
Thakshila College Photographic Art Society
464 subscribers
About Thakshila College Photographic Art Society
"📸 Thank you for following Thakshila College's Photographic Art Society! 🎉 We're thrilled to have you on board as we embark on a journey of creativity & success . Stay tuned for more updates, exciting events, and opportunities to unleash your passion for photography! #photography #art #staytuned"
Similar Channels
Swipe to see more
Posts

*🙏🏻ඒ උතුම් නවම් පුන් පොහෝ දිනය අදයි.* > *නවම් පෝය දිනයේ වැදගත්කම* ☸️මුගලන් මහ රහතන් වහන්සේ දෙනම එකී සම්භාවනීය තනතුරුවලින් පිදුම් ලැබුවේ නවම් පුන් පොහොය දිනක ය. ☸️සැරියුත් මුගලන් දෙනමට ඕවාද ප්‍රාතිමෝක්ෂය , තථාගත බුදුපියාණන් දේශනා කර වදාළේ නවම් පෝය දිනයේ දී ය. ☸️දීඝනක නම් තවුසාණට “වේදනපරිත්ත සූත්‍රය “ දේශනා කොට වදාළේ නවම් පෝය දිනයකදී ය. *_ඔබ සැමට පින්බර නවම් පොහෝ දිනයක් වේවායි ප්‍රාර්ථනා කරමු._* #PoyaDay #TcPas2024

*Happy Maha Shivaratri Day..!* #MahaShivaratri #ThakshilaCollege