
💢A/L ICT SEMINAR SERIES
January 24, 2025 at 12:37 PM
⭕️ *2025 ලමයින්ට*
මේ දින වල බොහොමයක් දරුවන්ට වාර විභාග ය පැවැත්වෙන නිසා සහ සමහර දරුවන්ට මුල් පාඩම් වල සමහර කොටස් මග හැරී ඇති නිසා ඇතිවන අපහසුතාවය නැති කරන්න අපි. .
👉පලමු ඒකක 5 ට අදාල විශේශ කොටස් ඉගැන් වූ විඩියෝ මාලාවක් අද හවස 7.30 ට
https://t.me/ICTpaper2025
👉telegram chanel එක හරහා මුදා හරිනව.
මේකෙන් ඔයාලට,
👉මුල් ඒකක නැවත මතක් කරගන්න
👉පිලිවෙලටම short note ටිකක් හදාගන්න
👉logic gate වගේ පාඩම් වල අමාරු තැන් ටික ගොඩදාගන්න හැකියාව ලැබෙයි..
⭕️මීට අමතරව live seminar කිහිපයක්ද හෙට සිට පවත්වනව.
ඉතින් මේ පනිවිඩය ඔයාලගෙ යාලුවො හැමොටම ලභාදෙන්න.
යාලුවන්වත් chanel link එකට එකතු වෙන්න කියන්න ලමයි.
⭕️live seminar සහ විඩියෝ link ,pdf telegram chanel එකට පමනක් මුදා හරින නිසා සියලුම දෙනා මේකට සම්බන්ද වන්න. .
#2025අපිදැන්වැඩපටන්ගමු
#දිනනකන්මගේමෙඉමු
❤️
👍
💔
🙏
10