MALINDUVA WhatsApp Channel

MALINDUVA

31 subscribers

About MALINDUVA

වම්සැප් චැනලයට සාදරයෙන් පිළිගනිමු. මේ හරහා ඔබට අප විසින් පළ කරන නවතම තාක්ශණික ,විද්‍යාත්මක පුවත් සහ ලිපි මෙන්ම ශ්‍රී ලංකාව ඇතුළු ලෝකය පුරා සිදුවන සෑම වැදගත් දෙයක්ම සිංහල භාශාවෙන් ලබා ගත හැකියි. රැඳී සිටින්න අප සමගම.......

Similar Channels

Swipe to see more

Posts

MALINDUVA
MALINDUVA
6/20/2025, 8:10:37 AM

බිලියන 16ක දත්ත කාන්දු වීමක් 😲 World largest Data breach 🌍 URL, Username, password එහෙමත් මේ leaked Data වල තියෙන නිසා කට්ටිය තම තමන්ගේ Google, apple facebook පාස්වර්ඩ් එහෙම මාරු කරලා 2FA දාලා තියාගන්න.

Post image
Image
MALINDUVA
MALINDUVA
5/28/2025, 4:08:14 PM

*Exciting News!*🌟 We’re beyond excited to announce Virtusa as the *Official Venue Partner* for *Conquest: Vault Edition CTF Hackathon!*💻 Virtusa, a global leader in digital engineering and IT services, continues to empower the tech community by opening doors for innovation and collaboration. Their support provides the perfect space for young cybersecurity warriors to battle it out at the vault!🛡 Follow Virtusa to stay connected: 🔗Website: https://www.virtusa.com 🔗Facebook: https://www.facebook.com/virtusa.corporate 🔗Instagram: https://www.instagram.com/virtusacorp?igsh=anNwdng5dm0wYzNp 🔗LinkedIn: https://www.linkedin.com/company/virtusa/ Stay tuned for more epic updates as we countdown to the ultimate hackathon! 👉 Follow us for the latest updates: LinkedIn: https://bit.ly/LinkedIncodequest Facebook: https://bit.ly/FBcodequest Website: https://codequest.ucscieee.lk/ #CodeQuest #IEEESB #UCSC #Virtusa

