ප්‍රතිඵල හදන විද්‍යා පන්තිය- ප්‍රදීප් එස් බලංගොඩ

5.3K subscribers

Similar Channels

Swipe to see more

Posts

ප්‍රතිඵල හදන විද්‍යා පන්තිය- ප්‍රදීප් එස් බලංගොඩ
3/1/2025, 7:13:54 AM

🔴 අද රාත්‍රී 07:30 විශේෂ ICT සම්මන්ත්‍රණයක් පැවැත්වේ. 🌕පංතියට සම්බන්ද වීම සදහා පහත pdf එක මුද්‍රනය කරගන්න. 🔴 අතපසු කරගන්න එපා, ලෝකයක් දිනන්න.. දැන්ම එකතු වෙන්න.. 🔴 සියළු විෂය නිර්දේශය කොටස් ආවරණය වන ආකාරයට සම්මන්ත්‍රණය පවත්වනු ලැබේ.. 🔴 නොමිලේ නිබන්ධන pdf ආකාරයෙන් ලබා දෙනු ලබන අතර විශේෂ නිබන්ධන නොමිලේ නිවසටම courier කරනු ලැබේ.. 🔴සම්බන්ද වීමට එක්වන්න 🔴Whatsapp https://chat.whatsapp.com/L6V2XmadkARCHxHqOCUZ4Z අද රාත්‍රී 07:30 ආරම්භ වේ ✅ ADA DERANA EDUCATION නාලිකාව තුළින්ද සජීවීව සම්බන්ධ විය හැකිය. https://www.youtube.com/live/reKPHqW0NOg?si=iN7mHMSglVTQa6VW වැඩිදුර විමසීම් : 070 240 1110

👍 1
ප්‍රතිඵල හදන විද්‍යා පන්තිය- ප්‍රදීප් එස් බලංගොඩ
2/24/2025, 9:53:39 AM

*~⭕️පොළොන්නරුව අවසන් මහා සම්මන්ත්‍රණයට සහභාගි උ සියලු දු දරුවන් වෙනුවෙන් ලබා දිමට පොරොන්දු උ සියලුම අනුමාන පහත ගෘප් සමුහයට යොමු කරනු ලැබේ ..එම නිසා සම්මන්ත්‍රණයට සහභාගි උ සියලු දු පුතුන් සියලු දෙනා හැකි ඉක්මනින් පහත ගෘප් සමුහයන්ට සම්බන්ධ වි සිටින්න..* *💢 Group Link…* https://chat.whatsapp.com/KoalT0hGYwuE9BuGKbjP1X *🛑තුන්වන සම්මන්ත්‍රණ මලාවට සුදානමින් සිටින්න...* *ප්‍රතිඵල හදන විද්‍යා පන්තිය* ~-----ප්‍රදීප් එස් බලංගොඩ----~

👍 😂 3
ප්‍රතිඵල හදන විද්‍යා පන්තිය- ප්‍රදීප් එස් බලංගොඩ
2/23/2025, 4:18:22 AM

⭕මුලු රටම නුගේගොඩට 😍 ⭕ජීවිතය දෙන ප්‍රජනනය එක්ක දැවැන්ත අනුමාන විද්‍යා සම්මන්ත්‍රණය නුගේගොඩ නගරයට අරගෙන ප්‍රදීප් සර් එනවා...😉😉 ⭕තියෙන්නෙ හරියටම පබරවාරි 25 උදේ 9.00 ඉදල සවස 3.00 වෙනකම් 🫣 ⭕විද්‍යා ප්‍රතිපලය උඩු යටිකුරු කරන අපේ කාලයේ විද්‍යා ගුරුතුමා😎 ❤‍🩹ප්‍රදීප් එස් බලන්ගොඩ❤‍🩹 ⭕ආසන වෙන් කරවා ගැනීමට දැන්ම 👇මේ whatsapp number එකට massage එකක් දාන්න ❤️ 076 050 9004 ❤️ යාලුවොත් එක්කගෙනම එන්න...😉 පාඩම් කරල කරල මහන්සි වෙලානෙ ඉන්නෙ ඔන්න ඉතින් DJ party එක්කුත් සර් ඔයාල වෙනුවෙන් ලෑස්ති කරල තියෙන්නෙ 😈 ⚠️ නිබන්දන සහ ශාලා ගාස්තු 500ක් විතරයි🫣⚠️ එහෙනම් අනිවාරෙන් එන්න මේ අවස්ථාව මගහැරගන්න එපා 🤩

❤️ 4
ප්‍රතිඵල හදන විද්‍යා පන්තිය- ප්‍රදීප් එස් බලංගොඩ
2/23/2025, 4:18:22 AM
Post image
❤️ 2
Image
ප්‍රතිඵල හදන විද්‍යා පන්තිය- ප්‍රදීප් එස් බලංගොඩ
2/23/2025, 4:19:28 AM
❤️ 😂 9
Video
ප්‍රතිඵල හදන විද්‍යා පන්තිය- ප්‍රදීප් එස් බලංගොඩ
2/23/2025, 8:57:36 AM

