Korean පිස්සා🇰🇷(Adeesha With korean Academy )
Korean පිස්සා🇰🇷(Adeesha With korean Academy )
June 8, 2025 at 02:47 AM
මට බොහො ළමයි කෝල් මැසෙජස් දාලා කියපු ප්‍රධාන ගැටලුවක් ඉස්සර වගෙම මේ ඊයෙ පෙරෙදා දවසකත් විභාගෙ කරලා ලකුණු ටිකක් අඩු වෙලා ලමයෙක් කොල් කරලා කිව්වෙ. මම හොදට පාඩම් කරලා හිටියෙ ජේද ප්‍රශ්න හිස්තැන් ප්‍රශ්න බලන වේගෙට කියවගන්න පුලුවන් හැමදේම හොදටම පාඩම් කලා. ඒත් මට විභාගෙදි එක පාර පැටලෙන්න ගත්ත කියවගන්න ටිකක් අමාරු උනා.. හේතුව තමයි font එක. ඔයාලගෙ අච්චු පොතේ තියන font එකට තමයි ඔයාලා හුරු වෙලා ඉන්නෙ. එ වගෙ මම දැකල තියෙන බහුතරයක් අය පෙපර් හදන්නෙත් ඒ font එකෙන්ම තමයි . හොද හයිලයිට් වෙලා පේන තද අකුරින් පොත් වල විශය කොටස් දාලා තිබ්බට . විභාගෙ පෙපර් එකෙ එන font එක වෙනස්.. ඉතින් ඔයාට exam එකෙදි මහ දෙයක් වෙන්න ඔනෙ නැ එක ප්‍රශ්නයක් හිර උනා නම් ඇති ඒක ඉතුරු ප්‍රශ්න 39ටම බලපානවා. ඉතින් ඔයාලට exam එකෙ එන font එක දාපු පෙපර්ස් තමයි මම මේ youtube channel එකෙ free lessons වල පවා දාලා තියෙන්නෙ. මෙන්න තවත් අලුත් අනුමාන පෙපර් එකක් විනාඩි 25කින් කර්ලා තියාගන්න අද හවස 5ට සාකච්ඡාව දානවා youtube එකට https://drive.google.com/file/d/1A3MeqUmQAbmul7pdPV5MLvEpuWQ5RYIL/view?usp=drivesdk Adeesha Ekanayake Adeesha with korean Academy Youtube /facebook/tiktok/(korean pissa 한국어)
🙏 1

Comments