ට දේශන සඳහා සම්බන්ධ වීමේ ගැටලු මතුවිය හැකිය..එබැවින් ඉහත ක්‍රියාමාර්ග අනිවාර්යයෙන්ම අනුගමනය කළ යුතුමය.. ☎️Call / Whatsapp : 072 114 3591 මීට පහලින් ඇති විස්තරයද කියවා දැනුවත් වන්න ..... 👉 අපගේ 𝐃𝐢𝐩𝐥𝐨𝐦𝐚 𝐈𝐧 𝐋𝐚𝐰 පාඨමාලාවේ සිසුන්ට 75 % ක ගාස්තු සහන ශිෂ්‍යත්ව ද සමඟ ... තවත් සහන සහිත ශිෂ්‍යත්ව ලබා ... LL.B උපාධිය හැදෑරීමට අවස්ථාව .. අනතුරුව නීතිඥ වෘත්තියට පැමිණීමට හැකියාව ඇත ... 👉 විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාවේ අනුමැතිය ලද 👉 එමෙන්ම සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ කොන්දේසි මාලාවද තෘප්ත කරමින් 👉 ශ්‍රී ලංකා නීති විද්‍යාලයේද පිලිගැනීමට ලක් වූ.. 𝐁𝐂𝐀𝐒 𝐂𝐚𝐦𝐩𝐮𝐬 සමඟ නීත්‍යානුකූලව ගිවිසුම්ගත වීම 𝐒𝐖 𝐋𝐚𝐰 𝐄𝐝𝐮𝐜𝐚𝐭𝐢𝐨𝐧 ආයතනයට සහ එහි සිසුන්ට මහත් වාසි ගෙන දෙන්නකි ... 💎 ප්‍රමිතියානුකූල නීති අධ්‍යාපනයේ පෙර ගමන්කරු SW Law Education Center බව මුලු මහත් ලාංකික ජනතාවම අද දැනුවත් වෙමින් සිටී... 👨‍⚖️👩‍⚖️ 𝐒𝐰 𝐋𝐚𝐰 𝐄𝐝𝐮𝐜𝐚𝐭𝐢𝐨𝐧 𝐃𝐢𝐩𝐥𝐨𝐦𝐚 𝐢𝐧 𝐋𝐚𝐰 පාඨමාලාවෙන් ගමන අරඹා නීතිඥ වෘත්තියට ප්‍රවේශ වන ආකාරය පෙන්වන ඊතල සටහනද විස්තර පොතෙහි photo තුලින් බලන්න.. 📒📒පාඨමාලාවට සම්බන්ධ වීමට WhatsApp චැනලයට සහ Telegram චැනලයට සම්බන්ධ වීම අනිවාර්ය වේ.. ජුලි 3 වන බ්‍රහස්පතින්දා සවස 7.30 ට Zoom හරහා ඉගැන්වීම සිදු කෙරේ ) 🌟පළමු දින නොමිලේ

❤️ 👍 🙏 3
Diploma In Law 2nd Intake
Diploma In Law 2nd Intake
6/4/2025, 6:44:07 AM

ජූනි 4 බදාද සිට ජූනි 8 ඉරිදා දක්වා කිසිදු ආයතනයකින් ID ... සහතික වැනි දේ ලබා ගත නොහැක

👍 2
Diploma In Law 2nd Intake
Diploma In Law 2nd Intake
5/30/2025, 9:27:55 AM

සම්මන්ත්‍රණය සදහා ගාස්තු ගෙවූ. රිසිට්පත් සම්මන්ත්‍රණය සදහා පමනක් ලබා දුන් whatsapp number එකට එනම්. 077 968 5984 පමනක් යොමු කල යුතුය... වෙනත් whatsapp number වලට යොමු නොකල යුතුය..

Diploma In Law 2nd Intake
Diploma In Law 2nd Intake
6/6/2025, 11:54:44 PM

මෙතෙක් අපගේ Diploma In Law පාඨමාලාවට සම්බන්ධ නොවූ අයෙක් හෝ ඔබේ මිතුරෙක් සිටී නම් .. 8 වන කණ්ඩායමට සම්බන්ධ කරවන්න ..... පහත තොරතුරු ඒ වෙනුවෙන් .....

🙏 1
Diploma In Law 2nd Intake
Diploma In Law 2nd Intake
6/7/2025, 5:26:09 AM

දයාබර නීති ඩිප්ලෝමාධාරීනි.... සමූහ ඡායාරූපයේ නිවැරදි කිරීම් පිළිබඳ අද රාත්‍රී 10 ට පෙර දැනුම් දෙන්න. මෙම link එක තුළ ඉදිරිපත් කරන ඡායාරූපයේ ඔබ මෙතෙක් දැනුම් දුන් අතපසු වීම් නිවැරදි කර ඇත 078 999 77 60 (Call or WhatsApp) ස්තූතියි (STUDIO LINAYA) https://drive.google.com/file/d/1mBo2VD94bR7k1xjhrlaAD98dIDVMGhAF/view?usp=sharing

❤️ 👍 🙏 9
Diploma In Law 2nd Intake
Diploma In Law 2nd Intake
6/7/2025, 3:32:38 AM

පහත fb පේජ් වලට comment කරමින් .... Diploma 8 හි ප්‍රචාරනයට උදව් වන්න . Page number 1 Sk Sk https://www.facebook.com/share/v/16PaBg9uxV/?mibextid=wwXIfr Page number 2 Deep Think https://www.facebook.com/share/v/16iAgkP5bK/?mibextid=wwXIfr Page number 3 Luzi https://www.facebook.com/share/v/1EwTpnyR1G/?mibextid=wwXIfr

❤️ 👍 3
Diploma In Law 2nd Intake
Diploma In Law 2nd Intake
5/30/2025, 10:02:58 AM

ඔබගේ Diploma in Law official photo සියල්ල ජූනි 10 දා සිට ලබා ගත හැකියි .. ලබා ගත හැකි ස්ථාන ජූනි 9 දා දැනුම් දේ ...

❤️ 👍 🙏 48
Diploma In Law 2nd Intake
Diploma In Law 2nd Intake
5/25/2025, 7:06:44 AM

අද එනම් මැයි 25 ඉරිදා මීගමුව A one ආයතනයෙන් සහතික , ID ලබා ගැනීමට පැමිනීමෙන් වලකින්න...

Link copied to clipboard!