උසස්පෙළින් පසු නීතිඥ වෘත්තියට WhatsApp Channel

උසස්පෙළින් පසු නීතිඥ වෘත්තියට

1.8K subscribers

Similar Channels

Swipe to see more

Posts

උසස්පෙළින් පසු නීතිඥ වෘත්තියට
උසස්පෙළින් පසු නීතිඥ වෘත්තියට
6/9/2025, 5:34:31 PM

පෙබරවාරි 9 දා පැවති LL.B Entrance විභාගයේ ප්‍රතිඵල නිකුත් විය .. පහත link එකෙන් ගොස් ... ඔබගේ ජාතික හැදුනුම්පත් අංකය යොදා ... දැනගන්නා ප්‍රතිඵල ය .....0779685984 ට දැනුම් දෙන්න ... ප්‍රතිඵල Link https://ou.ac.lk/examination-results/

උසස්පෙළින් පසු නීතිඥ වෘත්තියට
උසස්පෙළින් පසු නීතිඥ වෘත්තියට
5/30/2025, 7:41:24 AM

හෙට එනම් මැයි 31 පැවැත්වන නීති ප්‍රවේශය GK සම්මන්ත්‍රනය සදහා ගෙවීම් සිදු කර නොමැති සිසුන් ඉක්මනින් රිසිට්පත් whatsapp කර pin number ලබා ගෙන නිබන්ධන download කර ගන්න ... සම්මන්ත්‍රණය වැඩිදුර විස්තර සඳහා පහත whatsapp චැනලය follow කර bell icon click කරන්න ... Whatsapp channel Link 📌️ https://whatsapp.com/channel/0029VbBh6nEJuyADeUwPMt0j SW Law නීතිඥ ශම්මික වික්‍රමසිංහ

🙏 1
උසස්පෙළින් පසු නීතිඥ වෘත්තියට
උසස්පෙළින් පසු නීතිඥ වෘත්තියට
6/10/2025, 3:48:55 AM

🔰LL.B Entrance මධ්‍යස්ථාන 9 ට අදාල cutoff marks දැනගත් විගස channel වලට දමනු ලැබේ .. ඒ සම්බන්ධව කෝල් කිරීමෙන් වලකින්න .... 🔰සමත් වූ සිසුන් ප්‍රතිඵල දැනුම් දීමට ඔබේ 🗯️නම 🗯️මධ්‍යස්ථානය 🗯️NIC number 🗯️මුලු ලකුනු 🗯️විශයන් සදහා ලබා ගත් ලකුනු වෙන වෙනම 0779685984 අංකයට whatsapp කරන්න .. 🔰 පහත Link මගින් FB post එකට ඔබගේ අදහස් comment කරන්න .. https://www.facebook.com/share/15m3mNLjb4/?mibextid=wwXIfr

😂 1
උසස්පෙළින් පසු නීතිඥ වෘත්තියට
උසස්පෙළින් පසු නීතිඥ වෘත්තියට
5/26/2025, 7:43:44 AM

මැයි 31 සෙනසුරාදා එනම් මීළඟ සෙනසුරාදා පවත්වන GK සම්මන්ත්‍රණය සඳහා සම්බන්ධ වීමට බලාපොරොත්තු වන සිසුන් අවසාන මොහොත වනතෙක් නොසිට ඊට අදාළ ගාස්තු ගෙවා සම්මන්ත්‍රණය සඳහා වන pin number ලබා ගන්න ... 💎ගාස්තු ගෙවීමේ නිවේදනය https://drive.google.com/file/d/1KlnbUEQ0DcElct69HFEdNnrTq5BX4SZ6/view?usp=sharing සම්මන්ත්‍රණයේදී කරුණු රාශියක් සාකච්ඡා කරන බැවින් ඊට අදාළ නිබන්ධන බ්‍රහස්පතින්දා වන විට සම්මන්ත්‍රණයට අදාල whatsapp චැනලය සහ Telegram චැනලයට යොමු කරනු ලැබේ.. ඔබ තවමත් zoom app sign up වී නැතිනම් ඉක්මනින් එය සිදු කරගන්න.. එසේ නොවුනහොත් Live සම්බන්ධ විය නොහැක... 💎පහත චැනල් වලට සම්බන්ධ වීම සහ zoom sign up වීම අනිවාර්ය වේ.. Whatsapp channel link click කර Follow කර Bell icon එක ක්ලික් කරන්න  . Follow කළ චැනලය whatsapp හි updates නැමැති ස්ථානයේ දැක ගත හැකිය ... Whatsapp channel Link 📌️ https://whatsapp.com/channel/0029VbBh6nEJuyADeUwPMt0j 🔵 Telegram channel link සම්බන්ධ වන්න .. https://t.me/+ioIVADrRIV8xMDY1 🔵 Google form එක අනිවාර්යෙන්ම පුරවන්න https://forms.gle/TheDxAo4vniPgxe39 💎Zoom sign up වන ආකාරය .. මීට පෙර zoom sign up වී නැතිනම් ඉක්මනින් සිදුකරගන්න ... Zoom sign up වන ආකාරය දැක්වෙන වීඩියෝ... 0 Part 01 https://youtu.be/P6rRvGzzoRU Part 02 https://youtu.be/xmg82ecv2bU Part 03 https://youtu.be/0eO15KER0Lc Part 04 https://youtube.com/shorts/5b-bqC-EnmM?feature=share More details ... 070 64 64 816 SW law education center

