DESHAN PATHINAYAKE | Business Studies | BS WITH PATHINAYAKE

7.9K subscribers

About DESHAN PATHINAYAKE | Business Studies | BS WITH PATHINAYAKE

ජාතික ප්‍රතිපලයක් උදෙසා BS ජාතික පාසල 🏆✅ ශ්‍රී ලංකාවේ විශාලතම හා ගුණාත්මකම BS පන්තිය YouTube Link : https://youtube.com/@BSWITHPATHINAYAKE?si=z5LLeowkLiyDo9yb

Similar Channels

Swipe to see more

Posts

DESHAN PATHINAYAKE | Business Studies | BS WITH PATHINAYAKE
5/26/2025, 12:04:01 PM
Post image
Image
DESHAN PATHINAYAKE | Business Studies | BS WITH PATHINAYAKE
5/23/2025, 3:22:48 AM
Post image
❤️ 11
Image
DESHAN PATHINAYAKE | Business Studies | BS WITH PATHINAYAKE
5/28/2025, 7:07:07 PM

2025 A/L | මාස 5න් ගේම ගහමුජූනි සැලැස්ම | පලවෙනි පාඩමේ සිට පටන් ගමු | Business Studies https://youtube.com/live/bsO3SgtBlsQ?feature=share

❤️ 5
DESHAN PATHINAYAKE | Business Studies | BS WITH PATHINAYAKE
5/26/2025, 12:04:01 PM
Post image
Image
DESHAN PATHINAYAKE | Business Studies | BS WITH PATHINAYAKE
5/24/2025, 5:54:37 AM
Post image
❤️ 13
Image
DESHAN PATHINAYAKE | Business Studies | BS WITH PATHINAYAKE
5/26/2025, 12:04:06 PM

