DESHAN PATHINAYAKE | Business Studies | BS WITH PATHINAYAKE
February 28, 2025 at 08:16 AM
🙋♀🏆️🥇 මාර්තු මාසයේ ලකුණු 30 ක් 📍AL 2025*
Theory || Revision || Paper Class මාර්තු මාසයේ නවක සිසුන් බදවා ගැනේ..
👉 * මාර්තු මාසයේදි.*👇
📑 *Theory පංන්තිය තුල* 👇
💡13ඒකකය - මෙහෙයුම් කළමනාකරණය ඇරබේ..
📍නවක සිසුන්ට 12 වසර Theory මුල්ම ඒකකයේ සිට 11 ඒකකය දක්වා නැවත ආවරණය කෙරේ.
(මාර්තු මාසයේ ව්‍යාපාර සංවිධාන )
📑 *0 to 100 Revision පංන්තිය තුල..* 👇
💡මුල්ම ඒකකයේ සිට Theory සමග Revision || Short Note සමග ඇරඹේ.
(මාර්තු මාසයේදී..
-ව්‍යාපාර සංවිධාන ( 2nb Paper එකේ ලකුණු 20 ක්)
-රක්ශණය
-සන්නිවේදනය
🔴 මාර්තු මස අලුතින් ලියාපදිංචි වන සිසුන්ට පහත 📖️ නිබන්දන හිමිවේ..
🙌 මෙහෙයුම් කළමනාකරණය නිබන්දනය
🙌 0 to 100 Revision නිබන්දන 1 හා 2
🙌 Q1/2 හා Q 3 නිබන්දනය
🙌 Paper Book 02
⭕ *ගාස්තු ගෙවීම් ක්‍රමවේදය*
♦️ 0 TO 100 Revision + Paper Class + Theory
මාසික පන්ති ගාස්තුව රු.3000/-
♦️ 0 TO 100 Revision Only මාසික පන්ති ගාස්තුව රු.2500/-
♦️ Theory Only
මාසික පන්ති ගාස්තුව රු.2500/-
♦️ 0 TO 100 Revision + Paper Class
මාසික පන්ති ගාස්තුව රු.2600/-
♦️ Paper Class
ජනවාරි සහ පෙබරවාරි මාස දෙකටම පන්ති ගාස්තුව රු.2500/- ( මාස දෙකකට වරක් ගෙවීම් සිදුකෙරේ)
*ගාස්තු ගෙවීම් පිළිබඳව* 👇
⭕️ *පියවර අංක 1*
පහත ගිණුම් අංක අතරින් ඔබට පහසු බැංකු ගිණුමක් තෝරාගෙන ගෙවීම් කල හැකිය.
✳️ BANK OF CEYLON (BOC)
ගිණුම් අංකය - 87945248
නම - D.P.M. Pathinayaka
ශාඛාව - kandy city centre
✳️ Peoples Bank
ගිණුම් අංකය - 357200130007747
නම - D.P.M. Pathinayaka
ශාඛාව - kandy city centre
✳️ Commercial Bank
ගිණුම් අංකය - 8114004274
නම - D.P.M. Pathinayaka
ශාඛාව - kandy city centre
✳️ Sampath Bank
ගිණුම් අංකය - 112354628689
නම - D.P.M. Pathinayaka
ශාඛාව - kandy city centre
✳️ HNB
ගිණුම් අංකය - 018020821350
නම - D.P.M. Pathinayaka
ශාඛාව - kandy
⭕ *පියවර අංක 02*
රිසිට් පතේ මුද්‍රිත පැත්තේ පහත විස්තර පෑනකින් ලිවිය යුතුය.👇
👉 ජා.හැදුනුම්පත් අංකය
👉පන්ති සදහා සම්බන්ධ වන Whatsapp අංකය
👉ගෙවීම් අදාල මාසය
👉සම්බන්ධ වන පන්තිය *2025 BS* ලෙස පෑනකින් සදහන් කරන්න.
🔴 අලුත්ම සිසුන් පමණක් NEW ලෙසද පෑනකින් සදහන් කරන්න.
⭕ Online Payment කරන අය පමණක් ගාස්තු ගෙවීමේදී පිරවීමට එන කොටසේ Discription හෝ Remark හෝ මුදල් ගෙවන හේතුව දැක්විය යුතු ස්ථානයේ ජා.හැදුනුම්පත් අංකය සදහන් කල යුතුය
⭕ *පියවර අංක 03*
සම්පූර්ණ කල රිසිට් පත පහත අංකයට whatsapp මගින් යොමු කරන්න
0717261325
⭕ *පියවර අංක 04*
රිසිට්පත යොමු කල පසු එම අංකයටම පහත විස්තර Type කර යොමු කරන්න.
👉 විභාග වර්ෂය සහ සම්බන්ධවන පන්තිය
👉 සම්පූර්ණ නම
👉 නිබන්ධන එවීමට ලිපිනය
👉 දුරකථන අංක ( නිබන්ධන යොමු කිරීමේදී භාවිතා කල හැකි දු.අංක. එය නිතර භාවිතා වන ඔබගේ වැඩිහිටියකුගේ හෝ ස්ථාවර දුරකථන අංකයක් වීම පහසු වේ. )
🔴 අලුත්ම සිසුන් පමණක් NEW ලෙසද Type කරන්න.
ඔබගේ පියවර අවසන්. ගාස්තු ගෙවීමේ සමූහයට ඇතුලත් කරනතුරු සිටින්න.
⭕Join This Links 👇
📌️ Whatsapp Community
https://chat.whatsapp.com/Bnrd4XVvAEkA671t7vK9qx
📌️ Telegram Channel
https://t.me/+_OjT2cYTlCU1YWM1
📌️ Whatsapp Channel
https://whatsapp.com/channel/0029Va5QmvC0G0XYhHJyeL3F
👉 මාසික පන්ති ගාස්තුවට අමතරව කිසිදු ගාස්තුවක් අය නොකෙරේ
👉 සියලු පන්ති LIVE Zoom , Youtube සහ Youtube Recording සහිතයි.
Time Table *📍Online*
📑Theory - සිකුරාදා ප.ව.6.30-9.30
📑 0 TO 100 Revision - බ්‍රහස්පතින්දා ප.ව 6.30-10.30
📑 Paper Class - සිකුරාදා ප.ව.9.30-11.30
*Physical Class*
⭕කුරුණෑගල - පෙන්සිල් ඔපෙරා
Theory - ඉරිදා පෙ.ව.8.00-10.00
0 TO 100 Revision
බදාදා පෙ.ව.8.00-1.30
⭕මාතලේ - සිප්මින්
Theory - සෙන.පෙ.ව.8.30-10.30
0 TO 100 Revision - සිකුරාදා පෙ.ව.8.00-1.30
⭕අනුරාධපුර - සිප්නි
O TO 100 Revision සදුදා පෙ.ව.8.00-1.30
( Theory ආවරණය කර ගැනීමේ ක්‍රමවේදය පැමිණි පසු දැනුවත් කෙරේ)
⭕මහනුවර - නිට්‍රෝමා
O TO 100 Revision බ්‍රහස්පතින්දා පෙ.ව.8.00-1.30
( Theory ආවරණය කර ගැනීමේ ක්‍රමවේදය පැමිණි පසු දැනුවත් කෙරේ)
👨🦰👨🦱යාලුවන්ටත් කියන්න..ඔයත් එන්න..
🏆️ *ජාතික ප්‍රතිඵලයක් උදෙසා BS ජාතික පාසල*
*දෙශාන් පතිනායක*
❤️
👍
2