පැතුමා - PATHUMA
4.2K subscribers
About පැතුමා - PATHUMA
A heart in love with beauty never grows old! සුන්දරත්වයට ආදරය කරන හදවතක් කිසිදා වයසට යන්නේ නැත! ❤
Similar Channels
Swipe to see more
Posts
*මොන දේ කොහොම උනත් ඔයා ඔහොම කරයි කියලා හිතුන්නෑ ** *මුලින් කියපු දිවුරලා පොරොන්දු උන දේවල් එකින් එක ඇස් පනාපිටම සිද්ධ වෙද්දී '* - - ඇත්තමයි ! පපුව ගලවන්න තරම් රිදුනා - Pathuma ✍🏻 💔📎✨. _#Pathuma

තාත්තා ඇස් දෙක වහගෙන උනත් මේ ලෝකේ මම බය නැතුව විශ්වාස කරන එකම මනුස්සයා..❤️ Happy fathers day..✨️
වැටෙන හුස්මත් දැනෙන්න තුරුල් උනාම ඔය පපුවට දැන් පුරුද්දටම මං හොයනවා ඒ පපුවම මහ රෑට ගැටුනත් නෙත් දාහක් ළඟ පාත නුඹ වගේ දැණුන් නෑ වෙන හිතක් මට තාම අනේ...ඉක්මනට එන්න මාවම හොයාන ! 💗"✨ *Pathuma ✍🏻

ඉපදුනු දවසෙ ඉදලා මැරෙනකම්ම විස්වාස කරන්න පුළුවන් එකම කෙනා ! "අම්මා " ❤️