
Swarnavahini Live at Sri Lanka
May 23, 2025 at 04:12 AM
ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (23) පෙරවරු 08.30 සිට පැය 10ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවන මණ්ඩලය පවසනවා.
Read More >>https://ebc.lk/y1xJ9