Swarnavahini Live at Sri Lanka WhatsApp Channel

Swarnavahini Live at Sri Lanka

483 subscribers

About Swarnavahini Live at Sri Lanka

Live at Sri Lanka

Similar Channels

Swipe to see more

Posts

Swarnavahini Live at Sri Lanka
Swarnavahini Live at Sri Lanka
5/23/2025, 5:19:31 AM

කොළඹ හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයෙන් හමු වූ රන් ආලේපිත ටී 56 ගිනි අවිය සම්බන්ධ සිද්ධියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දුමින්ද දිසානායක මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා Read More >> https://ebc.lk/umxCG

Swarnavahini Live at Sri Lanka
Swarnavahini Live at Sri Lanka
5/23/2025, 4:14:11 AM

මෙරට හෙද සේවය සඳහා බඳවාගත් 3147 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය හෙට (24) පැවැත්වීමට නියමිතව තිබෙනවා Read More >> https://ebc.lk/tD6YX

Swarnavahini Live at Sri Lanka
Swarnavahini Live at Sri Lanka
5/23/2025, 6:30:57 AM

මේ මාසයට අදාළව අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දීමනාව ප්‍රතිලාභී බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කර ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා Read More >> https://ebc.lk/2790X

Swarnavahini Live at Sri Lanka
Swarnavahini Live at Sri Lanka
5/23/2025, 5:24:37 AM

ඉදිරියේදී සිදු කිරීමට නියමිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව මහජන අදහස් විමසීම අද (23) සිට ආරම්භ කරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා Read More >> https://ebc.lk/6H0wR

Swarnavahini Live at Sri Lanka
Swarnavahini Live at Sri Lanka
5/23/2025, 4:12:15 AM

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (23) පෙරවරු 08.30 සිට පැය 10ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවන මණ්ඩලය පවසනවා. Read More >>https://ebc.lk/y1xJ9

Swarnavahini Live at Sri Lanka
Swarnavahini Live at Sri Lanka
5/23/2025, 5:51:19 AM

පාර්ලිමේන්තු දයාසිරි ජයසේකර මහතාගේ මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් විමර්ශනය කර වාර්තා කිරීම සඳහා කථානායක ජගත් වික්‍රමරත්න මහතා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර තිබෙනවා Read More >> https://ebc.lk/5osRg

Swarnavahini Live at Sri Lanka
Swarnavahini Live at Sri Lanka
5/23/2025, 10:45:34 AM

ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබෙනවා. Read More >> https://ebc.lk/60dB3

Swarnavahini Live at Sri Lanka
Swarnavahini Live at Sri Lanka
5/23/2025, 10:45:34 AM

හත් හැවිරිදි බාල වයස්කාර දැරියක් නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කොට බරපතල ලිංගික අපයෝජනයක් සිදුකිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු 62 හැවිරදි පස් දරු පියෙකුට දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 17 ක සිර දඬුවම් නියම කළා. Read More >> https://ebc.lk/xPY4r

Swarnavahini Live at Sri Lanka
Swarnavahini Live at Sri Lanka
5/23/2025, 4:12:36 AM

පාර්ලිමේන්තුව අද (23) රැස්වනවා Read More >> https://ebc.lk/8825R

Swarnavahini Live at Sri Lanka
Swarnavahini Live at Sri Lanka
5/23/2025, 4:11:58 AM

බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා Read More >>https://ebc.lk/dXSd5

Link copied to clipboard!