
Past Papers WiKi ✨🌟🎉 Official Educational Channel
65.6K subscribers
About Past Papers WiKi ✨🌟🎉 Official Educational Channel
*Hello Friends!! 🙃 Welcome to our official Educational channel* ඔබගේ අධ්‍යාපනයට අවශ්‍ය සියලුම Study resources ඇතුළුව, ✿ Short Notes 📒🔖 ✿ Study tips & Tricks 🔐📖 ✿ Study Motives ✒️🖇️ ✿ Educational resources 🗂️ ✿ Poll MCQ Questions 📈 ලබාගැනීමට දැන්ම follow කරලා තියාගන්න.තමන්ගේ යහළුවෝ හැමෝටම Channel ලින්ක් එක ශෙයා කරලා අපි මේ කරගෙන යන නොමිලේ සත්කාරයට ඔයාලගෙ යහළුවෝ හැමෝම එකතු කරගන්න 🙃✨ https://whatsapp.com/channel/0029Vag4gnT2phHUVj3I6t05
Similar Channels
Swipe to see more
Posts

ඔයා බින්දුවටම වැටුනත්, බලාපොරොත්තු නැති කරගන්න එපා! ජීවිතයේ ඕන තරම් ප්‍රාතිහාර තියනවා !!


*හුඟ කාලෙකින් පාඩම් කරපු නැති කෙනෙක්, ආපහු වැඩ පටන් ගන්නෙ කොහොමද?* 🥴📖👊🏼 *මෙන්න ඔයාටයි විසදුම ...!*👇👇👇 *අනිවාර්යයෙන්ම උඩ එකට රියැක්ට් එකක් දාගෙන යමු ...!!*😌🤚🏼 `Past Papers WiKi ✨🌟🎉 Official Educational Channel`

"මගෙ කැම්පස් බැච් එකේ හිටියා එක එක චරිත. කොල්ලන්ගෙ කොණ්ඩ කපන එකෙක්, බතක් පරිප්පුවක් උයලා සම්බෝලයක් හදලා බැච් එකටම කන්ඩ දෙන්ඩ පුළුවන් එකෙක්, නූලට මිම්ට කපලා මැනලා තොරණ් ගහන වඩු වැඩ කරන එකෙක්, මැටියෙන් සිමෙන්තියෙන් පිළිම අඹන එකෙක්, පේන්ටිං වැඩ දන්න එකෙක්, ග්‍රයින්ඩරෙං බොක්ස් බාර් කපලා නවලා වෙල්ඩින් කරන එකෙක්. මුං දැන් මැනේජ්මන්ට් ඩිග්‍රි අරන් ලොකු ලොකු කම්පැණි වල ඉලක්කං හයක පඩි ගන්න එක්සෙකටිව්ලා. මුංට කවදා හරි හිතුනොත් ඔෆිස් එකක, AC එකක් යට කරන White Collar ජොබ් එක දාලා බාබරයෙක්, මේසන් බාසෙක්, වඩු බාසෙක්, වෙල්ඩින් බාසෙක්, පේන්ට් බාසෙක් වගේ Blue Collar ජොබ් එකක් කරං ඉන්න, මුංට ඒකත් පුළුවන්. හැබැයි A\L ෆේල්, O\L ෆේල් එකෙකුට පුළුවන්ද එක්සෙකටිව්, මැනේජර් වගේ White Collar ජොබ් එකකට යන්න? (පුළුවන් 1% ක වගේ චාන්ස් එකක් තියෙයි.) කොරියා ගිහිල්ලා ගේමක් ගහන්න, ජපන් ගිහිල්ලා ගේමක් ගහන්න ඔය ෆේල් උන්ගෙන් කීයෙන් කී දෙනාටද පුළුවන්? කොරියා, ජපන් ගිය හැමෝම ගේම ගහලද? 📌 උඹලට නොමිලෙ දෙන අධ්‍යාපනයේ වටිනාකම හෑල්ලු කරන්න එපා. පාස් වෙන හැමෝටම කැම්පස් යන්න බැරි වෙයි. නමුත් ටෙක් වලට C 3ක් තියෙන එකෙක් ගරාජ් එකක වාහන හදනවා නම්, ආට් වලට B 3 ක් තියෙන එකෙක් සැලුන් එකේ කොණ්ඩෙ කපනවා නම්, මැත්ස් වලට C 3ක් තියෙන එකෙක් මේසන් වැඩ කරනවා නම්, උගෙ වැඩ වල කොලිටිය හිතපං. රටවල් දියුණු වෙන්නෙ එහෙම. නැතුව කිසිම අධ්‍යාපනයක් නැති, විනයක් නැති මේසන් බාස්ලගෙන්, වඩු බාස්ලගෙන් රටවල් දියුණු කරන්ඩ බෑ. ✅ ඔය ගහන්න හිතන ගේම සෙකන්ඩ් ශයි එකට ගහලා කැම්පස් පලයං. ඒකත් බැරි උනොත්, ඉගෙන ගත්තෙ නැති කබ්බන්ගේ බොරු මෝටිවේශන් වැල් බයිලා වලට අහුවෙලා හීන ලෝක වල ඉන්නැතුව, CA, CIMA, SLIM වගේ ප්‍රොෆෙශනල් කෝස් එකක් කරලා නැත්තං ජර්මන් ටෙක් වගේ වොකේශනල් ට්‍රේනිං කෝස් එකක් කරලා ගේමක් ගහපං. *✅ මේ දවස්වල උඹලගෙ අම්මලා තාත්තලගෙ අතේ තියෙන සොච්චමට විඳින්න බලාගෙන E- money කාරයෝ, පිරමීඩ කාරයෝ, ක්‍රිප්ටොකරන්සි කාරයෝ, කෝස් කාරයො එක එක වැල් බයිලා, මෝටිවේශන් ටෝක් දෙනවා. අහුවෙන්න එපා.* " Hiran Kavishka 🦇 Seek! Think! Know! Share!

