
Gataya Official
685 subscribers
About Gataya Official
Welcome to the Gataya Official Reviews. 😚😚 Come on....😁😚 let's see everything. Let's see. Let's learn😎🤗🤩 Share Our Link: https://whatsapp.com/channel/0029VaAGkFBHQbRvzQKxlA1R
Similar Channels
Swipe to see more
Posts

Predator Saga එකේ අනාගතය සහ Prey 02 | Predator Explained Sinhala Review 👊 Predator Killer of Killers Naruගේ Ending එක 👊 Predator Saga එකේ අනාගතය ගැන Director ගේ අදහස 👊 Prey 02 Movie එකක් එන්න පුලුවන් ද සහ ඒ සම්බන්ධ Possibilities ☝️මේ හැමදේම ගැන දැනගන්න 👇 ✅ https://youtu.be/09Ivd0e4ZjI ☝️ මේ Review එක බලන්න😊👌


ගොඩ්සිලාගේ හොඳම යාලුවා මෙච්චර කල් හිටියෙ කොහෙද? | Godzilla x Kong Supernova Theory Sinhala Review 👊 GxK Supernova Movie එකේ Godzilla ගේ Team එක. 👊 කවුද මේ Anguirus? 👊 Monsterverse එකේ Anguirus ගැන තියෙන Easter eggs 👊 Anguirus, Toho අතර තියෙන අතීතය 👊 Anguirus, Monsterverse එකෙන් දකින්න ලැබෙන්නෙ කොහොමද? 👊 Anguirus සහ Godzilla අතර Connection එක මොකක්ද? ☝️ මේ හැමදේම එක්ක GxK Supernova Movie එක Anguirus සම්බන්ධ වෙන්නෙ කොහොමද කියලා දැනගන්න 👇 ✅ https://youtu.be/zuO-RxTLx7c ☝️ මේ Review එක බලන්න😊👌


කවුරුත් නොකියූ Predatorsලගේ හැමදේම හරිම පිලිවෙලට! | Predator Explained Sinhala Review 👊 Predatorsලාගේ Origin, History 👊 Predatorsලාගේ උපත 👊 Predatorsලට දියුණු තාක්ෂණයක් ලැබුනෙ කොහොමද? 👊 Predatorsලාගේ ආගම සහ දෙවියන් 👊 Predatorsලාගේ Ranks 👊 Yaujta Honor Code 👊 Predatorsලා සහ Humansලා අතර සම්බන්ධය හැදෙන්නෙ කොහොමද? 👊 Predatorsලාගේ Vision Modes 👊 Predatorsලාගේ භාෂාව 👊 Predatorsලාගේ ආහාර 👊 Predatorsලාගේ Weapons 👊 Predator Franchise ☝️ මේ හැමදේම එක්ක Predatorsලා ගැන හැමදෙයක්ම දැනගන්න 👇 ✅ https://youtu.be/YWs7JWztUBs ☝️ මේ Review එක බලන්න😊👌


https://youtube.com/shorts/-xkM18goy3Y?si=rSBY2aPJgGBwgyFJ

කවුද මේ අලුත් Mutant Dinosur | Distortus Rex (D-rex) Explained 👊 D rex ගේ ආරම්භය 👊 D Rex ගේ හැකියාවන් 👊 D Rex , අනෙක් Dinosursලාගෙන් විශේෂ වෙන්නෙ කොහොමද? 👊 D rexගේ කාලවකවානුව ☝️ මේ හැමදේම ගැන දැනගන්න 👇 ✅ https://youtu.be/O9fZiQWBxZM ☝️ මේ Review එක බලන්න😊👌


සෙන්ට්‍රි සේවකයාද? | Why Doctor Doom needs Sentry? | Avengers Doomsday Explained Sinhala Review 👊 Rdj, Doctor Doom විදියට එන්නෙ කොහොමද? 👊 Doctor Strange, Tonyව හිතලම මැරුවද? 👊 MCU, Anchor Being කවුද? 👊 Scarlet Witch, doctor doom එක්ක සම්බන්ධ වෙන්නෙ කොහොමද? 👊 Sentry වගේ Powerfull Character එකක් MCU එකේ ඉදිරියට බලපාන්නෙ කොහොමද? 👊 Doctor Doomගේ Plans මොනවද? ☝️ මේ හැමදේම එක්ක Doctor Doom MCU එක තුළ කරන්න යන්නෙ මොනවද කියලා දැනගන්න 👇 ✅ https://youtu.be/QfIjHEZuO4A ☝️ මේ Review එක බලන්න😊👌


*EVERYTHING You Need To Know about Secret Wars Comic Explained | Secret wars Sinhala Review* 👊 Marvel's illuminati 👊 What is an incursion in Marvel? 👊 Who are the mapmakers in Marvel? 👊 Who are the builders in Marvel? 👊 the Great Society (Justice League) vs illuminati 👊Namor and Cabal (Dark Illuminati) 👊 Multiversal avengers 👊 Who are the Black Priests and Black Priest Strange? 👊 Who are the Beyonders in Marvel? 👊 Rabum Alal with first incursion 👊 Prime universe (earth 616) vs Ultimate universe (earth 1610) 👊 God Emperor doom and Battleward 👊 Doctor Doom and Molecular man 👊Reed Richard's daughter 👊 Doctor Strange's secret Backup Plan 👊 Doctor doom kills thanos 👊 King of the dead vs Doctor Doom 👊 Reed Richards, The Maker and Molecular man 👊 prime universe restored 👊 Fantastic four and Molecular man 👊Doctor Doom's ending 👊 All New, All Different Marvel ☝️මේ හැමදේම එක්ක Secret Wars Event එක ගැන හරියටම දැනගන්න 👇 ✅ https://youtu.be/W3yy6QgMEkc ☝️ මේ Review එක බලන්න😊👌


මෙතෙක් සිටි භයානකම ඩයිනෝසරයා? | Jurassic World Rebirth Trailer Breakdown Sinhala Review 👊 Jurassic World කියලා වෙනම Universe එකක් තියෙනවද? 👊 Jurassic World Timeline එක පැටලිලාද? 👊 පරණ Movies, අලුත් Movies එක්ක සම්බන්ධ වෙනවද? 👊 අලුතෙන්ම එන Dinosaursලා කවුද? 👊 D-rex කියන්නෙ කවුද? 👊 කවුද මේ Hybrid Dinosursලා? 👊 අලුත්ම Movie එකේ Cast එක.. 👊 මේ Movie එකෙන් අදහස් වෙන වර්තමානයේ පවතින ගැටලුව? ☝️ මේ හැමදේම එක්ක Jurassic world Rebirth Trailer එක ගැන හැමදෙයක්ම දැනගන්න 👇 ✅ https://youtu.be/oP76WnUx2Ik ☝️ අද Review එක බලන්න😊👌


හිත් පිත් නැති රාක්ෂයෙකු වූ ගයිගන් | Gigan Origin Sinhala Review 👊 Giganගේ ආරම්භය 👊 Gigan ගේ අතීත කතාව 👊 Gigan, Godzilla එක්ක සටන් කරන්නෙ ඇයි? 👊 කවුද මේ Aliensලා 👊 කවුද මේ Modified Gigan? 👊 Gigan ට තිබුනු Powers and Abilities ☝️ මේ හැමදේම එක්ක Gigan ගැන හැමදෙයක්ම දැනගන්න 👇 ✅ https://youtu.be/yIhQcjH6dVY ☝️ මේ Review එක බලන්න😊👌
