නොදුටු ලෝකය 🌎🇱🇰 WhatsApp Channel

නොදුටු ලෝකය 🌎🇱🇰

16.2K subscribers

About නොදුටු ලෝකය 🌎🇱🇰

*🇱🇰Sri lankan Best Educational Fact📃 Channel 🇱🇰* ❤ *Owner Contact* Malindu - 0767489570 ☘️ *Paid promotion* (_0767489570_) Never Delete Your Ads ☘️ 𝐋𝐢𝐧𝐤 𝐭𝐨 𝐋𝐢𝐧𝐤 𝐎𝐧𝐥𝐲 *9500+* _🌺 Owner_ - *_____🌟Malindu♡ !🌟_____* _🌺Admins_ -- *🔮Admin:Kawya* *🔮Admin:©hana* *🔮Admin:ᏕᎠК* *🔮Admin: 𝕴𝖓𝖉𝖚𝖜𝖆𝖗𝖆⃤* *🔮Admin : ҜΔ∇𝐈SHҜΔ* 🗣️ *Your comment* https://surveyheart.com/form/675ff11d26962717dbc1589b *17𝐊*🔐-------🚶🏻‍♂️---------16𝐊 🔓* *(16K + 𝐅𝐨𝐥𝐥𝐨𝐰𝐞𝐫𝐬 💕🫀)* #news & information #life style #sinhala ❍ㅤ    ⎙ㅤ ☆ ➴ ʳᵉᵃᶜᵗ ᶜᵒᵐᵐᵉⁿᵗ ᶠᵒˡˡᵒʷ ˢʰᵃʳᵉ

Similar Channels

הסטיקרים של הטכניון 🤟 WhatsApp Channel

הסטיקרים של הטכניון 🤟

Bihar Information || Bihar News Patna || Bihar Update || India News || News24 ||  Lalan Top News WhatsApp Channel

Bihar Information || Bihar News Patna || Bihar Update || India News || News24 || Lalan Top News

ˢᴸᴼᵀ ᴾᴾ'ᴬ² ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ

Fun Factory 😇😇😇 WhatsApp Channel

Fun Factory 😇😇😇

The Billionaire's Club🏌️Recent updates💹📉 WhatsApp Channel

The Billionaire's Club🏌️Recent updates💹📉

ˢᴸᴼᵀ ᴾᴾ'ᴬ² ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ

باب رزق WhatsApp Channel

باب رزق

ׄ   🌹⃝̷ֵ֟░ ׄ  𝗫̶𝗫ִ֟፝𝕴𐇽𝗪̆ׄ𝗡̷  𐇽  𝗜ᩘֵ𝗡֘𝕱۪𝗢̷̸ׄ ִ ֔ WhatsApp Channel

ׄ 🌹⃝̷ֵ֟░ ׄ 𝗫̶𝗫ִ֟፝𝕴𐇽𝗪̆ׄ𝗡̷ 𐇽 𝗜ᩘֵ𝗡֘𝕱۪𝗢̷̸ׄ ִ ֔

Ai Fitness Hürth WhatsApp Channel

Ai Fitness Hürth

ˢᴸᴼᵀ ᴾᴾ'ᴬ² ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ

ˢᴸᴼᵀ ᴾᴾ'ᴬ² ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ

ˢᴸᴼᵀ ᴾᴾ'ᴬ² ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ

ˢˡᵒᵗ ᴳᴬᶜᴼᴿ ˢˡᵒᵗ ᴳᴬᶜᴼᴿ'ˢˡᵒᵗ ᴳᴬᶜᴼᴿ ˢˡᵒᵗ ᴳᴬᶜᴼᴿ ˢˡᵒᵗ ᴳᴬᶜᴼᴿ ˢᴸᴼᵀ ᴳᴬᶜᴼᴿ ˢᴸᴼᵀ ᴳᴬᶜᴼᴿ ˢᴸᴼᵀ ᴳᴬᶜᴼᴿ ˢᴸᴼᵀ ᴳᴬᶜᴼᴿ WhatsApp Channel