උසස්පෙළින් පසු නීතිඥ වෘත්තියට
උසස්පෙළින් පසු නීතිඥ වෘත්තියට
6/8/2025, 11:11:28 AM

🏆IQ මුල සිට අගට ,එක් දිනයකින් ඉගෙන ගනිමු...🏆 පැය 18ක වැඩමුළුව❗️❗️❗️ 👉2025 𝙇𝙖𝙬 𝘾𝙤𝙡𝙡𝙚𝙜𝙚 𝙀𝙣𝙩𝙧𝙖𝙣𝙘𝙚 ( ජූලි 20 පැවැත්වෙන විභාගය ) 👉𝙇𝙇.𝘽 𝙀𝙣𝙩𝙧𝙖𝙣𝙘𝙚 මෙන් ම 👉වෙනත් තරග විභාග සදහා IQ දැනුම අවශ්‍ය අය ද සම්බන්ධ වන්න. IQ Seminar 🔥 ජුනි 22 ඉරිදා දිනය උදෑසන 6.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 පසුවන තෙක් 🔥 පැය 18ක සම්මන්ත්‍රණය . අයකිරීම රු.1300/- Zoom හරහා online live හෝ RECORDING ද ලබා ගත හැක. 🔴ඒ සදහා ජුනි 22ට පෙර මුදල් දමා තිබිය යුතු ය. 🟢 මෙහිදී ගැටළු 500කින් සියලු විශය කොටස් ආවරණය කිරීමට වැඩකටයුතු සූදානම් කර ඇත. 🟢 විභාග ඉලක්ක ගැටළු විශාල ප්‍රමාණයක් අනුමාන කරමින් ඉගැන්වෙනු ඇත. 🟢 2024 Law College Entrance IQ past paper සාකච්ඡා කෙරේ. 📌 විශේෂ කරුණක්...., මෙම සම්මන්ත්‍රණයේ දී විභාග ඉලක්ක IQ ක්‍රමවේද රාශියක් ගැටලු ආශ්‍රයෙන් ඉගැන්වීම සිදුකෙරේ. 🔵 සම්මන්ත්‍රණයේ සියලු තොරතුරු සඳහා පහත caption තුළ ඇති Whatsapp channel එක Follow කර Bell icon එක ඔබන්න. https://whatsapp.com/channel/0029Vb5hoj1It5s3RdBvcQ3K 🔵 Telegram channel link https://t.me/+qRjxubM0kRc4MDll 🔵 Google form එක අනිවාර්යෙන්ම පුරවන්න https://forms.gle/fVhmVBSJncpzSaoz8 0706464816 Call or Whatsapp SW law education center 🎗සම්මන්ත්‍රණය මෙහෙයවීම නීතීඥ ශම්මික වික්‍රමසිංහ මූලිකව Shammika Wickramasinghe Law Academy ආචාර්ය මණ්ඩලය . ඔබ තුළ පවතින IQ ගැටළු විසදීමේ නොහැකියාවන් සියල්ල නැතිකර දමා IQ අතින් දක්ෂයෙකු බවට පත්කරන මෙම වැඩසටහනේ සාමාජිකත්වය ගන්න... 🏆🏆🏆

උසස්පෙළින් පසු නීතිඥ වෘත්තියට
උසස්පෙළින් පසු නීතිඥ වෘත්තියට
6/9/2025, 5:39:48 PM

ඔබගේ LL.B Entrance ප්‍රතිඵල ශම්මික සර් ට දැනුම් දෙන්න ........ 0779685984 Whatsapp msg එකක් හෝ තබන්න .. නැතිනම් අමතන්න ...

උසස්පෙළින් පසු නීතිඥ වෘත්තියට
උසස්පෙළින් පසු නීතිඥ වෘත්තියට
6/11/2025, 1:56:51 PM

🟨දැනට අපගේ පන්තිවලට සම්බන්ධ වෙමින් LL.B. Entrance සඳහා සූදානම් වෙමින් සිටින සිසුන් එම පන්තිවලම රැඳී සිටිය යුතු ය.. ඔවුන් අලුතින් ආරම්භ කරන පන්තියට සම්බන්ධ වීම අවශ්‍ය නොවේ...

