WPSinhala
WPSinhala
February 11, 2025 at 03:21 AM
Hi 👋 කොහොමද? මම කලින් දවසක මේ channel එකේ share කරපු design එකේ විදියට WPSinhala.com website එක update කරලා දැන් publish කරලා තියෙන්නේ. ඔයා website එකට ගියොත්, update එක ගැන අදහස් contact form එකෙන් එවන්න. ඊට අමතරව Tour Booking Website එකක් හදන video series එකේ 8 වෙනි video එක අද හවසට දානවා. ඒ video එකෙන් series එක complete වෙනවා. හැබැයි ඔයාලා අහන ප්‍රශ්න අනුව තව videos අරගෙන එන්න පුළුවන්.
❤️ 👍 19

Comments