Lakshan Fernando
February 24, 2025 at 01:05 PM
*ශ්‍රී ලංකාවේ ප්‍රථිමවතාවට*
*1997 😲 වසරේ සිට - 2024 🤓 වසර දක්වා සියලු පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව 🧑🏫 කිරිම ආරම්භ වේ.*
*මුළු දිවයිනට නොමිලේ* 👨🎓👨🎓
📍 *මෙම සියලූම ප්‍රශ්න පත්‍ර ඔබට PDF ආකාරයෙන් ඔබට ලබා දේ*
📍 සියලූම ප්‍රශ්න පත්‍ර සංස්කරණය කර එනම් 2025 වසර විභාගයට ගැලපෙන ලෙස නව විෂය නිර්දේශය අනුව මා විසින් සකස් කර ඇත.
📍 මෙම වැඩ සටහන තුලින් ඔබට පසු ගිය විභාග ප්‍රශ්න විශ්ලේෂණය, පිළිතුරු ලිවිමේ හුරුව, ගැටලු තෙරුම් ගැනීමේ හැකියාව වැඩි දියුණු කර ගත හැකි වේ.
මෙහෙයවීම
ප්‍රවීණ ව්‍යාපාර අධ්‍යයනය දේශක
ලක්ෂාන් ප්‍රනාන්දු
ලියාපදිංචිය -
77 985 8868 WhatasApp අංකයෙන්
Update -
https://whatsapp.com/channel/0029Va4iwFm3WHTUiQWG7z25
❤️
8