💢A/L ICT SEMINAR SERIES WhatsApp Channel

💢A/L ICT SEMINAR SERIES

2.9K subscribers

About 💢A/L ICT SEMINAR SERIES

ලංකාව තුල A සාමාර්ථ 200ක් ගොඩ නැගීමේ අරමුණින් මුලු ලංකාවේම උසස් පෙල ict හදාරන දරුවන් විශය තුල විශිෂ්ටතමයන් කිරීමේ වැඩ පිලිවෙල ♥️✊

Similar Channels

Swipe to see more

Posts

💢A/L ICT SEMINAR SERIES
💢A/L ICT SEMINAR SERIES
1/24/2025, 12:37:32 PM

⭕️ *2025 ලමයින්ට* මේ දින වල බොහොමයක් දරුවන්ට වාර විභාග ය පැවැත්වෙන නිසා සහ සමහර දරුවන්ට මුල් පාඩම් වල සමහර කොටස් මග හැරී ඇති නිසා ඇතිවන අපහසුතාවය නැති කරන්න අපි. . 👉පලමු ඒකක 5 ට අදාල විශේශ කොටස් ඉගැන් වූ විඩියෝ මාලාවක් අද හවස 7.30 ට https://t.me/ICTpaper2025 👉telegram chanel එක හරහා මුදා හරිනව. මේකෙන් ඔයාලට, 👉මුල් ඒකක නැවත මතක් කරගන්න 👉පිලිවෙලටම short note ටිකක් හදාගන්න 👉logic gate වගේ පාඩම් වල අමාරු තැන් ටික ගොඩදාගන්න හැකියාව ලැබෙයි.. ⭕️මීට අමතරව live seminar කිහිපයක්ද හෙට සිට පවත්වනව. ඉතින් මේ පනිවිඩය ඔයාලගෙ යාලුවො හැමොටම ලභාදෙන්න. යාලුවන්වත් chanel link එකට එකතු වෙන්න කියන්න ලමයි. ⭕️live seminar සහ විඩියෝ link ,pdf telegram chanel එකට පමනක් මුදා හරින නිසා සියලුම දෙනා මේකට සම්බන්ද වන්න. . #2025අපිදැන්වැඩපටන්ගමු #දිනනකන්මගේමෙඉමු

❤️ 👍 💔 🙏 10
Link copied to clipboard!