ˢˡᵒᵗ ᴳᴬᶜᴼᴿ ˢˡᵒᵗ ᴳᴬᶜᴼᴿ'ˢˡᵒᵗ ᴳᴬᶜᴼᴿ ˢˡᵒᵗ ᴳᴬᶜᴼᴿ ˢˡᵒᵗ ᴳᴬᶜᴼᴿ ˢᴸᴼᵀ ᴳᴬᶜᴼᴿ ˢᴸᴼᵀ ᴳᴬᶜᴼᴿ ˢᴸᴼᵀ ᴳᴬᶜᴼᴿ ˢᴸᴼᵀ ᴳᴬᶜᴼᴿ

๋ ࣭ ⭑๋ ࣭ ⭑ale lovers ๋ ࣭ ⭑๋ ࣭ ⭑ WhatsApp Channel

๋ ࣭ ⭑๋ ࣭ ⭑ale lovers ๋ ࣭ ⭑๋ ࣭ ⭑

Prépa Concours Maroc ⭐ | مسار النجاح - مع عهد الأصدقاء WhatsApp Channel

Prépa Concours Maroc ⭐ | مسار النجاح - مع عهد الأصدقاء

Swipe to see more

Posts

නොදුටු ලෝකය 🌎🇱🇰
නොදුටු ලෝකය 🌎🇱🇰
6/11/2025, 5:53:31 AM

📌 ඔබ දන්නවාද? ඔබ මේ ලිපිය කියවා අවසාන වන විට ආසන්න වශයෙන් පෘථිවිය කිලෝමීටර් 300ක්, සූර්යයා කිලෝමීටර් 2000ක්, සහ අපගේ ක්ෂීරපථය කිලෝමීටර් 6000ක් අභ්‍යවකාශය හරහා ගමන් කර ඇත.

Post image
😮 🤨 👍 😢 37
Image
නොදුටු ලෝකය 🌎🇱🇰
නොදුටු ලෝකය 🌎🇱🇰
6/11/2025, 8:54:02 AM

ඔයත් ඔන්ලයින් ශොපින් කරන්න හොද ඔන්ලයින් ශොප් එකක් හොය හොය ඉදිය කෙනෙක් ද ? 🤔 එහෙනම් මෙන්න ඔයාලට තැනක් තියෙනවා....🥰 ඔයාලා ගන්න ඕනෑම භාන්ඩයකට , 👉භාන්ඩ කිහිපයක් ගන්නා විට ඩිස්කවුන්ට් එකක් දෙනවා 👉හැම භාන්ඩයක්ම ඔබට ඩිලිවරි උන පසු මුදල් ගෙවන්න පුලුවන් 👉ඔබ ලංකාවෙ කොහේ කොතන ඉදියත් දින 2ත් - 3ත් ඇතුලත ඔබේ භාන්ඩ ගෙදරටම ගෙන්වා ගන්න පුලුවන් 🥰 https://whatsapp.com/channel/0029Vb0HvslICVfiTdMx9C31/2686 💡විශේෂම දේ තමයි මේ භාන්ඩ ඔක්කොම සෘජුව ආනයනය (Direct Import ) කරන එක 😍 එතකොට ඔයාලට අපිට පුලුවන් අඩුවටම දෙන්න 🥰 අතරමැදියන්ගෙන් ගිනි ගානට භාන්ඩ ඔනල්‍යින් ගෙන්වා ගන්නවට වඩා අපෙන් ඔබට සුලු මුදලකට ඕනෑම භාන්ඩයක් ගෙන්වා ගන්නට පුලුවන් 🥰 එහෙනම් එන්න DREAM AURA සමග SHOPPING කරන්න 😍🥰 ඔයාල වෙනුවෙන් මේ චැනලය හදන්න හේතුව තමයි පෝන් නම්බර් කිසිදු පුද්ගලයෙකුට ගන්නට බැරි නිසාවෙනි.🥰 ඔබට නිදහසේ අප සමග Shopping කරන්න පුලුවන් 🥰

Post image
👍 1
Image
නොදුටු ලෝකය 🌎🇱🇰
නොදුටු ලෝකය 🌎🇱🇰
6/10/2025, 10:19:19 PM

📌 ඔබ දන්නවාද? ජපානයේ නෙස්ලේ වෙළඳසැලක් ආහාරයට ගත හැකි රත්‍රන් ආලේප කරන ලද සීමිත සංස්කරණ Kit Kats අලෙවි කලේය. 500ක් පමණ ලබාගත හැකි වූ අතර, එකකට ඩොලර් 16කට සමාන මිලක් නියම කර ඇත. රිඇක්ට් එකකුත් දාගෙන යමු ගායිස් 😌

