
“ කැම්පස් Path ” Lanka 🇱🇰 – A/L & O/L
33.0K subscribers
About “ කැම්පස් Path ” Lanka 🇱🇰 – A/L & O/L
🇱🇰 *Welcome To Srilankan 1st Edu Channel* 🙏🏻🫂 *“Campus Path Lanka – A/L & O/L Papers | Notes | Lessons | Motivation | General Knowledge | Polls”* 🇱🇰 *“ ඔබේ සාර්ථකත්වය සඳහා උදව් වෙන එකම මංසන්ධිය !”* Channel Link :- https://whatsapp.com/channel/0029VadOBbE002T3V72GIC2R
Similar Channels
Swipe to see more
Posts

04) ඉහත රූප අතරින් නිවැරදි පතොරම වෙන්නෙ

ළමයි ඔයාලා Telegram / FaceBook ඉන්නවද ?

*"දවසක ඔයාටත් හීනයක් ඇති මමත් දවසක මම ආසම කරන කැම්පස් එකට ගිහින් මෙහෙම Photos ගහන්න😊♥️👻"* *"හැබැයි ඒ ආසාව වැඩි වෙන තරමට ඒ තැනට යන්න ගොඩක් අමාරුයි පට්ටම කට්ටක් කන්න වෙයි ඔයාලට"😊♥️* *"ඈත්තටම යන්නම ඔන තැනක් කැම්පස් කියන්නේ ගත කරන්නම ඔන ජිවිතයක් කැම්පස් ජිවිතෙ කියන්නේ"😊♥️* *"අද ඉදලා හරි මහන්සි වෙලා වැඩ කලොත් ඔයාට ලංකාවේ ප්‍රසිද්ධම කැම්පස් එකට යන්න තරම් ප්‍රතිඵල දාන්න පුලුවන් කැපකිරීම් කලොත්"😊♥️* *"මොකද හැමොටම එක පාරෙන් හරි ගියෙ නෑ ගොඩක් අයට ගොඩක් වැරදුනා ඇරෙන්න"😊♥️* *`😎♥️THE MOTIVATION GIRL😎♥️ වරදින තුරු බලන් ඉන්න අයට මං කියන්නේ මාව නවත්තන්න තියා කාටවත් සම කරන්න බෑ. මේක නොවතින ගමනක් නොවතින බෑන්ඩ් එකක්`♥️😍💪*

කණ්ඨතාලුජ අක්ෂරයක් ඇතුළත් නොවන වරණය තෝරන්න...

> *අපි ඔයාලට ස්වයං අධ්‍යනයක් හැටියට අත්‍යවශ්‍ය Note නොමිලේම දාන එකට උදව්වක් වශයෙන් 🙂* *හැමෝම Status දාලා ශෙයා කරලා සප් එකක් දෙන්නකො ළමයි..ඔයාලා නැතුව අපිට මේක කරන් යන්න බැහැනෙ 🙂💔💯* *ඔයාලට කරන්න පුලුවන් උපරිම දේ මේ දේ විතරයි.... 🙂*

👀👩🏻🎓 `❝ තනිය මකාලන කළු කෝපි කෝප්පය,හතිය දරාලන බොල්පොයින්ට් පෑන් අග එක්ක එකතුව,නිදි නැතුව දුටු “හීන” සැබෑවෙන දින නොදනී දරාගනු කොහොම....❞` 🥺🩵 *“Campus Path Lanka” 🇱🇰* : https://whatsapp.com/channel/0029VadOBbE002T3V72GIC2R/8083 🪀 “A/L ➩ උසස් පෙළ” 🪀 “O/L ➩ සාමාන්‍ය පෙළ” 🪀 “Japan & Korean” 🪀 "Uni & Job කරන ඔයාල වැටෙන හැම මොහොතකම නැගිටින්න අත දෙන Motivation Quotes” 👀🫂 > *❝🇱🇰 1'st Short Note නාළිකාවෙන් ඔයාට 🫵🏻👀❞* ```👩🏻🎓📚 "Note ' Study Tips ඇතුලුව Basically 🎯 සාමාන්‍ය පොදු පරීක්ෂණයට අදාල කරුණු ඇතුළු බොහො දේ එකම තැනකින්...```🦋🫂💯"

03) මෙම ලාංඡනය නීයෝජනය කරන්නෙ කුමන සංවිධානයද ?

02) ගැහැණු ළමයි 30 ක් සහ පිරිමි ළමයි 20 ක් සිටින පංතියක පැවැත්වූ පරීක්ෂණයකදී ගැහැනු ළමයින්ගේ ළකුණුවල සාමාන්‍යය 80 ද පිරිමි ළමයින්ගෙ ලකුනුවල සාමන්‍යය 70 ද විය.මෙම පංතියේ ළමයින්ගේ ලකුණුවල සාමාන්‍යය කීයද ?