ඉලක්කයක් නොමැතිව ඔබේ ජීවිතය ගෙවා නොදමන්න! සෑමවිටම නිවැරදි ඉලක්කයන් හඳුනාගන්න. ඒවා ළඟා කර ගැනීමට කාලයක් වෙන් කරවාගෙන ඒ වෙනුවෙන් කටයුතු කරන්න. එවිට ඔබ ආරම්භ කරන සෑම දිනයක්ම ඵලදායී දිනයක් බවට පත්වනු ඇත.


*DAKMA'25 THE ANNUAL MEDIA DAY AND THE AWARDING CEREMONY OF KUNCHANADA'25* Top 5 Finalists – Junior Dubbing Sinhala We are pleased to announce the Top 5 contestants of the Junior Dubbing – Sinhala category at Kunchanada ’25. These outstanding young participants have demonstrated remarkable voice control, expression, and dubbing talent, earning their place among the best in this competitive event. We congratulate them on their achievement. #DAKMA25 #MMU🎙 #MCK 🇹🇩


😊🧠


Morning vibe 😍🌄🌻🍃


> *හුඟ කාලෙකින් පාඩම් කරපු නැති කෙනෙක්, ආපහු වැඩ පටන් ගන්නෙ කොහොමද?* 🥴📖👊🏼 `ඉතින් ඔයා මතක ඇති කාලෙක පාඩම් කළේ නැති කෙනෙක් නම්, හැබැයි මොනාහරි හේතුවක් නිසා ඔයාට පාඩම් කරන්න වෙලා නම් ඒක ටිකක් අමාරු වැඩක් වෙනවා.`😚🤚🏼 `ඔයාලටත් පුළුවන් මේ tips ටික try කරලා බලන්න...` > *🌖Time table එකකට වැඩ කරන්න.* *මේක වෙන කෙනෙක් හදලා දෙන එකක් වෙනවට වඩා ඔයාලම හදාගත්ත එකක් නම් ගොඩක් හොඳයි. මොකද ඔයාලා ගැන ඔයාලා තරම් වෙන කවුරුත්ම දන්නෙ නෑ.* *ඔයාගෙ free වෙලාවල්, නිදාගන්න වෙලාව තියලා ඒක හරියට හදාගන්න.*😌👇🏻 > *🌖හිත හිත ඉන්න එපා.* *නැඟිට්ට ගමන්, wash එකක් දාලා ආපු ගමන් 'ආ තව ටිකකින් පටන් ගන්නවා' , 'තව පැයක් ඉඳලා පටන් ගන්නවා' කියලා හිත හිත ඉන්න එපා.*😑❤🩹 > *🌖වැඩ කල්දාන්න එපා.* *ඔයාලා අද ස්කෝලෙ, class එකේ, lecture එකේ ඉගෙනගත්ත දේ අදම බලන්න. අදම short note එකක් හදාගන්න.* *ඒක කල්දාන්න කල්දාන්න ඒක ඔයාලට ග්‍රීක් වගේ වෙන්න පුළුවන් අවස්ථාව වැඩියි*.😋💐 > *🌖පැහැදිලි අරමුණක් ඔළුවෙ තියාගන්න.* *ඔයාලට දෙයක් ලබාගන්න ඕන නම් අනිවාර්යයෙන්ම ඔයාලා ඒ දේ වෙනුවෙන් මහන්සි වෙනවා. හරියට පිරිමි ළමයෙක්, හිත ගිය ගෑණු ළමයව යාළු කරගන්න හුඟක් දේවල් කරනවා වගේ.*😊🍃 *ඔයාලට කවුද වෙන්න ඕන, ඔයාලා ඇයි එහෙම වෙන්න ඕන කියන දේ හැමවෙලේම ඔළුවෙ තියාගෙන වැඩ කරන්න.* *ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගෙ විදිහට මේ දේවල් ටික try කරලා බලන්න...!!*🙂📝 *අනිවාර්යයෙන්ම රියැක්ට් එකක් දාගෙන ම යමු ...!*☄️✨ `Past Papers WiKi ✨🌟🎉 Official Educational Channel`