Thakshila College Photographic Art Society
                                
                            
                            
                    
                                
                                
                                February 12, 2025 at 03:57 AM
                               
                            
                        
                            *🙏🏻ඒ උතුම් නවම් පුන් පොහෝ දිනය අදයි.*
> *නවම් පෝය දිනයේ වැදගත්කම* 
☸️මුගලන් මහ රහතන් වහන්සේ දෙනම එකී සම්භාවනීය තනතුරුවලින් පිදුම් ලැබුවේ නවම් පුන් පොහොය දිනක ය.
☸️සැරියුත් මුගලන් දෙනමට ඕවාද ප්‍රාතිමෝක්ෂය , තථාගත බුදුපියාණන් දේශනා කර වදාළේ නවම් පෝය දිනයේ දී ය.
☸️දීඝනක නම් තවුසාණට “වේදනපරිත්ත සූත්‍රය “ දේශනා කොට වදාළේ නවම් පෝය දිනයකදී ය.
*_ඔබ සැමට පින්බර නවම් පොහෝ දිනයක් වේවායි ප්‍රාර්ථනා කරමු._*
#poyaday
#tcpas2024
                        
                    
                    
                    
                    
                    
                                    
                                        
                                            🙏
                                        
                                    
                                        
                                            ❤️
                                        
                                    
                                    
                                        7