
MALINDUVA
June 20, 2025 at 08:10 AM
බිලියන 16ක දත්ත කාන්දු වීමක් 😲
World largest Data breach 🌍
URL, Username, password එහෙමත් මේ leaked Data වල තියෙන නිසා
කට්ටිය තම තමන්ගේ Google, apple facebook පාස්වර්ඩ් එහෙම මාරු කරලා 2FA දාලා තියාගන්න.