Post image
❤️ 👍 😮 😲 🤑 😂 37
Image
නොදුටු ලෝකය 🌎🇱🇰
නොදුටු ලෝකය 🌎🇱🇰
6/11/2025, 3:53:21 AM

*කොච්චර හෙව්වත් ලස්සන HD Wallpaper හොයාගන්න නැද්ද 😒* *😍කොල්ලො කෙල්ලො දෙගොල්ලොන්ටම ගැලපෙන wallpapers ගන්න දැන්ම follow කරන්න😌* https://whatsapp.com/channel/0029VbB5aDTEawdjfjw69d1b/104 *🌟Girls wallpaper* *🌟Boys wallpaper* *🌟Dark wallpaper* *🌟Nature wallpaper* *🌟cute wallpaper* *🌟Lovely wallpaper* *🌟Anime wallpaper*

Post image
Image
නොදුටු ලෝකය 🌎🇱🇰
නොදුටු ලෝකය 🌎🇱🇰
6/10/2025, 10:19:20 PM

චීනයේ රතු වෙරල ❤️😍 චීනයේ රතු වෙරල නම් වූ වෙරලක් ඇත. එහිදී දීප්තිමත් රතු මුහුදු පැළෑටි වෙරල විශ්මිත භූ දර්ශනයක් බවට වරිවර්තනය කරයි. සරත් ඍතුවේදී බොහෝ සංචාරකයන් ආකර්ෂණය කරයි. 😍

Post image
❤️ ♥️ 23
Image
නොදුටු ලෝකය 🌎🇱🇰
නොදුටු ලෝකය 🌎🇱🇰
6/10/2025, 10:19:18 PM

ලොව උසම කන්ද වන එවරස්ට් කන්ද, ගුවන්යානයකට දිස්වූ අයුරු.... 😍⛰️ රිඇක්ට් ඕනේ 🥲

Post image
❤️ 😮 👍 🏔 🏔️ 🖕 😲 🤎 40
Image
නොදුටු ලෝකය 🌎🇱🇰
නොදුටු ලෝකය 🌎🇱🇰
6/10/2025, 10:19:17 PM

📌 ඔබ දන්නවාද? ලොව විශාලතම තනි මුදල් නෝට්ටුව වන්නේ 1998 දී පිලිපීන රජය විසින් නිර්මාණය කරන ලද පෙසෝ 100,000 නෝට්ටුවයි.😱🤑😮 ලක්ෂයක් මාරු නැද්ද බ්‍රෝ 😅

Post image
😂 ❤️ 👍 🤑 😨 😮 🩲 21
Image
නොදුටු ලෝකය 🌎🇱🇰
නොදුටු ලෝකය 🌎🇱🇰
6/10/2025, 10:19:17 PM

📌 ඔබ දන්නවාද? හඳුනාගෙන ඇති විශාලතම ප්‍රෝටීනය වන "ටයිටින්" වල රසායනික නාමයට අක්ෂර 189,819ක් ඇත. 😱

Post image
😮 ❤️ 😂 😨 13
Image
නොදුටු ලෝකය 🌎🇱🇰
නොදුටු ලෝකය 🌎🇱🇰
6/10/2025, 10:19:18 PM

📌 ඔබ දන්නවාද? තප්පරයට සැතපුම් 186,000ක ආලෝකයේ වේගයෙන් අපට ගමන් කල හැකිනම්, එම ඇදහිය නොහැකි වේගයේදී පවා අපගේ සෞරග්‍රහ මණ්ඩලයට (Solar System) එකට ආසන්නතම තාරකාව වන "Proxima Centauri" වෙත ළඟාවීමට වසර 4ක් පමණ ගත වනු ඇත. අභ්‍යවකාශය සැබවින්ම එතරම්ම විශාලය. 🚀 😱

Post image
😮 ❤️ 😨 😱 👍 😢 21
Image
නොදුටු ලෝකය 🌎🇱🇰
නොදුටු ලෝකය 🌎🇱🇰
6/10/2025, 10:19:20 PM

📌 ඔබ දන්නවාද? වෛද්‍යවරුන්ගේ අත්අකුරු වල අපැහැදිලි බව නිසාම වසරකට මරණ 7000ක් පමණ සිදුවේ. 😱

Post image
😢 😮 😂 👍 36
Image
Link copied to clipboard!