
Alpha's World
February 23, 2025 at 02:56 PM
*හ්ම්ම්..ආදරය*
*කට්ටියක් කතා කරන්න කැමති කට්ටියක් කතා කරන්න අකමැති අමුතු මාතෘකාවක්*
*සමහරු විනෝදෙට ආදරේ කරනවා..*
*තව සමහරු මුළු හදවතින්ම ආදරේ කරනවා..*
*ආදරේ කියන එක හරි වෙනස් දෙයක් මිත්‍රයා*
*කවුරු කොහොම ආදරේ කරත් මැරෙනකන් ඒ ආදරේ ඒ විදිහටම වෙනස් නොවී තියෙන්න ඕනේ !*
`Alpha`

❤️
👍
💯
20