“ කැම්පස් Path ” Lanka 🇱🇰 – A/L & O/L
“ කැම්පස් Path ” Lanka 🇱🇰 – A/L & O/L
June 7, 2025 at 06:25 PM
*"දවසක ඔයාටත් හීනයක් ඇති මමත් දවසක මම ආසම කරන කැම්පස් එකට ගිහින් මෙහෙම Photos ගහන්න😊♥️👻"* *"හැබැයි ඒ ආසාව වැඩි වෙන තරමට ඒ තැනට යන්න ගොඩක් අමාරුයි පට්ටම කට්ටක් කන්න වෙයි ඔයාලට"😊♥️* *"ඈත්තටම යන්නම ඔන තැනක් කැම්පස් කියන්නේ ගත කරන්නම ඔන ජිවිතයක් කැම්පස් ජිවිතෙ කියන්නේ"😊♥️* *"අද ඉදලා හරි මහන්සි වෙලා වැඩ කලොත් ඔයාට ලංකාවේ ප්‍රසිද්ධම කැම්පස් එකට යන්න තරම් ප්‍රතිඵල දාන්න පුලුවන් කැපකිරීම් කලොත්"😊♥️* *"මොකද හැමොටම එක පාරෙන් හරි ගියෙ නෑ ගොඩක් අයට ගොඩක් වැරදුනා ඇරෙන්න"😊♥️* *`😎♥️THE MOTIVATION GIRL😎♥️ වරදින තුරු බලන් ඉන්න අයට මං කියන්නේ මාව නවත්තන්න තියා කාටවත් සම කරන්න බෑ. මේක නොවතින ගමනක් නොවතින බෑන්ඩ් එකක්`♥️😍💪*
❤️ 👍 💯 🔥 😮 🫡 73

Comments