
KJCT 𖹭 WORLD 한국인 🩵✨
June 10, 2025 at 04:01 AM
*`එයාලගේ මූණුවල තියෙන සතුට 🥹🫀`*
*Kim Namjoon සහ Kim Taehyung ඔවුන්ගේ හමුදා සේවය අද දින නිල වශයෙන් අවසන් කර ඇත. 💜️🎉️*
*ඔවුන් හමුදා ස්ථානයෙන් පිටතට එන අවස්ථාව ආරක්ෂක හේතු මත මහජනතාවට විවෘත නොවූවද HYBE ගොඩනැගිල්ල අවට දහස් සංඛ්‍යාත රසික රසිකාවියන් ඔවුන් පිළිගැනීමට පැමිණ ඇත.. 💜✨*
*📌 එසේම Jungkook සහ Jimin ද හෙට දින උදෑසන තම හමුදා සේවාව අවසන් කිරීමට නියමිතය.*
https://whatsapp.com/channel/0029VaZA2b0002T7JWYuAG25
*K J C T 𖹭 W O R L D 한국인 🤍✨🧿*
_owner : danodya_

❤️
💜
❤
🥹
🥺
♥
🇮🇳
👍
😭
🥰
322