
Gataya Official
May 28, 2025 at 10:30 AM
සෙන්ට්‍රි සේවකයාද? | Why Doctor Doom needs Sentry? | Avengers Doomsday Explained Sinhala Review
👊 Rdj, Doctor Doom විදියට එන්නෙ කොහොමද?
👊 Doctor Strange, Tonyව හිතලම මැරුවද?
👊 MCU, Anchor Being කවුද?
👊 Scarlet Witch, doctor doom එක්ක සම්බන්ධ වෙන්නෙ කොහොමද?
👊 Sentry වගේ Powerfull Character එකක් MCU එකේ ඉදිරියට බලපාන්නෙ කොහොමද?
👊 Doctor Doomගේ Plans මොනවද?
☝️ මේ හැමදේම එක්ක Doctor Doom MCU එක තුළ කරන්න යන්නෙ මොනවද කියලා දැනගන්න 👇
✅ https://youtu.be/QfIjHEZuO4A
☝️ මේ Review එක බලන්න😊👌

❤️
👍
❤
🔥
7