Korean පිස්සා🇰🇷(Adeesha With korean Academy ) WhatsApp Channel

Korean පිස්සා🇰🇷(Adeesha With korean Academy )

1.5K subscribers

About Korean පිස්සා🇰🇷(Adeesha With korean Academy )

Main youtube channel ; https://youtube.com/@koreanpissa544?si=9NNPicK6J_R-poXE Second channel ; https://youtube.com/@adeeshawithkoreanacademy?si=mLWTCwXTl5yi5Rnb Fb page : https://www.facebook.com/profile.php?id=61566446391444&mibextid=JRoKGi Telegram channel ; https://t.me/koreanpissa Whatsapp channel ; https://whatsapp.com/channel/0029VacnhzO8vd1UBxr18a0L Whatsapp group ; https://chat.whatsapp.com/FpKF3CmCgLY5uMZppLdgFs

Similar Channels

Swipe to see more

Posts

Korean පිස්සා🇰🇷(Adeesha With korean Academy )
Korean පිස්සා🇰🇷(Adeesha With korean Academy )
6/8/2025, 2:47:26 AM

මට බොහො ළමයි කෝල් මැසෙජස් දාලා කියපු ප්‍රධාන ගැටලුවක් ඉස්සර වගෙම මේ ඊයෙ පෙරෙදා දවසකත් විභාගෙ කරලා ලකුණු ටිකක් අඩු වෙලා ලමයෙක් කොල් කරලා කිව්වෙ. මම හොදට පාඩම් කරලා හිටියෙ ජේද ප්‍රශ්න හිස්තැන් ප්‍රශ්න බලන වේගෙට කියවගන්න පුලුවන් හැමදේම හොදටම පාඩම් කලා. ඒත් මට විභාගෙදි එක පාර පැටලෙන්න ගත්ත කියවගන්න ටිකක් අමාරු උනා.. හේතුව තමයි font එක. ඔයාලගෙ අච්චු පොතේ තියන font එකට තමයි ඔයාලා හුරු වෙලා ඉන්නෙ. එ වගෙ මම දැකල තියෙන බහුතරයක් අය පෙපර් හදන්නෙත් ඒ font එකෙන්ම තමයි . හොද හයිලයිට් වෙලා පේන තද අකුරින් පොත් වල විශය කොටස් දාලා තිබ්බට . විභාගෙ පෙපර් එකෙ එන font එක වෙනස්.. ඉතින් ඔයාට exam එකෙදි මහ දෙයක් වෙන්න ඔනෙ නැ එක ප්‍රශ්නයක් හිර උනා නම් ඇති ඒක ඉතුරු ප්‍රශ්න 39ටම බලපානවා. ඉතින් ඔයාලට exam එකෙ එන font එක දාපු පෙපර්ස් තමයි මම මේ youtube channel එකෙ free lessons වල පවා දාලා තියෙන්නෙ. මෙන්න තවත් අලුත් අනුමාන පෙපර් එකක් විනාඩි 25කින් කර්ලා තියාගන්න අද හවස 5ට සාකච්ඡාව දානවා youtube එකට https://drive.google.com/file/d/1A3MeqUmQAbmul7pdPV5MLvEpuWQ5RYIL/view?usp=drivesdk Adeesha Ekanayake Adeesha with korean Academy Youtube /facebook/tiktok/(korean pissa 한국어)

🙏 1
Korean පිස්සා🇰🇷(Adeesha With korean Academy )
Korean පිස්සා🇰🇷(Adeesha With korean Academy )
6/4/2025, 11:45:49 AM

https://youtu.be/UU-LWOAtPtU?si=Bc-CUxr4VWlB_3Cghttps://youtu.be/UU-LWOAtPtU?si=Bc-CUxr4VWlB_3Cg ඔයාටත් ඔනි වෙයි දවසක මේ කරුණු ටික.. අද අවශ්‍ය නොවුනත් බලලා තියාගන්න දවසක ඔනි වෙයි😍🇰🇷

Post image
👍 1
Image
Korean පිස්සා🇰🇷(Adeesha With korean Academy )
Korean පිස්සා🇰🇷(Adeesha With korean Academy )
6/13/2025, 9:43:03 AM

https://t.me/koreanpissa/587 අද සවස 5.00ට මේ පෙපර් එක Youtube channel එක හරහා සාකච්ඡා කරනවා ළමයි

Korean පිස්සා🇰🇷(Adeesha With korean Academy )
Korean පිස්සා🇰🇷(Adeesha With korean Academy )
6/8/2025, 2:48:04 AM

https://drive.google.com/file/d/1A3MeqUmQAbmul7pdPV5MLvEpuWQ5RYIL/view?usp=drivesdk

❤️ 1
Korean පිස්සා🇰🇷(Adeesha With korean Academy )
Korean පිස්සා🇰🇷(Adeesha With korean Academy )
5/27/2025, 8:41:00 AM

2024 අන්තිම පුරුක්❤️❤️ Congratulations Haridu...🇰🇷

Post image
❤️ 7
Image
Korean පිස්සා🇰🇷(Adeesha With korean Academy )
Korean පිස්සා🇰🇷(Adeesha With korean Academy )
6/8/2025, 11:52:34 AM

https://youtu.be/kHf5-uaxEQk?si=WAYp2ZOvMqHWC2gi අවශ්‍ය අය වැඩෙ කරගන්න❤️👍

Post image
❤️ 👍 7
Image
Korean පිස්සා🇰🇷(Adeesha With korean Academy )
Korean පිස්සා🇰🇷(Adeesha With korean Academy )
6/17/2025, 5:26:57 AM

Follow කරලා තියාගන්න. අද තමයි දවස. රාත්‍රි 7.00ට පාඩම් අංක 45 මුල සිට අගටම 😊🇰🇷✈️https://whatsapp.com/channel/0029VacnhzO8vd1UBxr18a0L

Post image
❤️ 2
Image
Korean පිස්සා🇰🇷(Adeesha With korean Academy )
Korean පිස්සා🇰🇷(Adeesha With korean Academy )
6/13/2025, 11:43:19 AM

https://youtu.be/kgRZN_MO2tg?si=OESB5xQ37tS2gtGJ ඔන්න එහෙනම් වැඩෙ ගොඩ දාගන්න😍💓

Post image
❤️ 7
Image
Korean පිස්සා🇰🇷(Adeesha With korean Academy )
Korean පිස්සා🇰🇷(Adeesha With korean Academy )
5/31/2025, 11:39:49 AM

https://youtu.be/X1_3VX_JDFE?si=bnqqZubWf_hELCnS

Post image
❤️ 👍 3
Image
Korean පිස්සා🇰🇷(Adeesha With korean Academy )
Korean පිස්සා🇰🇷(Adeesha With korean Academy )
5/27/2025, 7:56:37 AM

https://youtu.be/h_O4CiSmIxE?si=aPlOaBhAuN_wEr75 අද රාත්‍රී 8.00ට අඩු ලකුණක ඉදන් වැඩි ලකුණකට යන්න අත්‍යාවශය ප්‍රශ්න රටා දෙකක්.

Post image
👍 1
Image
Link copied to clipboard!