Vibe Wawe 🕊️៚

12.2K subscribers

About Vibe Wawe 🕊️៚

Welcome to 𝗩𝗶𝗯𝗲 𝗪𝗮𝘄𝗲! 🎶✨ Here you'll find a mix of catchy song clips, fun videos, posts, and memes to brighten your day! Join the wave of good vibes and stay tuned for daily entertainment! For requests or suggestions, reach out to me at - 0755589764. *_Let's vibe together! 🌊🎉_*

Similar Channels

Swipe to see more

Posts

Vibe Wawe 🕊️៚
2/27/2025, 2:32:03 PM

ඔබ දිනකට වැඩිපුර වතුර පානය කරන , ක්‍රීඩාවක හෝ තවමත් පාසල් යන හෝ රැකියාවකට යන කෙනෙක්ද? 👩‍🔧 වෙළදපොලේ විවිධ බෝතල් තිබුණද ඔබට අවශ්‍ය ප්‍රමාණේ බෝතලයක් සොයා ගැනීමට අපහසුද ? එසේ විශාල බෝතල් තිබුණද එවායේ බාහිර පෙනුම පිළිබද වද වෙන්නෙ ද? 💡එසේ නම් ඔබට අපගෙන් 🔴 _රු799.00_ වැනි සුළු මුදලකට 2L අලංකාර,වැඩි කල් භාවිත කළ හැකි බෝතල් ලබා ගත හැක. 🛒තොග සීමිත බැවින් අවශ්‍ය කෙනෙකු වේ නම් පහත whats app අංකයට පණිවිඩයක් යොමු කරන්න. whatapp-0755589764 Cash on delivery availible ( Additional Rs.400 for delivery ) Join with us for more deals - https://whatsapp.com/channel/0029VajclDLGZNCwRTZzVf1r/164

❤️ 3
Image
Vibe Wawe 🕊️៚
2/28/2025, 5:32:42 AM

*අම්මෙ ලේලි 🥺"*

😢 ❤️ 🐗 😒 🥲 10
Video
Vibe Wawe 🕊️៚
3/1/2025, 6:28:56 AM

🫦🫦

❤️ 4
Video
Vibe Wawe 🕊️៚
2/28/2025, 5:32:44 AM

Aneww 🌚💖🥵😙💐

❤️ 😂 🩷 11
Video
Vibe Wawe 🕊️៚
2/28/2025, 12:29:35 PM

*_මේ දේ නම් කවදාවත් කරගන්න එපා 🥺💔✨..._* *_ඇත්තටම එයාලා පව් 🙂💔_* විනාඩියක් අරන් මෙතනින් ගිහින් කියවන්න 🙂 - https://whatsapp.com/channel/0029VajbONYICVfnlyN7RX0I/19939

❤️ 1
Vibe Wawe 🕊️៚
2/28/2025, 12:30:13 PM

ලස්සන කෙල්ලෙක්.. අනෙ මන්දා. ටිකක් කියවලා යන්නකෝ...😑😑 බැලූ බැල්මට කියන්න පුලුවන්.. එයා ලස්සනයි. ඒ වගේම ලස්සනට අදිනවා.. එත්... අපි මේ බිස්නස් එකක් ගොඩ දා ගන්න කට්ට කන එකයි.. අපේ ලයිෆ් එක එක පැත්තකින් ප්‍රශ්න පටන් ගනිද්දී... හතර වටෙන් දොස් එද්දි සමහර හේතු නිසා කොන් වෙද්දි.. හිත් බිදිම් කොච්චර වෙලා ඇතිද.. මැරෙන්න තරම් ප්‍රශ්න එද්දී මැරන්න තරම් ගොන් වෙලා නෑ... ඉස්සරහ මුහුදක් තියේ පැනලා මැරෙනෝ... බැල්කනියක් තියේ පැනලා මැරෙනෝ... ගෙදර වහත් තියේ බීලා මැරෙනෝ... කටින් ඕන තරම් මැරෙනෝ කියලා ඇති.. එත් මැරෙන්න තරම් ගොන් වැඩ කරන් නෑ.. මැරෙන්නද අම්මල අපිව මේ ලොකේට ගෙනාවේ? කවදා හරි දවසක එයාලව බලා ගනි කියලා බලාපොරොත්තුවෙන් නේද ... ?? 🥺🥺 එත් එයාලා යන්න කලින් මෙයාලා යන්න ගියාම හිතපන් පුතේ අම්මලා තාත්තලා උබලට කන කෑම ඉදන් ඇදුම් වෙනකම් ගෙනල්ලා දුන්නේ උබලට මැරෙන්න නෙවෙයි... හිතපන්.. තාත්තලා මහන්සි වෙලා හම්බ කරන්නේ උබලට අනාගතේ හදන්න මිසක් උබලට මැරෙන්නද.. අම්මලා පොඩි කාලේ ඔලුවක්වත් බිම වදින්න නොදී පරිස්සම් කරන්නේ අම්මගේ පන නිසා නැතුව බෙල්ලේ වැල දා ගන්නද... මට මේ සියදිවි නසා ගැනිම් අහද්දි අප්‍රසන්නයි... අනුකම්පාවක් නම් දැනේනම් නෑ.. මම කියනන්නේ අර බිල්ඩිමෙන් පැනලා.. මෙහෙන් බෙල්ල වැල දාලා... ආන්... මූහුදට පැනලා... අරහෙන් ගගට පැනලා.. මෙහෙන් වස බිලා... පිස්සුද බං උබලට... මතක තියා ගනිල්ලා 😡 උබලට මැරෙන්න ඔන නම් අම්ම තාත්තලාට දුකක් නොදී මැරියල්ලා..😡 අර කෙල්ල මැරුන විදිහ දැක්කම දුක හිතුනේ අම්ම තාත්තා ගැන. එයාලා ඒ දිහා කොහොම බලන්නද.. මැරෙන්න කලින් 10පාරක් නෙවෙයි 100 පරක් හිත්පන් පුතේ... මොනා උනත් කාටවත් දරාගන්න බැරි දුකක් දැනෙන්න එපා.. මේ විදිහට මැරෙන්නත් එපා... මොනා උනත් කෙල්ලේ.. ඔයාට නිවන් සුව ලැබේවා.. 🙏🙏 #everyone #highlight

❤️ 😢 🥺 👍 💔 💯 😂 🥹 73
Vibe Wawe 🕊️៚
3/1/2025, 6:34:41 AM

උඩ ඉන්න එක්කනෙක් ඔයාගෙන් ඇහුවොත් ?

5️⃣ 🖕 2
Vibe Wawe 🕊️៚
3/1/2025, 6:30:21 AM

අම්මෙ .... ලේලි හොදයිද අම්මෙ 😭💘

❤️ 2
Video
Vibe Wawe 🕊️៚
3/1/2025, 6:30:10 AM

අනේ 🥹😓

❤️ 4
Video
Vibe Wawe 🕊️៚
3/1/2025, 6:29:23 AM

🥵💖💐

❤️ 1
Video
Link copied to clipboard!