Post image
Image
MALINDUVA
MALINDUVA
5/31/2025, 5:16:24 PM

*🚨TEMU Scam Series EP#01 - The Spin Wheel Trap* > *‼Series එක පිළිබඳ පැහැදිලි කිරීමක්!* * මේ Series එකෙන් අපි කියන්න යන්නෙ TEMU App එකේ “Spin & Win” campaign එක හරහා උත්සහ කරපු ලොකු offer එකක් ගැන, ඒක ඇත්තටම free gift එකක්ද? > *🎰 මොකක්ද මේ Spin Wheel එකේ trap එක?* * මෙතනදි සරලවම කිව්වොත් වෙන්නේ ඔයාට ලොකු Offer එකක් දෙනවා වගේ පෙන්නලා අන්තිමට ඔයාටත් නොදැනිම ඔයා වැඩිපුර ගානක් ගෙවල භාණ්ඩ මිළදී ගන්න තැනට පොළඹවා ගන්න එක. > *🔍 මේක ගැන ටිකක් තේරෙන විදියට Explain කරලා දෙනවද?* * හරි, දැන් අපි මේක ගැන ඔයාට real scenario එකක් base කරගෙන step-by-step විදියට මේ trap එක කොහොමද වෙන්නෙ කියලා explain කරලා දෙන්නම්! * ඔන්න මම මේ TEMU app එක open කරා. එතකොටම "Spin to Win Gifts!" කියලා popup එකක් ආවා, 👉 "ඔයාට 2 chances තියෙනවා!" කියලා කියනව… * මම spin එකක් දාලා first attempt එකේම best reward එකක් හම්බ උනා – "Pick 2 Free Items!" කියලා. කිසිම effort එකක් නැතුව ලැබෙන්නෙ top-level reward එකක්… ඒකම trap එකේ මුල. මම හිතුවා, *“Wow! මාර offer එකක් නෙහ් හම්බුනේ කියලා!”* > *🛒 Free Items Pick කරන්න කියන තැන — සෙර්ච් option එකක් නෑ!* * පස්සේ, "Pick your 2 Free Items" කියලා item list එකක් ආවා. ඔන්න දැන් තමයි හරියටම තේරෙන්නේ Free Items Choose කරන්න තියෙන විදිහ. *01. Search bar එකක් නෑ! 😲* * තමන්ට ඕන item එකක් search කරන්න බැහැ. *02. Scroll කරන්න වෙනවා ඔයාලට දෙන item board එකම.* * හම්බෙන්නෙ limited item set එකක් විතරයි. > *⚠️ The Real Trap: Price Switching & Spending Pressure* දැන් ඔයා items 2ක cart එකට දැම්මා කියමු: * මෙයාලා Items Sell කරද්දී හැම Items එකකටම ලොකුවට Discount දෙනව කියලා පෙන්නනවා. මම දැන් මට ගන්න තිබ්බ Free Items 2ට Ear Buds & Lamp Shade තේරුවා. Ear Buds Original Price එක තිබ්බේ Rs. 4500ට, After Discount 2500යි, Lamp Shade එකත් එහෙමයි Original Price Rs. 3000යි, After Discount 1800යි. > *🧾 Cart එකට Add කරා – Checkout එකේ Massive Coupon එකක්!* * Items දෙක add කරා. Checkout යන්න ගියහම... *➡️ "Congratulations! You've unlocked a Rs.20,000 coupon!" 🎉* ඒක use කරන්න ඔයාලට කියනවා: * Minimum Per Order = Rs.2500 * Maximum Per Order = Rs.9000 * Only applicable for selected items > *🎟Cupon එකෙන් මොනවද ගත්තේ?* * Cupon එකේ Price එකට Set වෙන්න Items ගන්න ඕනේ හින්දා මම Mic එකකුයි, Web Cam එකකුයි Cart එකට Add කලා, හැබැයි එතනදි අපිට Search කරලා Items ගන්න පුලුවන්, මම නිකමට කලින් ගත්ත Ear Bud එකේ Price එක බැලුවා එතන පෙන්නන්නෙ Original Price, ඒ කියන්නේ මෙයාල Cupon එකෙන් ගද්දී Original ගානට වඩා වැඩි Prices වලටත් Items Sell කරනවා. > *😤 Final Trap – Checkout කරන්න බැහැ, Price Over / Under Issue* Coupon එකේ condition තියෙනවා: > *"Total order value must be between Rs.2500 and Rs.9000 only!"* *Result?* → "Order value not within required coupon range." → "Please add or remove items." * අවසානෙට ඔයාටත් නොතේරෙන විදිහට, system එක ඔයාව *items add කර කර, bill එක වැඩි වෙන්න හදනවා.* මට checkout කරන්න දෙන එකක් නෑ. වෙනදා Rs.2500 වටිනා earbuds එක දැන් Rs.5000, coupon එක use කරන්න වෙනවා Rs.8000+ item add කරලා. 😡 > *🧠 මේකෙ Hidden Psychological Trick එක මොකක්ද?* TEMU like platforms use කරන විශේෂ marketing trick එක: *1. 🎯 "Loss Aversion" -* "මේ items දෙක දැන් ගත්තේ නැත්තන් expire වෙනවා!" *2. 🧲 "Anchoring" -* "Rs.20,000 discount කියලා දැක්වෙන්නෙ high value offer එකක් වගේ" *3. 🧠 "Commitment Bias" -* "ඔයා item 2ක් pick කරා. දැන් checkout කරන්න ඕන." > *🔚 Final Thought from EP#01* *"ඔබට ලැබී ඇති Reward එක — ඔබගේ expenditure එක වැඩි කරන්න කටයුතු කරන smart trick එකක් වේ"* *So,* *🛑 Spin Wheel එකෙන් free item ලැබුනත්,* *🚨 ඔයා checkout එකේදී trap එකට හසු වෙන්න පුළුවන්.* > *✍️ Blog Author Note:* - මෙයාලා තමයි psychology & UI/UX mix කරලා consumer mind manipulate කරන ක්‍රමය බලන්න තියෙන්නේ. කොහෙත්ම ගෙවන්න ඕනෙ නෑ කියලා හිතලා ගිය එකක් — අන්තිමට cart එකේ Rs.9,000 දාලා exit වෙනකන් system එක ඔයා අල්ලනවා! මොනවද හිතෙන්නේ? EP#02 එකට තව trap එකක් හදලා දෙන්නද? 😎 #TEMUScam #SpinWheelTrap #ScamSeries #SinhalaSeries

Post image
❤️ 1
Image
Link copied to clipboard!