උසස්පෙළින් පසු නීතිඥ වෘත්තියට
February 16, 2025 at 03:10 AM
නීති විද්‍යාල ප්‍රවේශ විභාගය සමත් වූ ඔබ සැමට සුභ පැතුම්🪷🪷🪷
ඔබ විසින් ලබාගත් ජයග්‍රහණයේ සතුට ගුරුවරයා සමග බෙදා ගැනීම සඳහා ගුරුතුමා විසින් සතුටු තිළිණයක් සූදානම් කර ඇති බැවින් පහත කාල සටහනේ දිනයන් සහ වේලාවන්වලදී හෙට සිට ශම්මික වික්‍රමසිංහ ගුරුතුමා හමුවීම සඳහා අනිවාර්යෙන්ම පැමිණෙන්නන...
🟨පහත Link මගින් FB post එකට ඔබගේ *ප්‍රතිඵල ලේඛනයේ screen shot එකක් සමග අවංක අදහස් comment කරන්න...*
https://www.facebook.com/share/p/1DmMmrE4CB/?mibextid=wwXIfr
කුරුණෑගල සිප්වින් බදාදා 10.00- 12.00
කිරිබත්ගොඩ යහන්සා බදාදා සවස 3.00-5.00
The First මහනුවර බ්‍රහස්පතින්දා
10.00- 12.00
ගාල්ල නව තිග්මා සිකුරාදා 10-12.00
ගම්පහ යහන්සා සෙනසුරාදා උදේ 10.00- 12.00
නුගේගොඩ රොටරි ඉරිදා උදේ 10.00- 12.00
මීගමුව A One
ඉරිදා සවස 3.00- 5.00