Out of Mind🔮💙🧿
Out of Mind🔮💙🧿
February 4, 2025 at 03:41 PM
ෆැන්ටසි කුමරියේ කදුලු ගලන හැම මොහොතෙම හිස පිරිමදී ආදරෙන්... තනිය දැනෙන හැම මොහොතෙම තනිය මකයි හොරැහින්... තුරුල්වෙයි නුඹ මට මහ රැයේ ආදරය සොයා සිහිනයෙන්... තුරුල් කරගමි රෑ සිහිනයේ නුඹ සොයනා ආදරය දෙමින්... සිපගන්නට ආසයි මට නුඹව සැබෑ ලෝකයේ ආදරෙන්... රෑ සිහිනයේ පමණද සිටිය හැක්කේ නුඹට මා අසළින්... සැබෑ ලෝකයේ ආදරය සොයා යන්න එනවද මිදී ෆැන්ටසියෙන්... ඇත්තමයි ෆැන්ටසි කුමරියේ නුඹම පමණයි පිසදැමුයේ කදුලු... කුමරියේ නුඹම පමණයි සුරගන මගේ තනිකම මකාලු... සිහිනයෙන් කීවා මට නුඹ වැලදගෙන ආදරේ මටම විතරයිලූ... සිහිනයේ පමණක් වැලදගෙන නුඹ මා ආදරෙන් ඉමූ... ඉතිං කුමරියේ නුඹටයි මටයි සැබෑ ලෝකය තහනම්ලූ... ගයනාත් ගුණසේකර... https://whatsapp.com/channel/0029VaX6TdjISTkT61ozit1x
❤️ 🍄 💐 🤍 🩶 13

Comments