ප්‍රතිඵල හදන විද්‍යා පන්තිය- ප්‍රදීප් එස් බලංගොඩ
February 20, 2025 at 06:12 PM
*🛑අවධානයට...* පලමු වර සිසුන් 2000 සිමාව ඉක්මවා ගිය බැවින් ගියවර ඇති උ Sounds වල අප හැදිලි තාවය නිසා එම sounds සියල්ල ඉවත් කර ලොව ඉහලම තාක්ෂනය ඔස්සේ සකස් කෙරු ශබ්ධ විකාශන පද්දතියක් විශාල මුදලක් වැය කර ගෙන්වා ඇත..මේ දින වල කාලගුන තත්වය සලකා ඔබට බුද්ධි මණ්ඩප ශාලාවේ ඇති වන උෂ්ණත්වය සලකා මෙවර අමතර විදුලි පංකා(ෆැන් ) ද ගෙන්වා ඇත..නිසි අයුරින් ඔබට නිදහසේ ඉගෙන ගැනිමට අවශ්‍ය සියලු පහසුකම් හා ඉඩ කඩ සපයා ඇත... නව තාක්ෂණය ඔස්සේ ස්මාට්කරණය කරමින් අවසන් මහා සම්මන්ත්‍රණය පැවැත්විමට සියලු කටයුතු සුදානම් කර ඇත.. එමෙන්ම බාහිර පරිසරයෙද ගැටලුවක් ඇති නොවන පරිදි අදි පොලිස් ආරක්ෂාවද යොමු කර ඇත..... *No:-* ~🛑0773079016~ ~🛑0760509004~ 🎴ප්‍රතිඵල හදන විද්‍යා පන්තිය *-ප්‍රදීප් එස් බලංගොඩ-*
😢 1

Comments