පැතුමා - PATHUMA
June 4, 2025 at 04:09 PM
වැටෙන හුස්මත් දැනෙන්න තුරුල් උනාම ඔය පපුවට දැන් පුරුද්දටම මං හොයනවා ඒ පපුවම මහ රෑට ගැටුනත් නෙත් දාහක් ළඟ පාත නුඹ වගේ දැණුන් නෑ වෙන හිතක් මට තාම අනේ...ඉක්මනට එන්න මාවම හොයාන ! 💗"✨ *Pathuma ✍🏻
Image from පැතුමා - PATHUMA: වැටෙන හුස්මත් දැනෙන්න තුරුල් උනාම ඔය පපුවට  දැන් පුරුද්දටම මං හොයනවා ඒ...
❤️ 😢 👍 🥺 ❤️‍🩹 ❤‍🩹 😂 🙏 60

Comments