
Out of Mind🔮💙🧿
143 subscribers
About Out of Mind🔮💙🧿
*ආදරණීය හදවත් ආදරයෙන් පුරවන්නට,* *රසාකර හදවතට රසවත් ව අමතන්න,* *සන්තාපය සොම්නසක් කරන්නට* _එන්න එක්වෙන්න..._ මම, *_විවේකා නරසිංහ🌼_* *කතු අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම්...🫵* කවි ලියන අය එන්න මේ group එකට👇 https://chat.whatsapp.com/HqcqGTK4wN3Kj3h4AN33ba Channels👇 Whatsapp: https://whatsapp.com/channel/0029VaX6TdjISTkT61ozit1x Telegram: https://t.me/outofmind123
Similar Channels
Swipe to see more
Posts

ෆැන්ටසි කුමරියේ කදුලු ගලන හැම මොහොතෙම හිස පිරිමදී ආදරෙන්... තනිය දැනෙන හැම මොහොතෙම තනිය මකයි හොරැහින්... තුරුල්වෙයි නුඹ මට මහ රැයේ ආදරය සොයා සිහිනයෙන්... තුරුල් කරගමි රෑ සිහිනයේ නුඹ සොයනා ආදරය දෙමින්... සිපගන්නට ආසයි මට නුඹව සැබෑ ලෝකයේ ආදරෙන්... රෑ සිහිනයේ පමණද සිටිය හැක්කේ නුඹට මා අසළින්... සැබෑ ලෝකයේ ආදරය සොයා යන්න එනවද මිදී ෆැන්ටසියෙන්... ඇත්තමයි ෆැන්ටසි කුමරියේ නුඹම පමණයි පිසදැමුයේ කදුලු... කුමරියේ නුඹම පමණයි සුරගන මගේ තනිකම මකාලු... සිහිනයෙන් කීවා මට නුඹ වැලදගෙන ආදරේ මටම විතරයිලූ... සිහිනයේ පමණක් වැලදගෙන නුඹ මා ආදරෙන් ඉමූ... ඉතිං කුමරියේ නුඹටයි මටයි සැබෑ ලෝකය තහනම්ලූ... ගයනාත් ගුණසේකර... https://whatsapp.com/channel/0029VaX6TdjISTkT61ozit1x

රැල්ලෙන් මිදුණු ඩ්‍රාමා, ෆිල්ම්ස්, ගීත, පොත්වලට ආදරය කරන මිනිස්සු ලස්සන තැන්වල ඇවිදින්න යන, ෆොටොස් ගන්න, ඒ ගැන ඔයාලාව දැනුවත් කරන මිනිස්සු ආගම හා දර්ශනය යන නමින් පුහු මිත්‍යා මත අත ඇරපු, කවුරුවත් කියපු, ලියපු දේවල් ඔලුව උඩින් තියන්නැතුව සත්‍යය වෙනුවෙන් තර්ක කරන සත්‍යය හොයන මිනිස්සු වියලුණු මල්, කොලවලට පෙම් කරන මිනිස්සු, රසවත් ආහාර, කෝපි අවන්හල්, මුහුදුවෙරලවල්, මීදුම් පිරුණු කදු මුදුන් හොයාගෙන යන මිනිස්සු ඉරට, හදට, ගගට, ගහට, කොලට, සතා සිවුපාවට, ගලාගෙන යන වතුර පොදට ස්තූතියිවන්ත වෙන මිනිස්සු අලුත් දේවල් හොයාගෙන යන අලුත් දේවල් කරන, ඒ දේවල් ඔයත් එක්ක බෙදාගන්න මිනිස්සු.. ඒ තමයි, මේ ලෝකේ ලස්සනම හිත්වලට අයිතිවාසිකම් කියන මිනිස්සු..! 🤍 Copied > හ්ම් ..හරියට ඔයා වගේ !!❤🩹🥺

*ආදරේ හිතෙන හිත ඇදිල යන ලස්සන මොහොතක්* *රත්තරං පාට පීච් ගෙඩියක් එක්ක ආදරේ පුරවන හවසක්* *ලැජ්ජාවට රතුවෙලා මිරිකන්න හිතෙන හුරතලයක්* *තවත් තියෙනවද ඉර එක්ක හවසක අහසක්* *_ප.ලි. හොදට කියවන්න මනුස්සයෙන් ගැන ලියල නැති බව තේරෙන්න_* _විවේකා නරසිංහ🌼_ _Out of mind💙_ https://whatsapp.com/channel/0029VaX6TdjISTkT61ozit1x