Lakshan Fernando
2.9K subscribers
Similar Channels
Swipe to see more
Posts
*ශ්‍රී ලංකාවේ ප්‍රථිමවතාවට* *1997 😲 වසරේ සිට - 2024 🤓 වසර දක්වා සියලු පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව 🧑🏫 කිරිම ආරම්භ වේ.* *මුළු දිවයිනට නොමිලේ* 👨🎓👨🎓 📍 *මෙම සියලූම ප්‍රශ්න පත්‍ර ඔබට PDF ආකාරයෙන් ඔබට ලබා දේ* 📍 සියලූම ප්‍රශ්න පත්‍ර සංස්කරණය කර එනම් 2025 වසර විභාගයට ගැලපෙන ලෙස නව විෂය නිර්දේශය අනුව මා විසින් සකස් කර ඇත. 📍 මෙම වැඩ සටහන තුලින් ඔබට පසු ගිය විභාග ප්‍රශ්න විශ්ලේෂණය, පිළිතුරු ලිවිමේ හුරුව, ගැටලු තෙරුම් ගැනීමේ හැකියාව වැඩි දියුණු කර ගත හැකි වේ. මෙහෙයවීම ප්‍රවීණ ව්‍යාපාර අධ්‍යයනය දේශක ලක්ෂාන් ප්‍රනාන්දු ලියාපදිංචිය - 77 985 8868 WhatasApp අංකයෙන් Update - https://whatsapp.com/channel/0029Va4iwFm3WHTUiQWG7z25
https://whatsapp.com/channel/0029Va4iwFm3WHTUiQWG7z25 *නැති අය Join වෙමු* 🌹
ගොඩක් ළමයි හිතාගෙන ඉන්නේ ව්‍යාපාර කළමනාකරණය පාඩම ඒ කියන්නේ 13 වසර මුල් පාඩම අමාරුයි කියලා ! 😵💫👽 හැබැයි Lakshan සර්ගේ පංතිය ප්‍රසිද්ධම කළමනාකරණය පාඩමට තමා .. ❤️💪 ඉතිං අපි මුල් දින කිහිපය කළමනාකරණය පාඩම නොමිලේම උගන්වන්න තීරණය කලා ! ⚡⚡ ශ්‍රී ලංකාවේ ජනප්‍රියම කළමණාකරණය උගන්වන පංතිය. 🤓🥇 ඔයා ශ්‍රී ලංකාවේ කාගේ කොහේ කොහම පංති ගියත් ලක්ෂාන් සර් කළමනාකරණය උගන්න පංතියට ඇවිත් බලන්න. ❤️🌚 මේ ගැන හැම විස්තරයක්ම පහත WhatsApp Channel එකෙන්.. WhatsApp - https://whatsapp.com/channel/0029Va4iwFm3WHTUiQWG7z25