Diploma In Law 2nd Intake
                                
                            
                            
                    
                                
                                
                                June 6, 2025 at 11:59 PM
                               
                            
                        
                            📍𝘿𝙞𝙥𝙡𝙤𝙢𝙖 𝙞𝙣 𝙇𝙖𝙬📍[ 8th INTAKE] ,
𝙎𝙒 𝙇𝙖𝙬 𝙀𝙙𝙪𝙘𝙖𝙩𝙞𝙤𝙣 𝘾𝙚𝙣𝙩𝙚𝙧 
( 𝙒𝙤𝙧𝙡𝙙 𝙃𝙞𝙜𝙝𝙚𝙧 𝙀𝙙𝙪𝙘𝙖𝙩𝙞𝙤𝙣 𝙌𝙪𝙡𝙞𝙛𝙞𝙘𝙖𝙩𝙞𝙤𝙣𝙨 𝙍𝙚𝙘𝙤𝙜𝙣𝙞𝙯𝙚𝙙 )
    සහ 
📒𝙎𝙘𝙝𝙤𝙡𝙖𝙧𝙨𝙝𝙞𝙥 𝙋𝙧𝙤𝙜𝙧𝙖𝙢 𝙤𝙛 𝙎𝙒 𝙇𝙖𝙬 𝙖𝙣𝙙 𝘽𝘾𝘼𝙎 𝘾𝙖𝙢𝙥𝙪𝙨
     පරිපූර්ණ වැඩසටහන ගැන සම්පූර්ණ විස්තර කියවන්න .... 
📍 නීතිය පිලිබඳ අපගේ මාස 6 ක ඩිප්ලෝමා පාඨමාලාව හදාරා ... 
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය ලද BCAS CAMPUS තුල  "ගාස්තු සහන ශිෂ්‍යත්වයක් ද සමඟ LL.B ( Hons)" උපාධිය ලබා ඒ සමඟ නීතිඥ  වෘත්තීයට ප්‍රවේශ වීමේ මඟ .. 
       SW Law Education center ආයතනය ... BCAS CAMPUS සමඟ ගිවිසුම් ගතවූ බව සතුටින් දැනුම් දෙමු ... 
📒📒📒📒📒📒
         ආරම්භක දේශනය  
📍 ජුලි 3 වන බ්‍රහස්පතින්දා සවස 7.30  
(එදින නොමිලේ සහභාගී විය හැකිය )
📍පාඨමාලා කාලය මාස 6 
📍මාධ්‍ය : සිංහල  (අවශ්‍ය තැන්හිදී ඉංග්‍රීසි පැහැදිලි කිරීම් සහිතව)
📍Zoom හරහා දේශන ක්‍රියාත්මක වේ.. *
📍RECORDING සහිතයි..* 
📍මාසික අය කිරීම 5000/-
📍වයස් සීමාවක් නොමැත
📍අවම සුදුසුකම:
🌟O/L සඳහා පෙනී සිටීම.
 එම ඩිප්ලෝමාව හරහා ඔබගේ  ගමන් මඟ පැහැදිලි කරන විස්තර පොත   whatsapp චැනලයට සහ Telegram චැනලයට  join වී කියවන්න..
🛑WHATSAPP චැනලයට සම්බන්ධ වන ආකාරය
LINK CLICK කර දකුණුපස උඩ කෙළවරෙහි ඇති Follow button සහ bell icon click කරන්න ..
https://whatsapp.com/channel/0029VbAOVTB8F2p6h6XT3S2O
 
Follow කළ  චැනලය,  whatsapp හි updates නැමැති ස්ථානය තුළ දැකිය හැකිය .
‼️‼️
📌️ Telegram channel Link 
https://t.me/+Kt7Qt232sKpkNDBl
📌️ලියාපදිංචිය සඳහා පහත ගූගල් පෝරමය පිරවීම ද අනිවාර්යය..
📌️ Google form Link 
https://forms.gle/FU77ny6SvGKTZedb7
🛑ඉහත ආකාරයට  චැනල් වලට සම්බන්ධ නොවන සිසුන්ට දේශන සඳහා සම්බන්ධ වීමේ ගැටලු මතුවිය හැකිය..එබැවින් ඉහත ක්‍රියාමාර්ග අනිවාර්යයෙන්ම අනුගමනය කළ යුතුමය..
 ☎️Call / Whatsapp :
       072 114 3591 
මීට පහලින් ඇති විස්තරයද කියවා දැනුවත් වන්න .....
    👉 අපගේ 𝐃𝐢𝐩𝐥𝐨𝐦𝐚 𝐈𝐧 𝐋𝐚𝐰 පාඨමාලාවේ සිසුන්ට   75 % ක ගාස්තු සහන ශිෂ්‍යත්ව ද සමඟ ... තවත්  සහන සහිත  ශිෂ්‍යත්ව ලබා ...  LL.B උපාධිය හැදෑරීමට අවස්ථාව ..  අනතුරුව නීතිඥ වෘත්තියට පැමිණීමට හැකියාව ඇත ... 
👉 විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාවේ අනුමැතිය ලද 
👉 එමෙන්ම සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ කොන්දේසි මාලාවද තෘප්ත කරමින් 
 👉 ශ්‍රී ලංකා නීති විද්‍යාලයේද පිලිගැනීමට ලක් වූ.. 
𝐁𝐂𝐀𝐒 𝐂𝐚𝐦𝐩𝐮𝐬 සමඟ නීත්‍යානුකූලව ගිවිසුම්ගත වීම 𝐒𝐖 𝐋𝐚𝐰 𝐄𝐝𝐮𝐜𝐚𝐭𝐢𝐨𝐧 ආයතනයට සහ එහි සිසුන්ට මහත් වාසි ගෙන දෙන්නකි ... 
💎 ප්‍රමිතියානුකූල නීති අධ්‍යාපනයේ පෙර ගමන්කරු SW Law Education Center බව මුලු මහත් ලාංකික ජනතාවම අද දැනුවත් වෙමින් සිටී...
👨⚖️👩⚖️ 𝐒𝐰 𝐋𝐚𝐰 𝐄𝐝𝐮𝐜𝐚𝐭𝐢𝐨𝐧 𝐃𝐢𝐩𝐥𝐨𝐦𝐚 𝐢𝐧 𝐋𝐚𝐰 පාඨමාලාවෙන් ගමන අරඹා නීතිඥ වෘත්තියට ප්‍රවේශ වන ආකාරය පෙන්වන ඊතල සටහනද විස්තර පොතෙහි photo තුලින් බලන්න..
📒📒පාඨමාලාවට සම්බන්ධ වීමට  WhatsApp චැනලයට සහ Telegram චැනලයට සම්බන්ධ වීම අනිවාර්ය වේ..
 ජුලි 3 වන බ්‍රහස්පතින්දා සවස 7.30 ට Zoom හරහා ඉගැන්වීම සිදු කෙරේ )  
🌟පළමු දින නොමිලේ
                        
                    
                    
                    
                    
                    
                                    
                                        
                                            ❤️
                                        
                                    
                                        
                                            👍
                                        
                                    
                                        
                                            🙏
                                        
                                    
                                    
                                        3