😂 1
උසස්පෙළින් පසු නීතිඥ වෘත්තියට
උසස්පෙළින් පසු නීතිඥ වෘත්තියට
6/11/2025, 1:54:32 PM

🟨 අලුතෙන්ම ඇරඹෙන LL.B. Entrance පාඨමාලාව ..... (නුදුරේදී පැවැත්වීමට නියමිත *විවෘත විශ්ව විද්‍යාල LL.B ප්‍රවේශ* විභාගය වෙනුවෙන්ම ආරම්භ කරන අලුත්ම 𝙇𝙇.𝘽 𝙀𝙉𝙏𝙍𝘼𝙉𝘾𝙀 පන්තිය ⚖️🏆 ..... ❇️අවම සුදුසුකම❇️ උසස්පෙළ ඕනෑම විෂය ධාරාවකින් ( A/L) S3 ක් පමණි .( O/L කිසිදු සුදුසුකමක් සලකා නොබැලේ.) 👉 Online ZOOM හරහා.. ✴️ පන්ති ආරම්භය : ජූලි 27 ඉරිදා ✴️ආරම්භක දිනය නොමිලේ.. ✴️සෑම ඉරිදාවක ම උදේ 8.00ට 🔴වැඩි පැය ගණනක් මෙම මාස කීපය තුළ ඉගැන්වීමෙන් පූර්ණ කරුණු ආවරණයක් සඳහා සූදානම් වන්න. 🔴විවෘත විශ්ව විද්‍යාල නීති පීඨ ප්‍රවේශය සඳහා අයදුම්පත් කැඳවීම නොවැම්බර් පමණ වන විට සිදු වේ. විභාගය දෙසැම්බර් අග හෝ ජනවාරි වන විට පැවැත්වෙනු ඇත. ඒ ගැන පන්තිවලදී ගුරුවරයා විසින් ම දැනුවත් කරනු ඇත. 🔴අය කිරීම රු. 3,500/- යි (මාසිකව) 👉GK, IQ, සිංහල, ඉංග්‍රීසි විෂයයන් 04ම ආවරණය කරයි. ❇️GK, IQ ඉරිදා උදෑසනත් … ❇️සිංහල , ඉංග්‍රීසි බදාදා දිනවල රාත්‍රී වරුවේත් ඉගැන්වීම සිදුකරයි. 🔴එම සියලු විෂයන් සඳහා මාසික අය කිරීම රු.3500/= ක් පමණි. ❇️LL.B. Online පන්තියේ සියලු තොරතුරු සඳහා Whatsapp channel Link click කර දකුණුපස උඩ කෙළවරේ ඇති Follow button සහ Bell icon ඔබන්න . ‎whatsapp channel Link https://whatsapp.com/channel/0029Vb6OdnlKbYMS7qUlcR0R ❗Follow කළ චැනලය whatsapp හි updates නැමැති ස්ථානයේ දැක ගත හැකිය . ❇️Telegram Link https://t.me/+__wCWYFA6wFjN2Q9 ❇️Google form Link (අනිවාර්යෙන් පුරවන්න) https://forms.gle/48b9ja8B1NcH786dA 🎖🎖🎖ජාතික තලයේ නීති ප්‍රවේශයේ අංක 01 ගුරුවරයා 2023 සහ 2024 නීති විද්‍යාල ප්‍රවේශයේ දිවයිනේ ප්‍රථම ස්ථානය බිහි කළ ගුරුවරයා නීතිඥ ශම්මික වික්‍රමසිංහ (ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ) 0776583662 (𝙎𝙒 𝙇𝙖𝙬 𝙀𝙙𝙪𝙘𝙖𝙩𝙞𝙤𝙣 𝘾𝙚𝙣𝙩𝙚𝙧)

😂 1
උසස්පෙළින් පසු නීතිඥ වෘත්තියට
උසස්පෙළින් පසු නීතිඥ වෘත්තියට
6/10/2025, 10:40:06 AM

✅ *LL.B. සමත් සිසුන්* පහත කාල සටහනට අනුව, හෙට සිට.. *ඔබට පහසු නගරයට පැමිණ* ගුරුවරයා හමුවී ඔබට හිමි ත්‍යාගයද ලබාගන්න.... කුරුණෑගල සිප්වින් බදාදා 10.00 -12.00 කිරිබත්ගොඩ යහන්සා බදාදා සවස 3.30-5.00 මහනුවර The First බ්‍රහස්පතින්දා 10.00 -12.00 ගාල්ල නව තිග්මා සිකුරාදා 10.00 -12.00 ගම්පහ යහන්සා සෙනසුරාදා 10.00 -12.00 නුගේගොඩ රොටරි ඉරිදා 10.00 -12.00 මීගමුව A one ඉරිදා සවස 3.30 - 5.30 🔥ඉහත කාල සටහනට අනුව දක්වා ඇති දිනයන් සහ වේලාවන් තුළ පමණක් පැමිණීමට කාරුණික වන්න..

👍 😂 2
උසස්පෙළින් පසු නීතිඥ වෘත්තියට
උසස්පෙළින් පසු නීතිඥ වෘත්තියට
6/8/2025, 11:16:05 AM
Post image
Image
Link copied to clipboard!