
Explore Lanka 📚🇱🇰
February 16, 2025 at 02:35 PM
*🚨 ඔන්න අපි අද ඉදන් අලුතෙන් වැඩක් පටන් ගත්තා..😁❤️*
*_අද ඉදන් අපි ඔයලාට maths , Bio වගේ OL , AL වලට සම්බන්ධ ප්‍රශ්නයක් දවස ගාණෙ අහනවා..❤️ ඉතින් ප්‍රශ්නේට යටින් අපි දාන ඇඩ්මින්ගේ නොම්බර් එකට එ ප්‍රශ්නේට උත්තරේ එන විදිහ හරියටම හදලා දාන්න 😁 එහෙම හදලා දාන පලවෙනි 10 දෙනාගේ නම් අපි channel එකෙ ටොප් ලිස්ට් එක විදියට දනවා.මේ වගේ එක දිගටම ටොප් ලිස්ට් එකේ ඉන්න පලවෙනී පස් දෙනාට පුංචි තෑග්ගක් දෙනවා(ඔයාලගේ අද්‍යාපන කටයුතු වලට වැදගත් වෙන දෙයක්)..❤️🥹English Medium , Sinhala Medium දොගොල්ලටම කරනවා..💛_*
`පුළුවන් විදිහට පුංචි වැඩක් පටන් ගත්තා..ඔයලත් උපරිම sup එක දෙයි කියලා හිතනවා..❤🩹`
*@explore lanka 🇱🇰*
❤️
👍
😘
♥️
🙏
🫶
47