*🛑මුදල් අය කර දිවයිනේ පැවැත්වු දැවැන්තම විද්‍යා සම්මන්ත්‍රණය දෙවන වරත් පොලොන්නරු පුරවරයෙන්.....* *~එතෙක් මෙතෙක් ඉතිහාසයේ පැවැත්තු Ol සම්මන්ත්‍රණ මලා සියල්ල අභිබවා එක පිටම දෙවරක් ලංකාවේ දැවැන්තම සම්මන්ත්‍රණ මලාව ප්‍රතිඵල හදන විද්‍යා පන්තියෙ පොලොන්නරු සම්ප්‍රාත්තිය අභිමානවත් ලෙස සර්තකව අවසන් කරන ලදි...~* ~⭕ඉතින් ආදණිය දෙමාපියනි ඔබේ දරුවා මා වෙත විෂ්වසය තබා සම්මන්ත්‍රණ මලාවට සහභාගි කරවිම ගැන සතුටු වෙනවා . සම්මන්ත්‍රණ මලාවට සහොයගය දැක්කු නොදැක්කු සියලු දෙනාට අපගේ ස්තුතිය❤️...~ *🛑ඉතින් මගේ රත්තරන් පැටවුනේ දවසක මටත් වඩා පොරක් වෙන්න...* *🛑Whatsapp No:-* ~0760509004~ *🛑ප්‍රතිඵල හදන විද්‍යා පන්තිය..* ~--------ප්‍රදීප් එස් බලංගොඩ----~

❤️ 20
Video
ප්‍රතිඵල හදන විද්‍යා පන්තිය- ප්‍රදීප් එස් බලංගොඩ
2/20/2025, 6:12:58 PM

*🛑අවධානයට...* පලමු වර සිසුන් 2000 සිමාව ඉක්මවා ගිය බැවින් ගියවර ඇති උ Sounds වල අප හැදිලි තාවය නිසා එම sounds සියල්ල ඉවත් කර ලොව ඉහලම තාක්ෂනය ඔස්සේ සකස් කෙරු ශබ්ධ විකාශන පද්දතියක් විශාල මුදලක් වැය කර ගෙන්වා ඇත..මේ දින වල කාලගුන තත්වය සලකා ඔබට බුද්ධි මණ්ඩප ශාලාවේ ඇති වන උෂ්ණත්වය සලකා මෙවර අමතර විදුලි පංකා(ෆැන් ) ද ගෙන්වා ඇත..නිසි අයුරින් ඔබට නිදහසේ ඉගෙන ගැනිමට අවශ්‍ය සියලු පහසුකම් හා ඉඩ කඩ සපයා ඇත... නව තාක්ෂණය ඔස්සේ ස්මාට්කරණය කරමින් අවසන් මහා සම්මන්ත්‍රණය පැවැත්විමට සියලු කටයුතු සුදානම් කර ඇත.. එමෙන්ම බාහිර පරිසරයෙද ගැටලුවක් ඇති නොවන පරිදි අදි පොලිස් ආරක්ෂාවද යොමු කර ඇත..... *No:-* ~🛑0773079016~ ~🛑0760509004~ 🎴ප්‍රතිඵල හදන විද්‍යා පන්තිය *-ප්‍රදීප් එස් බලංගොඩ-*

😢 1
ප්‍රතිඵල හදන විද්‍යා පන්තිය- ප්‍රදීප් එස් බලංගොඩ
2/24/2025, 1:34:18 PM

🏆හෙට තමයි දවස 🏆 🛑උදේ 9.00 වෙද්දි නුගේගොඩ රොටරියට හැමෝම එන්න *ප්‍රතිඵල උඩු යටිකුරු කරන දැවැන්තම විද්‍යා සම්මන්ත්‍රණය හෙට නුගෙගොඩ රොටරියට❤️*

Post image
❤️ 👍 🙏 🥳 14
Image
ප්‍රතිඵල හදන විද්‍යා පන්තිය- ප්‍රදීප් එස් බලංගොඩ
2/24/2025, 9:59:37 AM

*නුගෙගොඩ හෙටයි දවස පුතාලා*

Post image
❤️ 1
Image
ප්‍රතිඵල හදන විද්‍යා පන්තිය- ප්‍රදීප් එස් බලංගොඩ
2/20/2025, 6:12:59 PM

*🛑 විද්‍යා ප්‍රතිඵල උඩුයටිකුරුකරන වසරෙ දැවැන්තම අවසන් මහා සම්මන්ත්‍රණය ප්‍රජනනය සමගින්😍🥵 පෙබරවාරි 22 සෙනසුරාදා පොලොන්නරුව බුද්ධි මණ්ඩපයට. දිවයිනේ දසත සියලු දෙනා පිරිවරාගෙන මුලු රටම එක මිටකට පොලොන්නරුව බුද්ධි මණ්ඩපයට❤️👊....* පැය 8 යි විද්‍යාවට A එකයි ගොඩ වෙන්න ගොඩයන්න පෙබරවාරි 22 සෙනසුරාදා බුද්ධි මණ්ඩපයට ඔබත් පැමිනෙන්න....~ *~එදිනට පැමිනෙන සියලු දු දරුවන්ට Ol ගොඩ යන්න ප්‍රධාන විෂයන්හි අනුමාන රැසක්😍...~* (අනුමාන නොවන හරි මාන ඇවිත් බලන්න ආස හිතෙයි👊💗..) ~ගොඩ යන්න ගොඩ වෙන්න ....~ *🛑ප්‍රතිඵල හදන විද්‍ය පන්තිය...* ~~~~ ප්‍රදීප් එස් බලංගොඩ සර්..~~~

Link copied to clipboard!