WPSinhala WhatsApp Channel

WPSinhala

998 subscribers

About WPSinhala

WordPress මගින් වෙබ් අඩවි නිර්මාණය කරන හැටි සරලව සිංහලෙන් ඉගන ගන්න.

Similar Channels

Swipe to see more

Posts

WPSinhala
WPSinhala
2/6/2025, 4:23:34 AM

https://youtu.be/vf0uY9wV07c?si=t8UUtIYgCsvV9doK

❤️ ♥️ 9
Image
WPSinhala
WPSinhala
2/11/2025, 3:21:29 AM

Hi 👋 කොහොමද? මම කලින් දවසක මේ channel එකේ share කරපු design එකේ විදියට WPSinhala.com website එක update කරලා දැන් publish කරලා තියෙන්නේ. ඔයා website එකට ගියොත්, update එක ගැන අදහස් contact form එකෙන් එවන්න. ඊට අමතරව Tour Booking Website එකක් හදන video series එකේ 8 වෙනි video එක අද හවසට දානවා. ඒ video එකෙන් series එක complete වෙනවා. හැබැයි ඔයාලා අහන ප්‍රශ්න අනුව තව videos අරගෙන එන්න පුළුවන්.

❤️ 👍 19
Image
WPSinhala
WPSinhala
2/16/2025, 8:40:25 AM

ගිය සතියේ video එකේ කතා කරපු WordPress Dynamic Content වල Custom Post Types හදන එක ගැන අද හවස video එකේ කතා කරනවා. හවසට හමුවෙමු!

❤️ 6
Image
WPSinhala
WPSinhala
2/17/2025, 9:33:05 AM

බැලුවද? https://youtu.be/dTWLRH5laO4

❤️ 💜 13
Image
Link copied to clipboard!