Vibe Wawe 🕊️៚
February 28, 2025 at 12:30 PM
ලස්සන කෙල්ලෙක්..
අනෙ මන්දා. ටිකක් කියවලා යන්නකෝ...😑😑
බැලූ බැල්මට කියන්න පුලුවන්.. එයා ලස්සනයි. ඒ වගේම ලස්සනට අදිනවා.. එත්... අපි මේ බිස්නස් එකක් ගොඩ දා ගන්න කට්ට කන එකයි.. අපේ ලයිෆ් එක එක පැත්තකින් ප්රශ්න පටන් ගනිද්දී... හතර වටෙන් දොස් එද්දි සමහර හේතු නිසා කොන් වෙද්දි.. හිත් බිදිම් කොච්චර වෙලා ඇතිද.. මැරෙන්න තරම් ප්රශ්න එද්දී මැරන්න තරම් ගොන් වෙලා නෑ... ඉස්සරහ මුහුදක් තියේ පැනලා මැරෙනෝ... බැල්කනියක් තියේ පැනලා මැරෙනෝ... ගෙදර වහත් තියේ බීලා මැරෙනෝ... කටින් ඕන තරම් මැරෙනෝ කියලා ඇති.. එත් මැරෙන්න තරම් ගොන් වැඩ කරන් නෑ.. මැරෙන්නද අම්මල අපිව මේ ලොකේට ගෙනාවේ? කවදා හරි දවසක එයාලව බලා ගනි කියලා බලාපොරොත්තුවෙන් නේද ... ?? 🥺🥺
එත් එයාලා යන්න කලින් මෙයාලා යන්න ගියාම හිතපන් පුතේ අම්මලා තාත්තලා උබලට කන කෑම ඉදන් ඇදුම් වෙනකම් ගෙනල්ලා දුන්නේ උබලට මැරෙන්න නෙවෙයි... හිතපන්.. තාත්තලා මහන්සි වෙලා හම්බ කරන්නේ උබලට අනාගතේ හදන්න මිසක් උබලට මැරෙන්නද..
අම්මලා පොඩි කාලේ ඔලුවක්වත් බිම වදින්න නොදී පරිස්සම් කරන්නේ අම්මගේ පන නිසා නැතුව බෙල්ලේ වැල දා ගන්නද...
මට මේ සියදිවි නසා ගැනිම් අහද්දි අප්රසන්නයි...
අනුකම්පාවක් නම් දැනේනම් නෑ..
මම කියනන්නේ අර බිල්ඩිමෙන් පැනලා.. මෙහෙන් බෙල්ල වැල දාලා... ආන්... මූහුදට පැනලා... අරහෙන් ගගට පැනලා.. මෙහෙන් වස බිලා... පිස්සුද බං උබලට...
මතක තියා ගනිල්ලා 😡 උබලට මැරෙන්න ඔන නම් අම්ම තාත්තලාට දුකක් නොදී මැරියල්ලා..😡
අර කෙල්ල මැරුන විදිහ දැක්කම දුක හිතුනේ අම්ම තාත්තා ගැන. එයාලා ඒ දිහා කොහොම බලන්නද..
මැරෙන්න කලින් 10පාරක් නෙවෙයි 100 පරක් හිත්පන් පුතේ...
මොනා උනත් කාටවත් දරාගන්න බැරි දුකක් දැනෙන්න එපා..
මේ විදිහට මැරෙන්නත් එපා...
මොනා උනත් කෙල්ලේ.. ඔයාට නිවන් සුව ලැබේවා..
🙏🙏
#everyone
#highlight
❤️
😢
🥺
👍
💔
💯
😂
🥹
73