
KJCT 𖹭 WORLD 한국인 🩵✨
13.1K subscribers
About KJCT 𖹭 WORLD 한국인 🩵✨
*Welcome to the world of K-dramas, Asian culture & aesthetic vibes! 💿🌸* *Get daily updates on:* *• 🇰🇷 Korean & 🇯🇵 Japanese language learning* *• 🎬 K-Dramas, C-Dramas & J-Dramas (with Sinhala subtitles!)* *• 🩵 K-pop, trending news & celebrity updates* *📌 Join 10000+ fans exploring Korea, Japan, China & Thailand !* *📲 Main Channel Link:* https://whatsapp.com/channel/0029VaZA2b0002T7JWYuAG25 *🎥 Short dramas channel:* https://whatsapp.com/channel/0029Vb6DQbaA89MfMxm1iZ19 *Facebook page* https://www.facebook.com/share/1KynN5Gv64/ *Let’s glow together! 🌟* #kdrama #kpop #bts #trending
Similar Channels
Swipe to see more
Posts

*දකුණු කොරියානු කලා ලෝකයේ අතිශය ජනප්‍රිය කලා තරුවක් වන Lee Min Ho ගේ 38 වන ජන්ම දිනය අදයි.* 🥹🤍🎉 *Happy Birthday Lee Min Ho 💗🎂🥂* *K J C T 𖹭 W O R L D 한국인 🤍✨🧿* _owner : danodya_


*`දම් පාට තරු 7 සම්පූර්ණයි ⭐✨`* *BTS සාමාජික Min Yoongi අද දින තම අනිවාර්ය හමුදා සේවය නිල වශයෙන් අවසන් කරන ලදී. 💜* *K J C T 𖹭 W O R L D 한국인 🤍✨🧿* _owner : danodya_


*BTS Comeback 🥹💜* *🐹 Seokjin – 🏠* *🐿️ Hoseok – 🏠* *🐻 Taehyung – ⏳ Tomorrow* *🐨 Namjoon – ⏳ Tomorrow* *🐥 Jimin – ⏳ D‑2* *🐰 Jungkook – ⏳ D‑2* *🐱 Yoongi – ⏳ D‑12* *රසිකයින් බොහෝ කාලයක් බලා සිටි ඔවුන්ගේ පැමිණීම. 🫀🫶🏻* https://whatsapp.com/channel/0029VaZA2b0002T7JWYuAG25 *K J C T 𖹭 W O R L D 한국인 🤍✨🧿* _owner : danodya_


*කොරියාණු භාෂාවෙන් "ඒකට කමක් නෑ" කියලා කියන්නේ කොහොමද? 🗒️🇰🇷* *How do you say "It's okay" in Korean?*

*ශ්‍රී ලාංකික රසියකයන් අතරේ අතිශය ජනප්‍රිය වූ "අභීත දියණි" කතා මාලාවේ Don Yi එහෙමත් නැත්තන් Han Hyo Joo අද එයාගේ instagram එකෙ ලංකාවේ රසිකයන් හදපු Post එකක් instagram එකට දාලා.. 🥹💜* *Post link :* https://www.instagram.com/p/DKrOZK-p_Lc/?igsh=MTNyOWd5NGZvcTV2eQ== https://whatsapp.com/channel/0029VaZA2b0002T7JWYuAG25 *K J C T 𖹭 W O R L D 한국인 🤍✨🧿* _owner : danodya_


*BTS සාමාජිකයින් හමුදා සේවය අවසන් කිරීමේ සතුට සමරන සුන්දර දකුණු කොරියාව.. 🥹💜🪄* https://whatsapp.com/channel/0029VaZA2b0002T7JWYuAG25 *K J C T 𖹭 W O R L D 한국인 🤍✨🧿* _owner : danodya_


*ඔයාගේ BTS bias කවුද? 🌝💜* *Who is your BTS bias?*

*බලලා තියෙනවද මේ Movie එක 🥺🤍* *Movie name : Tidal Wave 2009* https://whatsapp.com/channel/0029VaZA2b0002T7JWYuAG25 *K J C T 𖹭 W O R L D 한국인 🤍✨🧿* _owner : danodya_

*සිංහල උපසිරැසි සමග කොරියන් , චීන ඩ්‍රාමා බලන්න කැමති හැමෝම අපිත් එක්ක සම්බන්ධ වෙන්න. 🎬🍿* https://whatsapp.com/channel/0029Vb6DQbaA89MfMxm1iZ19

*`එයාලගේ මූණුවල තියෙන සතුට 🥹🫀`* *Kim Namjoon සහ Kim Taehyung ඔවුන්ගේ හමුදා සේවය අද දින නිල වශයෙන් අවසන් කර ඇත. 💜️🎉️* *ඔවුන් හමුදා ස්ථානයෙන් පිටතට එන අවස්ථාව ආරක්ෂක හේතු මත මහජනතාවට විවෘත නොවූවද HYBE ගොඩනැගිල්ල අවට දහස් සංඛ්‍යාත රසික රසිකාවියන් ඔවුන් පිළිගැනීමට පැමිණ ඇත.. 💜✨* *📌 එසේම Jungkook සහ Jimin ද හෙට දින උදෑසන තම හමුදා සේවාව අවසන් කිරීමට නියමිතය.* https://whatsapp.com/channel/0029VaZA2b0002T7JWYuAG25 *K J C T 𖹭 W O R L D 한국인 🤍✨🧿* _owner : danodya_
