
නොදුටු ලෝකය 🌎🇱🇰
June 10, 2025 at 10:19 PM
📌 ඔබ දන්නවාද?
තප්පරයට සැතපුම් 186,000ක ආලෝකයේ වේගයෙන් අපට ගමන් කල හැකිනම්, එම ඇදහිය නොහැකි වේගයේදී පවා අපගේ සෞරග්‍රහ මණ්ඩලයට (Solar System) එකට ආසන්නතම තාරකාව වන "Proxima Centauri" වෙත ළඟාවීමට වසර 4ක් පමණ ගත වනු ඇත. අභ්‍යවකාශය සැබවින්ම එතරම්ම විශාලය. 🚀 😱

😮
❤️
😨
😱
❤
👍
😢
21