🛑 ජූනි මාසය සදහා නවක සිසුන් බදවා ගැනීම 🛑 💪2025 A/L ගේමක් ගහනව නන් මේ මාස 5ත් ඇති 🙌 💪Online හා physical යන ඕනෑම ආකාරයකට ලංකාවේ හොදම ප්‍රතිඵලය සහිත BS පංතිය 💪 💪 දිස්ත්‍රික් ප්‍රතමයෙක් සමගින් දිස්ත්‍රික් මුල් 10 ට අපෙන් 12 💪 දිස්ත්‍රික් මුල් 20 තුල 17 ක් 💪 දිස්ත්‍රික් මුල් 50 තුල 53 ක් 💪 දිස්ත්‍රික් මුල් 100 තුල 108ක් සමගින් සමස්ත A සාමාර්ත 300+ සැ.යු.👇 මෙවර ශ්‍රී ලංකාවේ කිසිදු BS පංන්තියක මෙවන් ප්‍රතිඵලයක් නොමැත.. 💡ජුනි මාසයේ දී පහත ඒකක ආවරනය කෙරේ (ලකුණු 30 ක්..) 📌12 ශ්‍රේණිය ට අදාලව 👉ව්‍යාපාර සංවිධාන ( දෙවන ප්‍රශ්ණ පත්‍ර යේ ප්‍රශ්ණ අංක 2 සම්පුර්නයෙන්ම මෙම පාඩමේන් සැකසේ) 👉ව්‍යවසායකත්වය 👉සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර 📌13 ශ්‍රේණිය ට අදාලව 👉මෙහෙයුම් කළමනාකරණය (දෙවන ප්‍රශ්ණ පත්‍රයේ ප්‍රශ්ණ අංක 5 හා 6 ට අදාලව ලකුණු 10 ක්) 🛑ජූනි මස පහත නිබන්දන සැපයේ 🛑 👉100 to 100 Revision නිබන්දනය (පාඩම් අංක 1 සිට 6 දක්වා ආවරනය වේ) 👉මෙහෙයුම් කළමනාකරණය නිබන්දනය 👉12 ශ්‍රේණිය සියල්ලම පාඩම් ආවරනය කරන Q work Book 1 නිබන්දනය 🛑 2025 A/L සමස්ථ විෂය නිර්දේශය Theory සමග Revision මුල සිට... ⭕ *ගාස්තු ගෙවීම් ක්‍රමවේදය* ♦️  0 TO 100 Revision + Paper Class + Theory මාසික පන්ති ගාස්තුව රු.3500/- (සියලුම පන්ති සදහා සම්බන්ද විය හැක, නිබන්දන නිවසටම සැපයේ ඒ සදහා කිසිදු අමතර ගාස්තුවක් අය නොකෙරේ) ⭕️ *පියවර අංක 1* පහත ගිණුම් අංක අතරින් ඔබට පහසු බැංකු ගිණුමක් තෝරාගෙන ගෙවීම් කල හැකිය. ✳️ BANK OF CEYLON (BOC) ගිණුම් අංකය - 87945248 නම - D.P.M. Pathinayaka ශාඛාව - kandy city centre ✳️ Peoples Bank ගිණුම් අංකය - 357200130007747 නම - D.P.M. Pathinayaka ශාඛාව - kandy city centre ✳️ Commercial Bank ගිණුම් අංකය - 8114004274 නම - D.P.M. Pathinayaka ශාඛාව - kandy city centre ✳️ Sampath Bank ගිණුම් අංකය - 112354628689 නම - D.P.M. Pathinayaka ශාඛාව - kandy city centre ✳️ HNB ගිණුම් අංකය - 018020821350 නම - D.P.M. Pathinayaka ශාඛාව - kandy ⭕ *පියවර අංක 02* රිසිට් පතේ මුද්‍රිත පැත්තේ පහත විස්තර පෑනකින් ලිවිය යුතුය.👇 👉 ජා.හැදුනුම්පත් අංකය 👉පන්ති සදහා සම්බන්ධ වන Whatsapp අංකය 👉ගෙවීම් අදාල මාසය 👉සම්බන්ධ වන පන්තිය *2025 BS* ලෙස පෑනකින් සදහන් කරන්න. ⭕ Online Payment කරන අය පමණක් ගාස්තු ගෙවීමේදී පිරවීමට එන කොටසේ Discription හෝ Remark හෝ මුදල් ගෙවන හේතුව දැක්විය යුතු ස්ථානයේ ජා.හැදුනුම්පත් අංකය සදහන් කල යුතුය ⭕ *පියවර අංක 03* සම්පූර්ණ කල රිසිට් පත පහත අංකයට whatsapp මගින් යොමු කරන්න +94 74 124 1353 ⭕ *පියවර අංක 04* රිසිට්පත යොමු කල පසු එම අංකයටම පහත විස්තර Type කර යොමු කරන්න. 👉 විභාග වර්ෂය සහ සම්බන්ධවන පන්තිය 👉 මුලකුරු සමග නම 👉 නිබන්ධන එවීමට නිවැරදි ලිපිනය 👉 දුරකථන අංක ( නිබන්ධන යොමු කිරීමේදී භාවිතා කල හැකි දු.අංක. එය නිතර භාවිතා වන ඔබගේ වැඩිහිටියකුගේ හෝ ස්ථාවර දුරකථන අංකයක් වීම පහසු වේ. ) ඔබගේ පියවර අවසන්. ගාස්තු ගෙවීමේ සමූහයට ඇතුලත් කරනතුරු සිටින්න. පහත link සියල්ලටම අනිවාර්යයෙන් සම්බන්ධවෙන්න... 📍 Whatsapp Community https://chat.whatsapp.com/CxCvUH797z53Dloc1oiuIT 📍 Telegram Channel https://t.me/+_OjT2cYTlCU1YWM1 📍 Whatsapp Channel https://whatsapp.com/channel/0029Va5QmvC0G0XYhHJyeL3F ⭕ සැ.යු- Whatsapp හි Payment Slip බැලීමේදී අප විසින් Whatsapp Unread List හි යට සිට උඩට Message Read කිරීම නිසා රිසිට් whatsapp හරහා යොමු කලපසු එම අංකයට නැවත නැවත පණිවිඩ යොමු කිරීම, ඇමතුම් ලබා ගැනීම ඔබගේ Paid සමූහ සදහා Add වීම ප්‍රමාද වනු ඇත. ( එසේ කිරීම whatsapp unread list හි උඩට යන නිසා ) 👉 මාසික පන්ති ගාස්තුවට අමතරව කිසිදු ගාස්තුවක් අය නොකෙරේ 👉 සියලු පන්ති LIVE Zoom , Youtube සහ Youtube Recording සහිතයි. Time Table *📍Online* 📑Theory - සිකුරාදා ප.ව.7.00-11.00 📑 0 TO 100 Revision - 12 ශ්‍රේණිය පාඩම් ඉරිදා ප.ව 7.00-11.00 13 ශ්‍රේණිය පාඩම් බ්‍රහස්පතින්දා ප.ව 7.00-11.00 📑 Paper Class - සෙනසුරාදා ප.ව.7.00-9.00 👨‍🦰👨‍🦱යාලුවන්ටත් කියන්න..ඔයත් එන්න.. 🏆️ *ජාතික ප්‍රතිඵලයක් උදෙසා BS ජාතික පාසල* *දෙශාන් පතිනායක

❤️ 😮 2
DESHAN PATHINAYAKE | Business Studies | BS WITH PATHINAYAKE
6/1/2025, 11:21:16 AM

ජූනි මාසයට අදාල පංති ජූනි 5 සිට ඇරබේ

Post image
❤️ 9
Image
DESHAN PATHINAYAKE | Business Studies | BS WITH PATHINAYAKE
5/30/2025, 5:49:08 AM
Post image
❤️ 8
Image
DESHAN PATHINAYAKE | Business Studies | BS WITH PATHINAYAKE
5/25/2025, 4:58:02 AM

" මෙහෙම කතාවක් කියන්න පුලුවන් ලංකාවේ එකම BS පංන්තිය"

❤️ 👍 39
Video
DESHAN PATHINAYAKE | Business Studies | BS WITH PATHINAYAKE
5/23/2025, 3:22:49 AM
Post image
❤️ 10
Image
Link copied to clipboard!