
Alpha's World
6.3K subscribers
About Alpha's World
*Welcome to Alpha's World* *එන්න අපි කතා කරමූ*😌🖤 0759228727 *ඔයාගේ කතාව අහන්න කෙනෙක් නෑ කියලා හිතන්න එපා එන්න අපි කතා කරමූ*😇🫶🏻 *ලංකාවේ මුල්ම වතාවටයි මෙහෙම දෙයක් වෙන්නේ හරිද*😌🖤
Similar Channels
Swipe to see more
Posts

*ලංකාවේ තියෙන ගොඩක්ම ලස්සන තැනක්..පිටරට සංචාරකයෝ පවා බලන්න එන ලස්සන තැනක්*🫶🏻✨ *Travel පිස්සුව තියෙන කොල්ලො කෙල්ලො ටික රියැක්ට් එකක් දාගෙන යමූනේ*😫❤️ *@Travel Life😌🍃*


*දගරවලිග ලපවානර ඇත්තටම රාක්ෂයෙක්ද ? පොඩි කාලේ බලපු කාටූන් එක බොරුවක්ද*😱👇 *_https://whatsapp.com/channel/0029VaiMhiq3QxS5zlDwHP1S/939_* *☝️ සත්‍ය කතාව කියවන්න උඩ චැනල් එක Follow කරලා සෙට් වෙන්න*


*කෙල්ලොන්ට කොච්චර දුක හිතෙනවද ?*🥺 *ඒක තාමත් කාටවත් හොයාගන්න බැරි වුන එකක් නේ*😌 *එහෙම බැලුවොත් කෙල්ලො පව් නේ*🥺 *එක අතකින් කෙල්ලො පව්..ඒත් ආදරේ වෙනුවෙන් ඕනෙම දෙයක් කරන්න ලෑස්ති අවංක කෙල්ලො ඉන්න නිසා..ඒ පව නැති වෙලා යනවා*😌❤️ `Alpha`


☝️ *Travel පිස්සුව තියෙන කොල්ලො කෙල්ලො ටික උඩ චැනල් එකට සෙට් වෙන්න ලංකාවේ මුල්ම වතාවට මෙහෙම වැඩක් වෙන්නේ*🌝❤️

*_අනන්තෙන් ආ තරුකුමරා Episode 4 Video List_*🤍🍀 *Part 1*🤍 https://whatsapp.com/channel/0029Vac7sdH0rGiMRY9h4H43/2423 *Part 2*🤍 https://whatsapp.com/channel/0029Vac7sdH0rGiMRY9h4H43/2424 *Part 3*🤍 https://whatsapp.com/channel/0029Vac7sdH0rGiMRY9h4H43/2425 *Part 4*🤍 https://whatsapp.com/channel/0029Vac7sdH0rGiMRY9h4H43/2426 *Part 5*🤍 https://whatsapp.com/channel/0029Vac7sdH0rGiMRY9h4H43/2427 *Part 6*🤍 https://whatsapp.com/channel/0029Vac7sdH0rGiMRY9h4H43/2428

*හ්ම්ම්..ආදරය* *කට්ටියක් කතා කරන්න කැමති කට්ටියක් කතා කරන්න අකමැති අමුතු මාතෘකාවක්* *සමහරු විනෝදෙට ආදරේ කරනවා..* *තව සමහරු මුළු හදවතින්ම ආදරේ කරනවා..* *ආදරේ කියන එක හරි වෙනස් දෙයක් මිත්‍රයා* *කවුරු කොහොම ආදරේ කරත් මැරෙනකන් ඒ ආදරේ ඒ විදිහටම වෙනස් නොවී තියෙන්න ඕනේ !* `Alpha`


*අහිංසක පුංචි හිත් සතුටු කරන්න දෙයක් කරපු එකම නාලිකාව..හදවතින්ම Respect*🥺❤️ *මෙයාලා කරපු එක දෙයකින් හරි ඔයාලගේ ජීවිතේ සුන්දර වුනා නම් මතක් කරලා ❤️ එකක් දාගෙන යමූ* `Alpha`


*කොල්ලොන්ගේ හිත් ඇතුළටම රිංගලා පිස්සු වැට්ටුවා*😌 *කෝ බලන්න ඉස්සර පිස්සුවෙන් වගේ `Ben 10` බලපු සෙට් එක*🖤💚 `Alpha`


*_අනන්තෙන් ආ තරුකුමරා Episode 3 Video List_*🤍🍀 *Part 1*🤍 https://whatsapp.com/channel/0029Vac7sdH0rGiMRY9h4H43/2414 *Part 2*🤍 https://whatsapp.com/channel/0029Vac7sdH0rGiMRY9h4H43/2415 *Part 3*🤍 https://whatsapp.com/channel/0029Vac7sdH0rGiMRY9h4H43/2416 *Part 4*🤍 https://whatsapp.com/channel/0029Vac7sdH0rGiMRY9h4H43/2417